SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
fta9d.jpg


Happy b'day nangiyoo
 
  • Like
Reactions: blacktarzan

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    2afg4g3.jpg


    Milton Mallawarachchi - Adaren mese katha wewi



    ආදරෙන් මේසේ කතා වෙවී
    ජීවිතේ පුරා සිනා සෙමූ
    ජීවිතේ ගෙවා යන දවසේ සිනා සෙමු
    වාසනා පෙතේ සංසාරේ

    මාලිගා එපා වුනා නෑසියන් එපා වුනා
    ජීවිතේ මගේ ඔබේ වුනා
    කාටවත් කියා නැති ආදරේ වදන් ඇසී
    ජීවිතේ ඔබේ මගේ උනා...

    මා අවසන් වියේ එදා ආදරෙන් හිනා වෙලා
    කී කතා යලි අසා ඉමු
    ජීවිතෙන් අපි යලි වෙන්වෙනාවු යම් දිනේ
    ඒ මගේද වෙන්වෙලා යමූ....
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    2afg4g3.jpg


    Milton Mallawarachchi - Thawa ekama eka dawasak



    තව එකම එක දවසක් ඔබ මට හමුවේ නම්
    ඒ ඇසළ සඳම පායා වැව් තෙරේ
    නාමල් පොකුරු උඩින් නාමල් පොකුරු උඩින්...

    තව එකම එක දවසක් ඒ වැස්සම වසීවි නම්
    සිහිලැල් වත්තේ මිටියාවත් මැද
    ඔබ මා හා තනිවී
    එක කුඩයක් සෙවණට ළඟ ඇත්නම්....

    තව එකම එක දවසක් ඒ උදෑසනම ඒනම්
    ඔබ අනිකකු හා සරණ බැඳුනු වග
    පෙරදා හොර රහසේ
    එක සැරයක් සවනට ඇසේවි නම්.....




    lassana song ekak. mamath gaththa . thanks.... :)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    2afg4g3.jpg


    Milton Mallawarachchi - Thawa ekama eka dawasak



    තව එකම එක දවසක් ඔබ මට හමුවේ නම්
    ඒ ඇසළ සඳම පායා වැව් තෙරේ
    නාමල් පොකුරු උඩින් නාමල් පොකුරු උඩින්...

    තව එකම එක දවසක් ඒ වැස්සම වසීවි නම්
    සිහිලැල් වත්තේ මිටියාවත් මැද
    ඔබ මා හා තනිවී
    එක කුඩයක් සෙවණට ළඟ ඇත්නම්....

    තව එකම එක දවසක් ඒ උදෑසනම ඒනම්
    ඔබ අනිකකු හා සරණ බැඳුනු වග
    පෙරදා හොර රහසේ
    එක සැරයක් සවනට ඇසේවි නම්.....

    bohoma sthuthiy me geetha walata..
    me geethaya math gaththa machan sthuthiy :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    :shocked::shocked::shocked::shocked:
    Meheta Wahinawa...,
    Widuluth Kotanawa...
    Duppath make PC Eka...
    Sure naane..
    Mama Yanawa...
    ;););););)

    මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්නැ
    අපොයි හරි වැස්ස වෙලත් උතුරන්න
    :rofl:

    ok machan Jayawewa!!!

     

    nwnbs

    Member
    මගෙ ලඟ ඇන්ටන් ජෝන් ගායකයගෙ ගීත ටිකක් තියෙනව.කාටවත් ඕනද?මම තාම අප්ලෝඩ් කරේ නම් නෑ.ඕන නම් කියන්න.අප්ලෝඩ් කරන්නම්... :)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්නැ
    අපොයි හරි වැස්ස වෙලත් උතුරන්න
    :rofl:

    ok machan Jayawewa!!!



    :shocked::shocked::shocked::shocked:
    අපේ පැත්තෙ මේ කාලේ ගංවතුරේ
    ඔරු පැද පැද එහෙ මෙහෙ යනවා

    :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.