මාත් ගත්තා සිංදුටික!!
ගොඩක් ස්තුතියි!!
Machan, Athula Adhikari ge Ranwan karal barin nemila song eka thienawada? plz thiyenam daapan

Aiyyo...ehema ekak ne....lunch walata giya....mama office eke inna hinda....internet eka daala yanna be...ekai...dan thamai awe...samawa ayadinawa....![]()

sadun thilakata tharaha gihin
![]()


සුභ සැන්දෑවක් සියලු දෙනාටම ....
ටිකක් වෙනස් ගීතයක් දෙන්න හිතුනා ... බටහිර ආරයට හා බටහිර සංගීතයට බර ගීයක් ...නමුත් එහි පොඩි 'ගතියක්' තියෙනවා ...![]()
"ජය ශ්රී" කියන කට්ටිය තමයි ගායනා කරන්නේ ...
බැලු බැලු හැම තැනම සිහිනෙන් වගේ ...
සැඟවුන සේයාව මසිතේ ඇඳේ ...
ශීලා - http://www.mediafire.com/download.php?mz32dny2jiz
එම්. එස්. ප්රනාන්දු - මම ටැක්සි කාරයා
එම්. එස්. ප්රනාන්දු - පොල් පොල් පොපොල් පොල්
එම්. එස්. ප්රනාන්දු - දිලි දිලි දිලිසෙන එළියක්
එම්. එස්. ප්රනාන්දු - පොල්කිච්චී වාගේ
එම්. එස්. ප්රනාන්දු - ඔබට තිබෙන ආදරෙ
එම්. එස්. ප්රනාන්දු - සිදාදියේ ඉඳලා
එම්. එස්. ප්රනාන්දු - මම ටුවරිස් කෙනෙක්
එම්. එස්. ප්රනාන්දු - මේ ඉරිදා ගිය ඉරිදා
එම්. එස්. ප්රනාන්දු - කැකිරි පැලෙන ටිකිරි හිනාවයි
එම්. එස්. ප්රනාන්දු - දෙවනි ලෝක යුද්දෙට
එම්. එස්. ප්රනාන්දු - ඔබ දකින දකින



මුල් ගායනය නම් සී.ටී. ප්රනාන්දු මහත්මයා...