


ස්තුතියි ඔබට.පදරචනය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ.... සංගීතය වික්ටර් රත්නායකයන් සතුයි....


Ane oyala kawru hari langa thiyenawanam mata W.D.Amaradewa shuringe "Sannaliyane" kiyana sinduwa denawada.Loku udawwak....![]()



Ane oyala kawru hari langa thiyenawanam mata W.D.Amaradewa shuringe "Sannaliyane" kiyana sinduwa denawada.Loku udawwak....![]()
ane kawruth naddo?????![]()
Pads sahodaraya deela thibuna.
methana balanna
http://www.elakiri.com/forum/showthread.php?p=5671435&highlight=sannaliyane#post5671435


ගිං ගගට කිරල මලක් වැටෙනවා
ගග පරිස්සමින් මල ගෙන යනවා
මහ මුහුදට මල හිමි කර දෙනවා
මහ මුහුද මල අරන්
මහ මුහුද මල අරන් පෙති පෙති විසුනු කරනවා
කිරල ගහින් මල වැටිච්චි එක වැරදීදෝ
වැටුණු මලට පිහිටක් වුණු ගග වැරදීදෝ
ගගට ලංව හැදුණු කිරල ගහ වැරදීදෝ
ගගත් ගහත් නැතිව හඩන පෙති වැරදීදෝ....
Gin Gangata Kirala Malak-Samitha Mudunkotuwa
![]()
![]()
සුභ උදෑසනක් මහගෙදර හැමදෙනාටම...
dennam...PIPICHCHA MAL UDA - SAMITHA MUDUNKOTUWA
machan me sond 1 diyankooooooooooo