Is it Ok to ask for Rep points ??????

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Aththtama baluwoth oya rep walin athi wadak na neda.....

    Thaiyanawa machan ubata +rep Ekak Labunoth Uba mokada Karanne
    mata Kagen Hari +rep Ekak Labunoth mata thawath wediyen Post Danna Hithenawa, eken ekkenukuta hari projanayak wenawanam eka thamai athi weda , mama danne nahe ubata kohomada kiyala matanam ehamai machan :)
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මේක චැට් ත්‍රෙඩ් එකක් නෙවෙයි බං :P :D
    අපි මේ කතා කර කර හිටියෙ
    give me +tep if u like my post කියල රෙප් දාගන කට්ටිය ගැන
    උඹ දන්නවද මචං එහෙම අය ගැන? :P
    :rofl:

    rep il lana eka ok ne :D

    kamath then ne den ne :)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Aththtama baluwoth oya rep walin athi wadak na neda.....

    උබ සොෆ්ට්වෙයා එකක් ඩවුන්ලොඩ් කරන්න හොයනවා, උබට හම්බවෙනව කවුරුහරි මෙම්බර් කෙනෙක් අප්ලෝඩ් කරපු එකක්, අපි හිතමු එයාට හොද රෙප් තියෙනවා කියලා, එත්කොට ඔයාට එයාගේ සොෆ්ට්වෙයා එක ගැන යම්කිසි විස්වාසයකින් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51

    ehenam machan rep walata hoda quality ekak thiyenna oni......
    onna apita ebay ekenam seller ge points balala manussaya hodada nadda balanna puluwan
    ath elakiri eke reputatin gana wiswasa karanna puluwanda....:rolleyes::rolleyes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ehenam machan rep walata hoda quality ekak thiyenna oni......
    onna apita ebay ekenam seller ge points balala manussaya hodada nadda balanna puluwan
    ath elakiri eke reputatin gana wiswasa karanna puluwanda....:rolleyes::rolleyes:

    මමත් කියන්නේ ඕකම තම්යි, අපි ඊබේ එකේ බඩුන්ගනිද්දී සේලර්ගේ පොයින්ට්ස් බලලා තීරනය කරන්න පුලුවන් එයා ගැන, අපේ රෙප් පොයින්ට්ස් වලටත් අන්න ඒ වගේම වටිනාකමක් දෙන්න ඕනේ කියලා තම්යි මම කියන්නේ, නැතුව හැම තැනම් හිගන්නෝ වගේ රෙප් හිගානොකා
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    මමත් කියන්නේ ඕකම තම්යි, අපි ඊබේ එකේ බඩුන්ගනිද්දී සේලර්ගේ පොයින්ට්ස් බලලා තීරනය කරන්න පුලුවන් එයා ගැන, අපේ රෙප් පොයින්ට්ස් වලටත් අන්න ඒ වගේම වටිනාකමක් දෙන්න ඕනේ කියලා තම්යි මම කියන්නේ, නැතුව හැම තැනම් හිගන්නෝ වගේ රෙප් හිගානොකා

    ow machan math ekagai okata........
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ai ada nedda? :):rofl::rofl:

    If you want free rep points then u have to use following as you EK signature

    "පින් වත් නෝනාවරුනි, මහත්වරුනි, මම ඉතා අමාරුවෙන් ත්‍රෙඩ් දාලා පෝස්ට් කරන වැඩකටනැති කුනුගොඩවල් දැක්කහම මට පිනට කියලා හිතාගෙන +රෙප් දෙන්න, පින් සිද්ද වේවා - මීට රෙප් හිගන්නන්"
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    If you want free rep points then u have to use following as you EK signature

    "පින් වත් නෝනාවරුනි, මහත්වරුනි, මම ඉතා අමාරුවෙන් ත්‍රෙඩ් දාලා පෝස්ට් කරන වැඩකටනැති කුනුගොඩවල් දැක්කහම මට පිනට කියලා හිතාගෙන +රෙප් දෙන්න, පින් සිද්ද වේවා - මීට රෙප් හිගන්නන්"

    i will think about it :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Paw bn podi uunge asawane rep points illana aka.. cz illuwata moko... anika rep wediyen hamba una aka hoyala PRizE gvn akak tiyala Prizes denneth nene... aka akage asawane bn... :D

    අපිට එහෙම්ම කියල rep ගැන අමතක කරන්න බෑ බං
    මං මෙතනදි 4kevin ට දුන්න උත්තරේ පොඩ්ඩක් බලන්නකො :)

    http://www.elakiri.com/forum/showpost.php?p=5787267&postcount=160

    rep karanna ai ban
    ඒ කෙනාගෙ වැඩේ අගය කිරීමක් විදියට :)
    අනික එතකොට එයා දාන පෝස්ට් එකක විශ්වාසනීයත්වය ගැන උනත් අපිට අදහසක් ගන්න පුළුවන්නෙ :)

    මෙහෙම වැඩක් කරන්න පුලුවන් එළකිරි එකට ආදරයෙන් එකේ දියුනුවට වැඩ කරන අයට admin ගේ පැත්තෙන් වටිනා කමක් දෙන්න පුලුවන් හැබැයි එක් වැදගත් වටිනා වැඩ කොටසක් කරන අයට විය යුතුයි...
    මගේ අදහසක් පමණයි....

    GT එයාගෙ පැත්තෙන් කරන්න තියෙන හැමදේම කරල තියෙනවා
    ඒකට මමත් එකගයි GT මේක හසුරැවන විදිය ඉතාමත් හොදයි...

    ඇඩ්මින්ගෙ පැත්තෙන් විතරක් වටිනාකමක් දෙන්න බෑ මචං
    එතකොට කට්ටිය කියයි අඩ්මින්ට ගොටු අල්ලන අයට විතරක් එයා රෙප් දෙනව කියල
    ඒකයි අපිටත් රෙප් දාන්න චාන්ස් එකක් දීල ඇඩ්මිනුත් එයා දකින හොද දේවල් වලට රෙප් කරන්නෙ :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Kawuda Machan +rep labenna Ona ayata labila Nahe kiyanne :)

    හැමෝටම උදව් කරගෙන නිහඬවම පඩුවේ ඉන්න shiwantha
    Malinga
    වගේ ගොඩක් අයට එහෙම රෙප් ලැබිල නෑ නෙද ?
    ඒගොල්ලො රෙප් ගැන නම් හොයන්නෙ නෑ ඒත් එක වෙනම කතාවක් :)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    හැමෝටම උදව් කරගෙන නිහඬවම පඩුවේ ඉන්න shiwantha
    Malinga
    වගේ ගොඩක් අයට එහෙම රෙප් ලැබිල නෑ නෙද ?
    ඒගොල්ලො රෙප් ගැන නම් හොයන්නෙ නෑ ඒත් එක වෙනම කතාවක් :)

    Ow Dennama hoda dennek mama Malinga aiyyatanam +rep denawa eth shiwantha kiyana ekkenatanam deela nahe eya wadi purama inne old hit eke neda ,

    Dennam EK eke ayata udaw karana aya :):)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    I have never asked for Reps. But have given a lot to ppl who post things that help to me and the community :)
    And usually i don't give reps to ppl who begging reps (Posts that made only for reps :D )

    same here! :cool:;)
    i've asked 4 reps only in ONE thread n im nt goin 2 do it again.. seriously i dnt feel like askin.. :dull: isnt it smthin like helping smone and askin 4 smthin in return.. lol :P