SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

jana0525

Member
Apr 25, 2008
373
5
0
Colombo
Quote:
Originally Posted by jana0525
මෙන්න මගෙන් සමිතගෙ අලුත්ම සින්දුවක්



Quote:
Originally Posted by jana0525
මෙන්න මගෙන් සමිතගෙ තවත් අලුත්ම සින්දුවක්




me geetha deka mamath gaththa jana nangiyo..ape mahagedarata me geetha deka thilina keruwaata oyaata bohoma sthuthi..

Thanks aiye.. Mata karanna puluwan podima udawwa thamai me.. Me thread eka api hamogema ne..
 

yasilady

Member
Oct 9, 2009
547
15
0
Bump!!!:sorry::sorry:
I can understand the frustration of other guys here!! I know these guys are living in this forum (since I am very new here) in the first itself with much dedication and enthusiasm. I would say that all downloaders no need to say thanks at everytime, but they ought to say I took it & I enjoyed it at least time to time!! Shouldn't they?

That out sider's ( I meant guys who are not registered with elakiri) can effort to down load or access any file/link without a trouble. Mainly there is no restriction. This is very very wrong thing in this forum. I presume it shouldn't be the case. In general most of forums, down load links and file paths can only be aceessed to the registered members or particular category.

The forum administration should need to take necessary steps in this regard, encouraging nun-registered members to register here at least. Because it's worth them to do so. I know even after registration, those guys still can access files/links without notice to us.

Let's see how it goes!! At the same please let me know is there any collective decision in this regard? I always prefer to adhere to collective decision of the majority here. Which is called democracy.
 
මචන් නයිනෙත්9
ගොඩක් ස්තූතියි මට මේ සින්දුව පීඑම් කලාට
උඹ නැතිව ත්‍රෙඩ් එකත් ගොඩක් පාලුයි බං
(We miss you so much pls do come)
:(:(:(:(:(:(:(:(:(:(
මගේ ආදරණීය මිතුරනි !ශ්‍රීමහා බෝධිය පෙනෙන මානයේ ජීවත්වෙන සුරංග සොයුරාට මෙතන එපා වෙන තරමේ යම් හිත්වේදනාවක් ඇති වී ඇත්නම් ,එය යම් වැරදි වැටහීමක් ම විය යුතුයැයි මගේ ළපටි සිතට දැනෙන හැඟීමයි.සංගීතය, එහි භාවිතය ගැන හරවත් දිගු සාකච්චා සංවාද තුළින් තම නිවහල් හැඟීම් නොබියව ප්‍රකට කෙරෙමින් අති දුර්ලභ ගීත දායාද කරමින්,තම උපරිම (සර්‍වප්‍රකාරයෙන්ම)දායකත්‍වය සැපයූ එවැනි හිත හොඳ තරුණ සම්පත් හරසුන් නව යෞවනයේ විකාර ලෝකයෙන් මිඳීමට යත්න දැරීම වරදක් නොවෙතත්, හිටි හැටියේ මෙවැනි යමක් වුනායැයි සිතීමත් සංවේගජනකයි.
උදාහරණයක් ලෙස-,මම කිසිවිටක මට හැකි උපරිමයෙන් නිවැරදි යැයි සිතන යහ චේතනාව පාවා නොදෙන බව තේරුම් ගත හැකි අය තේරුම් ගෙන ඇති වාට සැක නැත.(සුරංග සොයුරාටත්-අන් අයටත් තම මතයේ සිටිමින් අප්‍රමාණ මෙහෙවරක් කල හැකියි)
ඉඳින් මේ තාක් මහා සුවිසල් මෙහෙවරක් කල මෙවැනි උතුම් මිනිසුන් මෙලෙස තීරණ ගන්නේ ඇයිදැයි කියා හිතා ගන්නත් පුදුමයි.(මෙය වටහා ගත හැක්කේ කලගුන දන්නා මිනිසුන්ට පමණි)
ගීත පුද්ගලිකව pm කරන තරමට යමක් සිදුවෙනවා නම් (මෙතෙක් ආ ගමන ගැන මට ඇත්තේ බලවත් පිළිකුලකි)අනිත් අතට- ඔබ හැමවිටම අප හා සිටින බවටත්,ඔබ මේ කෙරෙහි ඇති ළබැඳියාවත්එයින් සනාථ වේ. කෙසේ වෙතත් දයාබර මිතුරනි !මේ අමිල වූ-දයාබරිත වූ මහන්සිය ඔබගේය.එය කවර අයුරකින්අනාගතයේ සැලකිල්ලට යොමුකරවන්නේද යන්න ඉතාම පුංචි වැරදි තීරණයකින් ඕනෑම අතකට පෙරළෙනු වැළක්විය නොහැකියි.
මම පුද්ගලිකව ඉතාම බැගෑපත්ව ඉල්ලා සිටින්නේ කරුණාකර යළි සුපුරුදු මෙහෙවර අරඹන්න.(පහුගිය දිනවල ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගෙන් එල්ල වූ සෘජු අදහස් ගැන සුබවාදීව හිතන්න)පරිත්‍යාගය යනු ආදරයයි.ආදරය යනු පරිත්‍යාගයයි.

__________________
 
Last edited:

lanka007

Member
May 29, 2007
29
0
0
104
Mars
ප්‍රේමයෙ මන්දහාසිනි

පලදායි නොවන වාද විවාද අමතක කර රසවිදින්න - මිහිරිතම ගීතයක් "ප්‍රේමයෙ මන්දහාසිනි" - කරුණාරත්න දිව්ල්ගනේ.

Give up unproductive arguments and enjoy "premaye Mandahasini" a song by Karunaratne Divulgane.

http://www.mediafire.com/?gmimklzmr1d

පලදායි නොවන වාද විවාද අමතක කර රසවිදින්න - මිහිරිතම ගීතයක් "ප්‍රේමයෙ මන්දහාසිනි" - කරුණාරත්න දිව්ල්ගනේ.

Give up unproductive arguments and enjoy "premaye Mandahasini" a song by Karunaratne Divulgane.

http://www.mediafire.com/?gmimklzmr1d
aaaaa
 

charaka7

Member
Aug 28, 2008
125
0
0
machanla..oyala laga thiyenawanam viridu bana ..puluwan tharam ewannakooooooo..me poya dawase oyalata godak pin
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    දුටුව පලමුදා වගේම තාමත්
    සිතට ඔබව සොඳුරුයි
    ඔබ ලඟ ඇත්නම් නිතර දකින්නට
    මගේ ලොවම සොඳුරුයි
    ගෙවෙන අදට වැඩියෙන් එලබෙන හෙට
    දවස අපේ සොඳුරුයි



    Sinasenna Mata - Roshan Fernando
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    නෙතු පියාගන්න බෑ ඔබෙ රුව මැවිල පේනවා
    හිත හදා ගන්න බෑ ඔබ සිහියටම නැගෙනවා
    දුක කියාගන්න බෑ ඔබ ඈතටම ඇදෙනවා
    මට දරාගන්න බෑ කුලුඳුල් :rofl: සිතම රිදෙනවා



    Me Muhune Thiyana Lassana - Prince Udaya Priyantha
     
    Status
    Not open for further replies.