Ranilgen Ringing Tones Wenuwata SMS....

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
Eye Ranil Kiwwa Ringing Tines Wenuwata Aya Baleta awama Nangila Mallilata Job Deela Ringing Tones Wenuwata SMS Denawa Kiyala :lol::lol::lol::lol:
 

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
අලුත් පෙරමුණ බලයට ආවාම
එස්. එම්. එස් යවන්න තරුණ තරුණියන්ට මුදල් දෙනවා

දැන් තියෙන්නේ රිඟින් ටෝන් විතරයි

නිරූෂි විමලවීර
Ranil.jpg
තමා බලයට පැමිණියහොත් මේ රටේ තරුණ තරුණියන්ට එස්. එම්’ එස් යැවීමට හැකි එස්. එම්. එස් යුගයක් ඇති කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

යෞවන යෞවනියන්ට දැනට ඇත්තේ එස්. එම්. එස් කළ නොහැකි රිඟින් ටෝන් (Ringin Tone) පමණක් බවත් කී වික්‍රමසිංහ මහතා, ඉදිරියේ දී ඒවා එස්. එම්. එස්. කළ හැකි පරිදි පර්ස් එකට මුදල් එන මාර්ගයක් සකසන බවද කීය.
ඊයේ (03) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එක්සත් ජාතික පෙරමුණ නමින් සන්ධානයක් පිහිටුවා ඊට අස්සන් තැබීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ වික්‍රමසිංහ මහතා එසේ ප්‍රකාශ කළේ ය.
එක්සත් ජාතික පෙරමුණ නමින් වූ සන්ධානයේ යෝජනා මංගල සමරවීර මහතාගේවත් , ජනතා විමුක්ති පෙරමුණේවත් යෝජනා නොවන බව හේ කීය. මෙසේ පිහිටුවා ගත් පෙරමුණට එක්සත් ජාතික පක්ෂය මගංල සමරවීර, ජාතික සංවර්ධන පෙරමුණ, නව සිංහල උරුමය, රුහුණු ජනතා පක්ෂය, ජනතා විමුක්ති සහයෝගිතා පෙරමුණ, අපේ ජාතික පෙරමුණ, එක්සත් ජාතික සන්ධානය, එක්සත් ජනතා පෙරමුණ, ජාතික විද්වත් මණ්ඩලය යනුවෙන් වූ පක්ෂ 12 ක් අස්සන් තැබූහ.
මංගල සමරවීර මහතාගේ න්‍යායාචාර්ය රුවන් ප්‍රදිනන්දු එක් පක්ෂයක් වෙනුවෙන්ද, ශර්මිලා පෙරේරා එක්සත් ජාතික සන්ධානය වෙනුවෙන් ද අස්සන් තැබූහ.
නව පෙරමුණේ ලකුණ අලියා වන අතර පාට කොළ පාටය.