![]()
Milton Mallawarachchi - Adaren mese katha wewi
ආදරෙන් මේසේ කතා වෙවී
ජීවිතේ පුරා සිනා සෙමූ
ජීවිතේ ගෙවා යන දවසේ සිනා සෙමු
වාසනා පෙතේ සංසාරේ
මාලිගා එපා වුනා නෑසියන් එපා වුනා
ජීවිතේ මගේ ඔබේ වුනා
කාටවත් කියා නැති ආදරේ වදන් ඇසී
ජීවිතේ ඔබේ මගේ උනා...
මා අවසන් වියේ එදා ආදරෙන් හිනා වෙලා
කී කතා යලි අසා ඉමු
ජීවිතෙන් අපි යලි වෙන්වෙනාවු යම් දිනේ
ඒ මගේද වෙන්වෙලා යමූ....
අනේ මංදා කොල්ලා....
ඕන්න මමත් මේක ගත්තා
ලස්සන සින්දුවක්








