මේක ගායනා කරන ගායකයා නම් කවුද කියල හරියටම දන්නෑ...ගායිකාව නම් ඉන්ද්‍රාණි පෙරේරා මම හිතන විදියට...
සිංදුවනම් ලස්සනයි මට...

සිංදුවනම් ලස්සනයි මට...

සිංදුවනම් ලස්සනයි මට...
Password Protected
ගිං ගගට කිරල මලක් වැටෙනවා
ගග පරිස්සමින් මල ගෙන යනවා
මහ මුහුදට මල හිමි කර දෙනවා
මහ මුහුද මල අරන්
මහ මුහුද මල අරන් පෙති පෙති විසුනු කරනවා
කිරල ගහින් මල වැටිච්චි එක වැරදීදෝ
වැටුණු මලට පිහිටක් වුණු ගග වැරදීදෝ
ගගට ලංව හැදුණු කිරල ගහ වැරදීදෝ
ගගත් ගහත් නැතිව හඩන පෙති වැරදීදෝ....
Gin Gangata Kirala Malak-Samitha Mudunkotuwa
![]()
මේ ගිං ගඟේ සීන් එක මමත් අහල නෑ...අහල බලන්න ඕනෙ...ස්තුතියි නංගි...ගිං ගගට කිරල මලක් වැටෙනවා
ගග පරිස්සමින් මල ගෙන යනවා
මහ මුහුදට මල හිමි කර දෙනවා
මහ මුහුද මල අරන්
මහ මුහුද මල අරන් පෙති පෙති විසුනු කරනවා
කිරල ගහින් මල වැටිච්චි එක වැරදීදෝ
වැටුණු මලට පිහිටක් වුණු ගග වැරදීදෝ
ගගට ලංව හැදුණු කිරල ගහ වැරදීදෝ
ගගත් ගහත් නැතිව හඩන පෙති වැරදීදෝ....
Gin Gangata Kirala Malak-Samitha Mudunkotuwa
![]()
මාත් ගන්නව... 
මේක ගායනා කරන ගායකයා නම් කවුද කියල හරියටම දන්නෑ...ගායිකාව නම් ඉන්ද්‍රාණි පෙරේරා මම හිතන විදියට...සිංදුවනම් ලස්සනයි මට...
Thawath Lassana Song Ekak Me Song Eka Kiyannenam Kauda Kiyala Haritama Nichchi Naha Voice Eka Anuwanam "Lakshman Wijesekara" Wagei Penenne Kamathi Aya Gannako (Mama Waradinam Niwaradi Karannako) ............
Enjoy...................
Password Protected
Mama Yannai Kiyala Me Welawe Thread Eke Inna Hamotama Suba Rathriyak.............
මං දැනගත්ත වෙනද වගේම මේ වෙලාවට මල්ලි එයි කියල...ස්තුතියි මල්ලි...ඔව් අයියෙ මේ ගීතය කියෙන්නෙ ඉන්ද්‍රානි පෙරේරා සමග වර්නන් පෙරේරා

මේක ගායනා කරන ගායකයා නම් කවුද කියල හරියටම දන්නෑ...ගායිකාව නම් ඉන්ද්‍රාණි පෙරේරා මම හිතන විදියට...සිංදුවනම් ලස්සනයි මට...
මල්ලී... වර්නන් පෙරේරා තමයි ගායකයා....
U r Welcome aiye.....
Lassana Song Ekak Wagei (Meeta Kalin Ahalanam Naha) Nangi Onna Mamath Gannawa Me Song Eka Thanks ........................

මේ ගිං ගඟේ සීන් එක මමත් අහල නෑ...අහල බලන්න ඕනෙ...ස්තුතියි නංගි...මාත් ගන්නව...
![]()
හොදයි අයියේ....ගිං ගගේ සීන් එක අපිටත් කියන්න හොදේ අහලා.....

ගිං ගගට කිරල මලක් වැටෙනවා
ගග පරිස්සමින් මල ගෙන යනවා
මහ මුහුදට මල හිමි කර දෙනවා
මහ මුහුද මල අරන්
මහ මුහුද මල අරන් පෙති පෙති විසුනු කරනවා
කිරල ගහින් මල වැටිච්චි එක වැරදීදෝ
වැටුණු මලට පිහිටක් වුණු ගග වැරදීදෝ
ගගට ලංව හැදුණු කිරල ගහ වැරදීදෝ
ගගත් ගහත් නැතිව හඩන පෙති වැරදීදෝ....
Gin Gangata Kirala Malak-Samitha Mudunkotuwa
![]()
POKURU POKURU MAL - LATHA WALPOLA
PIPICHCHA MAL UDA - SAMITHA MUDUNKOTUWA
MACHAN PLZ ME SONGS TIKA HOYALA DIYANKO
POKURU POKURU MAL - LATHA WALPOLA
PIPICHCHA MAL UDA - SAMITHA MUDUNKOTUWA
DAATHATA WALALU - MALANI BULATHSINHALA
MACHAN PLZ ME SONGS TIKA HOYALA DIYANKO