SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
සුභ සැන්දෑවක් සියලු දෙනාටම ....

ටිකක් වෙනස් ගීතයක් දෙන්න හිතුනා ... බටහිර ආරයට හා බටහිර සංගීතයට බර ගීයක් ...නමුත් එහි පොඩි 'ගතියක්' තියෙනවා ... :)

"ජය ශ්‍රී" කියන කට්ටිය තමයි ගායනා කරන්නේ ...

බැලු බැලු හැම තැනම සිහිනෙන් වගේ ...
සැඟවුන සේයාව මසිතේ ඇඳේ ...

ශීලා - http://www.mediafire.com/download.php?mz32dny2jiz
 

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
හිඳීවි කොතැනක හෝ ...
හිමිකාරයා උපත් ඔබේ නමින් ...
වඩීවි කෙදිනක හෝ ...
ඒ එනතුරා හිත හදාගෙන හිඳින් ...

සුනිල් එදිරිසිංහ
http://www.mediafire.com/download.php?wmlgyzyyeni

ගේය පද රචනය: කුලරත්න ආරියවංශ
සංගීතය: රෝහණ වීරසිංහ
 
  • Like
Reactions: nwnbs

Roshan_86

Member
Dec 18, 2007
36
0
0
Athula Adhikari's - Ranwan karal song eka thiyeanwada?

Machan, Athula Adhikari ge Ranwan karal barin nemila song eka thienawada? plz thiyenam daapan
 

NoWayOut

Member
May 13, 2009
578
13
0

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සුභ සැන්දෑවක් සියලු දෙනාටම ....

ටිකක් වෙනස් ගීතයක් දෙන්න හිතුනා ... බටහිර ආරයට හා බටහිර සංගීතයට බර ගීයක් ...නමුත් එහි පොඩි 'ගතියක්' තියෙනවා ... :)

"ජය ශ්‍රී" කියන කට්ටිය තමයි ගායනා කරන්නේ ...

බැලු බැලු හැම තැනම සිහිනෙන් වගේ ...
සැඟවුන සේයාව මසිතේ ඇඳේ ...

ශීලා - http://www.mediafire.com/download.php?mz32dny2jiz


batahira are lassana thanuwakata gayunu geethayak..mamath kamathi geethayak..sthuthi ...
 

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
මම පැරණි, ලස්සන ගීතයක් හොයනවා ....
ඒ දවස් වල රේඩියෝ එකේ මේ ගීතය නිතර ඇසුනා ...
නමුත් දැන් ඇහෙන්නේ නැහැ ...

පන්ඩිත් ආචාර්ය අමරදේව ගායනා කරන,

"සිරිපද ලස සමනොල සිරසේ ...
විඳ විඳ සිහිලස විඳ සොඳ සේ ...
ඇදී ඇදී... ගලා බසී ....
මහවැලි..මහවැලි.... මහාවැලී ........"

මේ වගේ පද ටිකක් තමයි මට මතක තියෙන්නේ....

කවුරු හරි මෙය මට ලබා දුන්නොත් බොහෝම පිං ...
 

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
කෝ මේ කට්ටිය .... කොහේ ගිහිල්ලද?

Hellooooooooooo ..... Yoooooooohoooooooooooooo :lol:

mmmm... ok .... then here it is .....

සැඳෑ කලුවර කුර ගගා විත් ...
ඔබේ පැල්පත මගේ දසුනින් ...
ඈත් වූ සඳ ... මගෙ සරා සඳ..
තනිවෙලා මා තනිවෙලා ...අ අ ආ අ ආ අ අ ආ .....

http://www.mediafire.com/download.php?mkb5tzjdmmk
ගායනය: නන්දා මාලනී
පද රචනය: මඩවල එස් රත්නායක
සංගීතය: නන්දා මාලනී
 

nwnbs

Member
මේක ගායනා කරන්නෙ ප්‍රියන්ත ප්‍රනාන්දු සමඟ ගායිකාව නම් හරියටම හිතාගන්න අමාරුයි.ලතා වල්පොල මහත්මිය වගේ මට හිතෙන්නෙ.සමාවෙන්න ඕනෙ මගේ නොදැනුවත්කමට... :) මුල් ගායනය නම් සී.ටී. ප්‍රනාන්දු මහත්මයා...

 
Last edited:
Status
Not open for further replies.