hitiwana kavi!!!!!!

sudunone

Member
May 23, 2009
3,781
121
0
anduwen unta padi denne
owatath hari yanna ne
mahindath owa danne
enisaama amathi padi wadi karanne

anrkali pau ban podi kella
awith deshapalaayata anagaththa
chanada kale kiwwa kunukatha madida
monawa unath anith unta wadanam eki hondaya

අනර්කලී ආ එක ගැන මං කැමතියි
අපේ දේශපාලනයේ ගෑණු මදියි
හොරු තක්කඩි හින්දා රට තව වැනසෙයි
ගැහැණු නියෝජනයක් අත්‍යාවශ්‍යයි

අනර්කලී තවමත් පොඩි කෙල්ලෙක්ය
ඈ රැවටුවේ වැඩිහිටි පිරිමින්ය
හරිනම් මහින්දගෙ දුවකගෙ වයසේය
ජනපති ඇත්තෙන්ම ලජ්ජා විය යුතුය
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    අනර්කලී ආ එක ගැන මං කැමතියි
    අපේ දේශපාලනයේ ගෑණු මදියි
    හොරු තක්කඩි හින්දා රට තව වැනසෙයි
    ගැහැණු නියෝජනයක් අත්‍යාවශ්‍යයි

    අනර්කලී තවමත් පොඩි කෙල්ලෙක්ය
    ඈ රැවටුවේ වැඩිහිටි පිරිමින්ය
    හරිනම් මහින්දගෙ දුවකගෙ වයසේය
    ජනපති ඇත්තෙන්ම ලජ්ජා විය යුතුය

    ekiwa aran a ekewaradak nomatha
    namuth kiyapu katha tikanam saya wadiya
    gahapu mada poster nam hari kathaya
    owa karapu unnam dan rateth natha

    1karunak mata therenne natha
    anarkaligei mahindagei patalillak athda
    eka ehemanam mata aluth news 1ya
    kohoma unath ekita thawa mada wadinawa sikuruya
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ekiwa aran a ekewaradak nomatha
    namuth kiyapu katha tikanam saya wadiya
    gahapu mada poster nam hari kathaya
    owa karapu unnam dan rateth natha

    1karunak mata therenne natha
    anarkaligei mahindagei patalillak athda
    eka ehemanam mata aluth news 1ya
    kohoma unath ekita thawa mada wadinawa sikuruya


    පැටලිල්ලක් ඇති බව මට ආරංචියි
    ඇයට ටිකට් එක දුන්නෙත් ඒ හින්දයි
    ප්‍රශ්නෙට ඇත්තෙ ඇය හරි ලාමක වීමයි
    අනෙක් අයගෙ අත කොලුවක් වනු නිසැකයි
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්

    පැටලිල්ලක් ඇති බව මට ආරංචියි
    ඇයට ටිකට් එක දුන්නෙත් ඒ හින්දයි
    ප්‍රශ්නෙට ඇත්තෙ ඇය හරි ලාමක වීමයි
    අනෙක් අයගෙ අත කොලුවක් වනු නිසැකයි

    ayage kisima laamaka gathiyak nomatha
    subject 1ta aya hondatama enter ya
    api danna nodanna hutapatanam keeyakda
    thathada puthada kiyala mata sakak atha
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ayage kisima laamaka gathiyak nomatha
    subject 1ta aya hondatama enter ya
    api danna nodanna hutapatanam keeyakda
    thathada puthada kiyala mata sakak atha

    දෙන්නම කියාලත් සමහරු කියන්නෙය
    කොහොමත් ඒ කාලෙ ඇය පොඩි ළමයෙක්ය
    ඒ පැත්තෙන් ඇය දන්නා දේ වැඩිය
    එනමුත් රට කරන්නට ඒ ටික මදිය
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0

    මොකෝ කොල්ලො හපෝ කියන්නේ
    දන්නෙම නැති දෙයක් වගේනේ
    කවි මඩුවේ කවුරුත් නැති හින්දානේ
    ඇඩල්ට්ස් ඔන්ලි ඒව කියන්නේ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්

    දෙන්නම කියාලත් සමහරු කියන්නෙය
    කොහොමත් ඒ කාලෙ ඇය පොඩි ළමයෙක්ය
    ඒ පැත්තෙන් ඇය දන්නා දේ වැඩිය
    එනමුත් රට කරන්නට ඒ ටික මදිය

    pau neda ekita kiyana katakatha
    kohoma unath anith unta wada
    eki genuine kiyala mata hithenawa
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    pau neda ekita kiyana katakatha
    kohoma unath anith unta wada
    eki genuine kiyala mata hithenawa

    කෙල්ලගෙ ඇති හොඳ ගති ගුණ
    අනෙකුත් හොර රැළට වැඩිය
    එනමුත් තීරණ ගන්නට
    ජනතාවගෙ ප්‍රශ්න ගැනත්
    සමාජයේ විදිහ ගැනත්
    යම් දැනුමක් තිබිය යුතුය
    අනර්කලී හැදී වැඩුණු
    ලෝකය අප වෙතින් දුරුය
    එනමුත් අන් අයගෙන්වත්
    එවන් දැනීමක් නොපෙනෙය
    වැඩි දෙනෙකුන් බලය ලබා
    ඉහළ යන්නෙ තම පවුල්ය
    අඩුම ගානෙ අනර්කලී
    එහෙම නොවෙයි කියා සිතේ
     

    shashifer

    Member
    Jun 18, 2009
    797
    27
    0
    venice
    kavi maduwata mama enakota ra wenawa
    raya geunath dan kaviyak pawasanawa
    parana kollo dan dan karaliye sitina
    aluth kollo samagin gamanak yanna:cool: