SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Sindu deka mama ehewwa
Waradhak ne shammi
යකඩෝ.......... මේ කට්ටිය අල්ලගන්න තියන අමාරුව:lol::lol::lol:23 න් දෙනෙක් අරගෙන ඔයා විතරයි ඔය වචන දෙක වත් කිව්වේ.
ඒ ගීත දෙකේ අමුතු දෙයක් නෑ තමයි.‍මේ සේරම (සම්පත් අය්යා ඇතුළුව)රැල්ලට යන්න දඟලන වැරැද්ද නැත්නම් එයාට මීට වඩා යමක් කරන්න පුළුවන් නේද?
 
Jan 15, 2009
9,238
368
0
I don't Know Why ? මෙහෙම වෙන්නේ ඇයි?:cool:
ජිප්සීස් සංගීත කණ්ඩායමේ ගීත පොකුරක්
කැමති කෙනෙක් ගන්න
බොහොම අමාරැවෙන් හොයාගත්තේ

ආදරේ දෝ.... කියලා ඔබගෙන් විමසන්නේ
adareyi dho kiyala.wma

බී මයි වැලන්ටයින්
be my valantine

ගිනි අගුරැ ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවදට
gini aguru godey

හැම දේ ම වෙන්නේ හොදටයි හැම‍ දේම වෙන්නේ අපටයි
hama dey ma wenney hodatai.

හරේ රාමා හරේ රාමා රාමා රාමා.... හරේ ක්‍රිෂ්නා..
hari rama rama rama

:):):):)

කොයි කවුරැත් බලේ ගන්න පොරකන්නේ ඇයි ..
I dont Know Why.

කරවල කිරි හොදි මෙයාට දෙකක් බෙදලා හැදි
kara wala kiri hodi.

ඉස්සර මුතුන් මිත්තෝ ...
කියන්නේ ගොතලා අහන්නේ ඔහේලා

kiyanney gothala.

කෙල්ලේ කෙල්ලේ මගේ රත්තරන් කෙල්ලේ
kelley kelley.wma

රෑ හිනේන් දවසක් මම ගුරැවරයෙක් වුනානේ .
ලංකාවේ අපේ ලංකාවේ

lanka wey apey lankawey.

:):):):)

ලේ කිරි කර පොවලා මා ඇති දැඩි කරලා
lay kiri kara diila.

වෙන් වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ.......
ලොවේ කොහේ ගියත් මේ වගේ රටක් නැහැ

lova kohe giyath mey wage thawa rtak nehe.

දියුණුව දැක්කම උදව් ගන්න එයි..
නෑදෑයෝ අපේ නෑදෑයෝ

neadayo apey.

ඔබ කැමති නම් මට කියන්න මගේ දුක ටිකක් හරි නිවෙන්න
ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිදලා

oba kamati nam mata kiyanna.

පේරැම් පුරාගෙන ආවා මාගේ
සිතු පැතු දේ ඉටු වුනේ මාගේ

perum puragena.


නැත්නම් ... මෙතනට කොටන්න
http://www.mediafire.com/?sharekey=1c83ce319e24ef8461d4646c62b381cb01f88b9a1b81d632a7b01fe6e4055ae3


bohoma sthuthiy sahodaraya oyaata labunu geetha api okkoma ekka share karaganna ekata
 
ශ්‍රී ලංකා ගුවන් විදුලි තැටි ගබඩාවෙන් ගත් මුල් පිටපත් ගීත කීපයක් ඉඩ ඇති වෙලාවට (හැමෝම වෙනුවෙන් )ඉදිරියේදී දෙන්නම්.
නිවහල් නිදහස් ලස්සන රටක හැබෑ මිනිසුනි !මේ අපේ රටයි !
 
  • Like
Reactions: nwnbs

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මේ ගීතයත් අපේ දයාබර (මෙම මහා සංගීත නූල් පොට නොකඩවා, වැට කඩොළු නොදා ඇදගෙන ආ pads අය්යා. ෂිවන්ත ඇතුළු නිර්ලෝභී සංගිත රසවතුන් වෙනුවෙනි(මතු පරපුර සඳහා)
    පද මාලාව-ඩොල්ටන් අල්විස්.සංගීතය-ලයනල් අල්ගම
    විහාර මහා දේවී-චන්ද්‍රානි ගුනවර්‍ධන
    vihara maha deevi-c gunawardhana




    ThankZ shammee
    Mamath me sinduwa gaththa
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දවස් කීපයකට පසු මහ ගෙදර පැත්තේ ආවේ ඉතාම නැවුම් ගීත දෙකක් අරගෙනයි. අළුත් ගායක/ගායිකාවන් දිනපතා බිහිවුනත් මේ ගායකයා මට සුවිශේෂයි.සම්පත් ජයසුන්දර.මෙම ගීතයට ඩ්‍රම්ස් වාදනය කරන්නේ ඔහුගේම 14 හැවිරිදි පුතා සංතෝෂ්.
    ඔස්ට්‍රෙලියාවේ ඇඩිලේඩ් හී සිටින මගේම සහෝදරයෙක්, අහල බලන්න. ගුන දොස් කියන්න.
    mandahasa pea manda pawane-sampath jayasundara
    මඳහස පෑ මඳ පවනේ-සම්පත් ජයසුන්දර

    ශාමි අක්කේ....මමත් මේ සිංදුව අරගත්තා.....බොහොම ස්තූතියි අක්කට....
     
    හොරෙන්ම අරගෙන අහන්න:angry::P;)(විකුනගෙන කන්න එපා- ඒ පව් ගෙවා ගන්න බැරිවෙයි)
    මේ ගීතයත් ගුවන් විදුලියෙන් ගත් මුල් පිටපතකි.
    පද සහ සංගීතය -,ආනන්ද සමරකෝන්
    මන රංජන දර්‍ශනීය ලංකා-කේ රාණි
    mana ranjana -k ranee

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    I don't Know Why ? මෙහෙම වෙන්නේ ඇයි?:cool:
    ජිප්සීස් සංගීත කණ්ඩායමේ ගීත පොකුරක්
    කැමති කෙනෙක් ගන්න
    බොහොම අමාරැවෙන් හොයාගත්තේ

    ආදරේ දෝ.... කියලා ඔබගෙන් විමසන්නේ
    adareyi dho kiyala.wma

    බී මයි වැලන්ටයින්
    be my valantine

    ගිනි අගුරැ ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවදට
    gini aguru godey

    හැම දේ ම වෙන්නේ හොදටයි හැම‍ දේම වෙන්නේ අපටයි
    hama dey ma wenney hodatai.

    හරේ රාමා හරේ රාමා රාමා රාමා.... හරේ ක්‍රිෂ්නා..
    hari rama rama rama

    :):):):)

    කොයි කවුරැත් බලේ ගන්න පොරකන්නේ ඇයි ..
    I dont Know Why.

    කරවල කිරි හොදි මෙයාට දෙකක් බෙදලා හැදි
    kara wala kiri hodi.

    ඉස්සර මුතුන් මිත්තෝ ...
    කියන්නේ ගොතලා අහන්නේ ඔහේලා

    kiyanney gothala.

    කෙල්ලේ කෙල්ලේ මගේ රත්තරන් කෙල්ලේ
    kelley kelley.wma

    රෑ හිනේන් දවසක් මම ගුරැවරයෙක් වුනානේ .
    ලංකාවේ අපේ ලංකාවේ

    lanka wey apey lankawey.

    :):):):)

    ලේ කිරි කර පොවලා මා ඇති දැඩි කරලා
    lay kiri kara diila.

    වෙන් වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ.......
    ලොවේ කොහේ ගියත් මේ වගේ රටක් නැහැ

    lova kohe giyath mey wage thawa rtak nehe.

    දියුණුව දැක්කම උදව් ගන්න එයි..
    නෑදෑයෝ අපේ නෑදෑයෝ

    neadayo apey.

    ඔබ කැමති නම් මට කියන්න මගේ දුක ටිකක් හරි නිවෙන්න
    ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිදලා

    oba kamati nam mata kiyanna.

    පේරැම් පුරාගෙන ආවා මාගේ
    සිතු පැතු දේ ඉටු වුනේ මාගේ

    perum puragena.


    නැත්නම් ... මෙතනට කොටන්න
    http://www.mediafire.com/?sharekey=1c83ce319e24ef8461d4646c62b381cb01f88b9a1b81d632a7b01fe6e4055ae3


    ගොඩාක් ස්තූතියි ‍සහෝ. මමත් මෙතනින් ගීත කිහිපයක් අරගන්නවා....
    ඹබ කරන මේ සේවයට ගොඩාක් පින් සහෝ....ඉදිරියටම යමු.....

     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    ගොඩාක් ස්තූතියි ‍සහෝ. මමත් මෙතනින් ගීත කිහිපයක් අරගන්නවා....
    ඹබ කරන මේ සේවයට ගොඩාක් පින් සහෝ....ඉදිරියටම යමු.....


    :) බොහෝම ස්තුතියි නංගි..
    සතුටුයි මේ මහගෙදරට එකතු වෙන්න ලැබීම ගැන :)
     
    Status
    Not open for further replies.