SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Good-stuff. It's a complete album if you are fancy!
මේ සමිය හා ඔබ සම්බන්ධවී එහි ඉදිරි පැවැත්මට ඔබත් රිසිසේ උරදීමට කාරැණිකවන්න.
මට මේක තේරෙන්නේ නැතෝ...........උදව්වක් කරන්න.
 

yasilady

Member
Oct 9, 2009
547
15
0
සමිය = FORUM

I TRY TO ENCOURAGE MORE PEOPLE TO REGISTER WITH US.


මේ සමිය හා ඔබ සම්බන්ධවී එහි ඉදිරි පැවැත්මට ඔබත් රිසිසේ උරදීමට කාරැණිකවන්න.


මට මේක තේරෙන්නේ නැතෝ...........උදව්වක් කරන්න.
 
Last edited:

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
විශේෂයෙන් මේ ගීතය pads අය්යා වෙනුවෙන්.
(ගුවන් විදුලි තැටි ගබඩා‍වෙන් උපුටා ගත් මුල් පිටපතකි.අගුළු දමා වසා තබන්නට නොව සියළු දෙනාගේම රස වින්දනය වෙනුවෙනි)

දහදිය මුතු-චන්ද්‍රානි ගුනවර්‍ධන
DAHADIYA MUTHU-CHANDRANI GUNAWARDHANA




bohoma sthuthi shamee
 
bohoma sthuthi shamee
මට වැරදි නම් කියන්න එපා හරිද:no::angry::lol:
පහුගිය දවස්වල විදුලි සැර අධික නිසා මගේ මොඩමය දැවී ගියා.කලබලේට උදේ ගෙදරින් දුවනවා.ෂොප් එක අරින්න.එනකොට හරිම ජංජාලයයි.(මේක අමතර කතාවක්)
අර සිංදුව(විසඳුමක් නැති ) මම කොහොමහරි ගුවන් විදුලියෙන් උස්සනවා. (සුදු වෑන් එළවයිද දන්නෑ මගේ පස්සේ):lol::lol::lol:
තව සිංදු 8ක් තියනවා. හොයමු.
 
Last edited:

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    I don't Know Why ? මෙහෙම වෙන්නේ ඇයි?:cool:
    ජිප්සීස් සංගීත කණ්ඩායමේ ගීත පොකුරක්
    කැමති කෙනෙක් ගන්න
    බොහොම අමාරැවෙන් හොයාගත්තේ

    ආදරේ දෝ.... කියලා ඔබගෙන් විමසන්නේ
    adareyi dho kiyala.wma

    බී මයි වැලන්ටයින්
    be my valantine

    ගිනි අගුරැ ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවදට
    gini aguru godey

    හැම දේ ම වෙන්නේ හොදටයි හැම‍ දේම වෙන්නේ අපටයි
    hama dey ma wenney hodatai.

    හරේ රාමා හරේ රාමා රාමා රාමා.... හරේ ක්‍රිෂ්නා..
    hari rama rama rama

    :):):):)

    කොයි කවුරැත් බලේ ගන්න පොරකන්නේ ඇයි ..
    I dont Know Why.

    කරවල කිරි හොදි මෙයාට දෙකක් බෙදලා හැදි
    kara wala kiri hodi.

    ඉස්සර මුතුන් මිත්තෝ ...
    කියන්නේ ගොතලා අහන්නේ ඔහේලා

    kiyanney gothala.

    කෙල්ලේ කෙල්ලේ මගේ රත්තරන් කෙල්ලේ
    kelley kelley.wma

    රෑ හිනේන් දවසක් මම ගුරැවරයෙක් වුනානේ .
    ලංකාවේ අපේ ලංකාවේ

    lanka wey apey lankawey.

    :):):):)

    ලේ කිරි කර පොවලා මා ඇති දැඩි කරලා
    lay kiri kara diila.

    වෙන් වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ.......
    ලොවේ කොහේ ගියත් මේ වගේ රටක් නැහැ

    lova kohe giyath mey wage thawa rtak nehe.

