මෙතන තියෙන ප්‍රශ්නෙ මචං
උබ කිව්ව වගේ කට්ටිය මේක බිස්නස් එකක් කරගත්තු එක තමා
මොක උනත්
give me +rep if u like my threads
dont you think I deserve reps
මචං එහෙම ඉල්ලන එක වැරදියි කියන්නත් බෑ හරිමත් කියන්න බෑ.
නමුත් හැමදාමත් එලකිරි එකත් එක්ක හිටපු සාමජිකයෙක් විදියට මේව දකිද්දි අපේ හිතට හරි නෑ මචං![]()

oya kiyana katwa hari yaluwa... REPS hingaa kana eka nam anumatha karanna behe chaater novi inna thama thaman dena ganna ona

meke kisima wedagath kamak nethi thread walata REPS+ karana wagema paliganna REPS- karana booruwoth innawa





