මේ ගීත දැන් නෑසෙන තරම්...මේවා මගේ මතකය හරි නම් ජෙම්ටෝන් ලේබලය යටතේ ඇම්.ඇස්.ප්රනාන්දු ගායන ශිල්පියා පටිගත කරපු ලස්සන ගීත...
මේවාට ඒ දවස්වල සංගීතය සැපයූවේ අර්නස්ට් සොයිසා හා උපේන්ද්ර ඇතුලු පිරිස....
මල්ලී බොහෝම රසවත් ගීත ටිකක් අපිට ලබා දුන්නට මගේ ස්තුතිය......




