SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
ශාමි අක්කේ....මමත් මේ සිංදුව අරගත්තා.....බොහොම ස්තූතියි අක්කට....
birthday girl කොහොමද?පාටියක් එහෙම තියෙන්න ඇති නේ.අම්මා අප්පා නැති අපි නම් ව්‍යාපාර ලෝකේ හිරවෙලා-ඇති දේකුත් නෑ,නැති දේකුත් නෑ.
ඔයා කරන දේ හොඳටම ඇති. බුදු සරණයි නංඟා. !
 
ThankZ shammee
Mamath me sinduwa gaththa

bohoma sthuthiy shammee, maath gaththa :D
ම්...........
අවාරෙට පොල් වැටෙනවා වගේ මේකේ ඉන්න අපි අපි විතරයි ගත්තා කියලවත් කියන්නේ.සඳුන්ගේ mf එකෙන් මේ රටේ කෙලෙහිගුන නොදන්න මිනිස්සු කොයිතරම් සිංදු අරගෙන ඇද්ද?
දුක් වෙන්න එපා.මේක මහා පිනක්. ඉදිරියටම යමු,යමක් ලැබුනත් නැතත්.
 
yasilady

Member
Oct 9, 2009
547
15
0
I can understand the frustration of other guys here!! I know these guys are living in this forum (since I am very new here) in the first itself with much dedication and enthusiasm. I would say that all downloaders no need to say thanks at everytime, but they ought to say I took it & I enjoyed it at least time to time!! Shouldn't they?

That out sider's ( I meant guys who are not registered with elakiri) can effort to down load or access any file/link without a trouble. Mainly there is no restriction. This is very very wrong thing in this forum. I presume it shouldn't be the case. In general most of forums, down load links and file paths can only be aceessed to the registered members or particular category.

The forum administration should need to take necessary steps in this regard, encouraging nun-registered members to register here at least. Because it's worth them to do so. I know even after registration, those guys still can access files/links without notice to us.

Let's see how it goes!! At the same please let me know is there any collective decision in this regard? I always prefer to adhere to collective decision of the majority here. Which is called democracy.

යකඩෝ.......... මේ කට්ටිය අල්ලගන්න තියන අමාරුව:lol::lol::lol:23 න් දෙනෙක් අරගෙන ඔයා විතරයි ඔය වචන දෙක වත් කිව්වේ.
ඒ ගීත දෙකේ අමුතු දෙයක් නෑ තමයි.‍මේ සේරම (සම්පත් අය්යා ඇතුළුව)රැල්ලට යන්න දඟලන වැරැද්ද නැත්නම් එයාට මීට වඩා යමක් කරන්න පුළුවන් නේද?
 
Last edited:

waruna4me

Member
Jun 3, 2007
103
0
0
UK
මේ සමිය හා ඔබ සම්බන්ධවී එහි ඉදිරි පැවැත්මට ඔබත් රිසිසේ උරදීමට කාරැණිකවන්න.
මට මේක තේරෙන්නේ නැතෝ...........උදව්වක් කරන්න.

සමිය = FORUM

I TRY TO ENCOURAGE MORE PEOPLE TO REGISTER WITH US.

ඔබට පින් සිදුවන්නට මම ද හෙළ වදනක් උගතිමි. කදිමයි!
:):):):):):):):):):):):):):):)
 
අද මට හරිම සතුටුයි.. මම සිංහල ලියනවා. ඔබට බොහොම ස්තුති
ජා....... ලස්සනයි කෙල්ලේ. ඔයා හරි දක්‍ෂයි! ඉක්මනින්ම වැඩේ අල්ලගත්තා.දිගටම යමු.:):):)(හැබැයි ඔය යුනිකෝඩ් -විජේසේකර නෙවෙයි නේද)ඒකට හුරු‍වෙන්න.ඒක තමයි නියම පාර.:yes:
 
waruna4me

Member
Jun 3, 2007
103
0
0
UK
දවස් කීපයකට පසු මහ ගෙදර පැත්තේ ආවේ ඉතාම නැවුම් ගීත දෙකක් අරගෙනයි. අළුත් ගායක/ගායිකාවන් දිනපතා බිහිවුනත් මේ ගායකයා මට සුවිශේෂයි.සම්පත් ජයසුන්දර.මෙම ගීතයට ඩ්‍රම්ස් වාදනය කරන්නේ ඔහුගේම 14 හැවිරිදි පුතා සංතෝෂ්.
ඔස්ට්‍රෙලියාවේ ඇඩිලේඩ් හී සිටින මගේම සහෝදරයෙක්, අහල බලන්න. ගුන දොස් කියන්න.
mandahasa pea manda pawane-sampath jayasundara
මඳහස පෑ මඳ පවනේ-සම්පත් ජයසුන්දර

