පදයෙන් පදය කියමුද එහෙනම් ඔන්න?
onna mamath awa padayen padayata...
පදයෙන් පදය කියමුද එහෙනම් ඔන්න?
anduwen unta padi denne
owatath hari yanna ne
mahindath owa danne
enisaama amathi padi wadi karanne
anrkali pau ban podi kella
awith deshapalaayata anagaththa
chanada kale kiwwa kunukatha madida
monawa unath anith unta wadanam eki hondaya
අනර්කලී ආ එක ගැන මං කැමතියි
අපේ දේශපාලනයේ ගෑණු මදියි
හොරු තක්කඩි හින්දා රට තව වැනසෙයි
ගැහැණු නියෝජනයක් අත්යාවශ්යයි
අනර්කලී තවමත් පොඩි කෙල්ලෙක්ය
ඈ රැවටුවේ වැඩිහිටි පිරිමින්ය
හරිනම් මහින්දගෙ දුවකගෙ වයසේය
ජනපති ඇත්තෙන්ම ලජ්ජා විය යුතුය
ekiwa aran a ekewaradak nomatha
namuth kiyapu katha tikanam saya wadiya
gahapu mada poster nam hari kathaya
owa karapu unnam dan rateth natha
1karunak mata therenne natha
anarkaligei mahindagei patalillak athda
eka ehemanam mata aluth news 1ya
kohoma unath ekita thawa mada wadinawa sikuruya
පැටලිල්ලක් ඇති බව මට ආරංචියි
ඇයට ටිකට් එක දුන්නෙත් ඒ හින්දයි
ප්රශ්නෙට ඇත්තෙ ඇය හරි ලාමක වීමයි
අනෙක් අයගෙ අත කොලුවක් වනු නිසැකයි
ayage kisima laamaka gathiyak nomatha
subject 1ta aya hondatama enter ya
api danna nodanna hutapatanam keeyakda
thathada puthada kiyala mata sakak atha
ayage kisima laamaka gathiyak nomatha
subject 1ta aya hondatama enter ya
api danna nodanna hutapatanam keeyakda
thathada puthada kiyala mata sakak atha
helo machn kohomada
itthin umba innawadqa
kohomada ada maduwa
kawi kiyala iwarada
hopoo
දෙන්නම කියාලත් සමහරු කියන්නෙය
කොහොමත් ඒ කාලෙ ඇය පොඩි ළමයෙක්ය
ඒ පැත්තෙන් ඇය දන්නා දේ වැඩිය
එනමුත් රට කරන්නට ඒ ටික මදිය
pau neda ekita kiyana katakatha
kohoma unath anith unta wada
eki genuine kiyala mata hithenawa
kalekin dakke wenadata enne maha raane...
