SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada


මේ‍ ගී‍ත දැ‍න්‍ නෑ‍සෙ‍න ත‍ර‍ම්‍...මේ‍වා‍ ම‍ගේ‍ ම‍ත‍ක‍ය‍ හ‍රි‍ න‍ම්‍ ජෙ‍ම්ටෝ‍න්‍ ලේ‍බ‍ල‍ය‍ ය‍ට‍තේ‍ ඇ‍ම්‍.ඇ‍ස්‍.ප්‍ර‍නා‍න්‍දු‍ ගා‍යන ශි‍ල්‍පි‍යා‍ ප‍ටි‍ග‍ත‍ ක‍ර‍පු‍ ල‍ස්‍සන ගී‍ත...

මේ‍වා‍ට ඒ‍ ද‍ව‍ස්‍ව‍ල‍ සං‍ගී‍ත‍ය සැ‍ප‍යූ‍වේ‍ අ‍ර්න‍ස්‍ට්‍ සො‍යි‍සා‍ හා‍ උ‍පේ‍න්‍ද්‍ර‍ ඇ‍තු‍ලු‍ පි‍රි‍ස‍....


ම‍ල්‍ලී‍ බො‍හෝ‍ම ර‍ස‍ව‍ත්‍ ගී‍ත ටි‍ක‍ක්‍ අ‍පි‍ට‍ ල‍බා‍ දු‍න්නට ම‍ගේ‍ ස්‍තු‍ති‍ය‍......
 

LDS

Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Greetings

    M3PIUM මිතුර

    ඔබට සුභ උපන්දිනයක් වේවා!


    ඔබගේ සේවයට මාගේ අවන්ක උපහාරය.....

    >>LDS<<
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    මෙතන ඇන්ටන් ජෝන් මහත්මයාගෙ ගීත 16ක් තියෙනව...කැමති අය ගන්න...:)

    බොහෝම ස්තුතියි නුවන් සහෝදරයා... මමත් මේ ගීත ලබා ගත්තා ....
    3.gif
     

    gayan789456

    Member
    Jul 20, 2006
    77
    0
    0
    thanks

    once again EK member did wonderful work.........
    Pads thanks for the song and to make my hope positive..........
    great and fabulous job done by u.....
    and ward wishes madhur for the firstly upload the song...........
    sorry for the late regards........
    thanks again........

    me lowa gamburui

    me madhu ul karala thibuna sinduwak
     

    gayan789456

    Member
    Jul 20, 2006
    77
    0
    0
    thanks again....

    once again EK member did wonderful work.........
    Pads thanks for the song and to make my hope positive..........
    great and fabulous job done by u.....
    and ward wishes madhur for the firstly upload the song...........
    sorry for the late regards........
    thanks again........

    seethai hariyata hima ganai

    meka mama me thread ekanmai gatthe ul karapu kena mata mathaka naha
     

    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha
    මහ විසාලෙට තිබුනු කොන්ඩෙ නැතිකොට
    මගට බහින්නේ කොහොමද කියල අහනවා
    වයස ගිහිල්ලත් ගෙදර උන්දැගෙ කෝලම්
    මහපාරේ යන්නට කොන්ඩෙ නැතිව බැරිවයැ


    Pulli Gona Geta penala - Rohana Beddage & Bandula Wijeweera

    මම හිතන්නේ ගෙ‍ානා පැනලා තියෙන්නේ චන්දනව හොයාගෙන තමයි.ඔහෙ‍ාම තමයි නරක වැඩ කරනකෙ‍ාට
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    වාසනාව ඇගේ නෙතයි ...
    මාලිගාව ඇගේ සිතයි ...
    වේදනාව ඇගේ වතයි...
    ආදරයේ ... කෝඩුකාරයෝ ...

    නන්දා මාලනියගේ තවත් මියුරු ගීතයක් ....
    http://www.mediafire.com/download.php?2zhg2wymfhz

    ගේය පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න

    :lol::lol::lol::lol:
    Thanks for the song machan...
    :lol::lol::lol::lol:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මම හිතන්නේ ගෙ‍ානා පැනලා තියෙන්නේ චන්දනව හොයාගෙන තමයි.ඔහෙ‍ාම තමයි නරක වැඩ කරනකෙ‍ාට

    :lol::lol::lol:පුල්ලි ගොනා යන්නේ උන්ගේ වරිගෙ ඉන්න තැනට.....:eek:
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    Status
    Not open for further replies.