ශම්මී, මේ ගීතය හොඳයි. ඔහුට හොඳ කටහඬක් තියෙනවා, ටිකක් ඉමාන් පෙරේරාට සමාන. නමුත් මට හිතෙන්නේ පුතා තමයි නියම වැඩකාරයා කියලා.
:lol::lol::lol::lol::lol::lol:
 
ඔබට පින් සිදුවන්නට මම ද හෙළ වදනක් උගතිමි. කදිමයි!
:):):):):):):):):):):):):):):)
.වැරදි පරිවර්තනයක් මිස,මෙතන ඇති අමුතු සිංහල වචනයක් නෑ.සමිය=සමව-සමාන-එක්ව-එකමුතුව-දිගට- යන අර්ථයෙන් වරදවා ගත් වැරදි පරිවර්තනයක්.
ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ලිප් ක්‍රිඩකයාට ලුහුට්ටා කීවාලු!
 
jana0525

Member
Apr 25, 2008
373
5
0
Colombo
ජා....... ලස්සනයි කෙල්ලේ. ඔයා හරි දක්‍ෂයි! ඉක්මනින්ම වැඩේ අල්ලගත්තා.දිගටම යමු.:):):)(හැබැයි ඔය යුනිකෝඩ් -විජේසේකර නෙවෙයි නේද)ඒකට හුරු‍වෙන්න.ඒක තමයි නියම පාර.:yes:

ඔබට බොහොම ස්තුති ශාමී අක්කා.. මට කියලා දෙන්න විජේසේකර කොහොමද ලියන්නෙ කියලා.. මම ලියන්නම්.. බුදු සරනයි..
 
[QUOTE=yasilady;5781912]I can understand the frustration of other guys here!! I know these guys are living in this forum (since I am very new here) in the first itself with much dedication and enthusiasm. I would say that all downloaders no need to say thanks at everytime, but they ought to say I took it & I enjoyed it at least time to time!! Shouldn't they?

That out sider's ( I meant guys who are not registered with elakiri) can effort to down load or access any file/link without a trouble. Mainly there is no restriction. This is very very wrong thing in this forum. I presume it shouldn't be the case. In general most of forums, down load links and file paths can only be aceessed to the registered members or particular category.

The forum administration should need to take necessary steps in this regard, encouraging nun-registered members to register here at least. Because it's worth them to do so. I know even after registration, those guys still can access files/links without notice to us.

Let's see how it goes!! At the same please let me know is there any collective decision in this regard? I always prefer to adhere to collective decision of the majority here. Which is called democracy.
[/QUOTE]50%50
මෙම කරුණු සත්‍යය නමුත්,දැනටමත් පැහැදිලි එකඟතාවයක් ඇති බැවින් මෙයට මෙහි සිටින කිසිවෙකුගේ ප්‍රතිචාරයක් පළනොවනු ඇති.
 
ර්‍

ඔබට බොහොම ස්තුති ශාමී අක්කා.. මට කියලා දෙන්න විජේසේකර කොහොමද ලියන්නෙ කියලා.. මම ලියන්නම්.. බුදු සරනයි..
මගේ signature එක ක්ලික් කරලා බලන්න.සේරම එතනින් ගන්න පුලුවන්.විජේසේකර කී බෝර්ඩ් අකුරු වල මුද්‍රිත පිටපතක් සතියක් තියාගත්තොත් සිංහල ගහන්න-අකුරු ඉස්පිලි- පාපිලි තියන තැන් හුරුවෙන්න පුලුවන්. (හොර -කෙටි පාරවල් තියනව බව ඇත්ත.මේක ලංකාවේ -ලෝක සම්මත සිංහල පරිගනක ක්‍රමය)
 
pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
මට වැරදි නම් කියන්න එපා හරිද:no::angry::lol:
පහුගිය දවස්වල විදුලි සැර අධික නිසා මගේ මොඩමය දැවී ගියා.කලබලේට උදේ ගෙදරින් දුවනවා.ෂොප් එක අරින්න.එනකොට හරිම ජංජාලයයි.(මේක අමතර කතාවක්)
අර සිංදුව(විසඳුමක් නැති ) මම කොහොමහරි ගුවන් විදුලියෙන් උස්සනවා. (සුදු වෑන් එළවයිද දන්නෑ මගේ පස්සේ):lol::lol::lol:
තව සිංදු 8ක් තියනවා. හොයමු.

dunne nathnam waradi kiyanne naha :angry::angry::angry::angry: witharai
 
Status
Not open for further replies.