    දියුණුව දැක්කම උදව් ගන්න එයි..
    නෑදෑයෝ අපේ නෑදෑයෝ

    neadayo apey.

    ඔබ කැමති නම් මට කියන්න මගේ දුක ටිකක් හරි නිවෙන්න
    ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිදලා

    oba kamati nam mata kiyanna.

    පේරැම් පුරාගෙන ආවා මාගේ
    සිතු පැතු දේ ඉටු වුනේ මාගේ

    perum puragena.


    නැත්නම් ... මෙතනට කොටන්න
    http://www.mediafire.com/?sharekey=1c83ce319e24ef8461d4646c62b381cb01f88b9a1b81d632a7b01fe6e4055ae3

     
    Last edited:
    මේ ගීතයත් අපේ දයාබර (මෙම මහා සංගීත නූල් පොට නොකඩවා, වැට කඩොළු නොදා ඇදගෙන ආ pads අය්යා. ෂිවන්ත ඇතුළු නිර්ලෝභී සංගිත රසවතුන් වෙනුවෙනි(මතු පරපුර සඳහා)
    පද මාලාව-ඩොල්ටන් අල්විස්.සංගීතය-ලයනල් අල්ගම
    විහාර මහා දේවී-චන්ද්‍රානි ගුනවර්‍ධන
    vihara maha deevi-c gunawardhana

     
    Last edited:

    nwnbs

    Member
    I don't Know Why ? මෙහෙම වෙන්නේ ඇයි?:cool:
    ජිප්සීස් සංගීත කණ්ඩායමේ ගීත පොකුරක්
    කැමති කෙනෙක් ගන්න
    බොහොම අමාරැවෙන් හොයාගත්තේ




    ඔබේ මහන්සියට මගේ ස්තුතිය මිත්‍රයා...මාත් මෙතනින් ගීත කීපයක් ගන්නවා...:) බොහෝම ස්තුතියි...:):):)
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔබේ මහන්සියට මගේ ස්තුතිය මිත්‍රයා...මාත් මෙතනින් ගීත කීපයක් ගන්නවා...:) බොහෝම ස්තුතියි...:):):)

    welcome bro :):)
    ඔබටත් ස්තුතියි
     
    I don't Know Why ? මෙහෙම වෙන්නේ ඇයි?:cool:

    එකම සිංදුවක්වත් තාම ගත්තේ- ඇහුවේ නෑ.
    උපනුපන් ජාති ජාතිත් පිං සිදු වේවා. පුළුවන් දේ බෙදා හදා ගන්න.වැඩි වැඩියෙන් ලැබේවා !
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    එකම සිංදුවක්වත් තාම ගත්තේ- ඇහුවේ නෑ.
    උපනුපන් ජාති ජාතිත් පිං සිදු වේවා. පුළුවන් දේ බෙදා හදා ගන්න.වැඩි වැඩියෙන් ලැබේවා !
    [/CENTER]
    [/RIGHT]

    :cool::cool: බොහෝම ස්තුතියි...​
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    දවස් කීපයකට පසු මහ ගෙදර පැත්තේ ආවේ ඉතාම නැවුම් ගීත දෙකක් අරගෙනයි. අළුත් ගායක/ගායිකාවන් දිනපතා බිහිවුනත් මේ ගායකයා මට සුවිශේෂයි.සම්පත් ජයසුන්දර.මෙම ගීතයට ඩ්‍රම්ස් වාදනය කරන්නේ ඔහුගේම 14 හැවිරිදි පුතා සංතෝෂ්.
    ඔස්ට්‍රෙලියාවේ ඇඩිලේඩ් හී සිටින මගේම සහෝදරයෙක්, අහල බලන්න. ගුන දොස් කියන්න.
    mandahasa pea manda pawane-sampath jayasundara
    මඳහස පෑ මඳ පවනේ-සම්පත් ජයසුන්දර


    Sindu deka mama ehewwa
    Waradhak ne shammi
     
    Status
    Not open for further replies.