About free education in Sri lanka

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ඕක තිබ්බෙ නැත්තම් ලංකාවෙ එච්චර වියදම් කරන්න ලොකු ආර්ථික ශක්‍යතාවයක් නැති සාමාන්‍ය අම්මලාගෙ තාත්තලාගෙ ළමයි ඉගෙනගන්නෙ කොහොමද කිව්වොත් ????
ඉගෙනගන්න එකට ළමයගෙ දක්ශතාවය නැතිව අම්මලා තාත්තලගෙ ලොකුකම මත තීරණය වෙන එක සාධාරණයි කියන්නෙ කොහොමද ??
 
kulasingha

Member
Jun 9, 2009
149
3
0
Sri lanka
machan if not for free education how can the poor children in villagers get up in their life and not only them we are also benefited form it!

ඔවු මචන්. මේක නැතිවුනොත් උන් හැමදාමත් අදුරෙ. මේ වගේ අහින්සකයින් රටේ වැඩිවන තරමට අනික් උන්ට උන්ගෙ කරමතින් ගිහින් සැපට ජීවත් නේන පුලුවන්නෙ. ඒකයි බොහෝදෙනාට උවමනා මේ ක්‍රමය වෙනස් කරන්න. නමුත් මේ වෙනකොට බොරැ ආතල් දීල මේ අහින්සකයිනුත් රවට්ටල තියෙන්නෙ. කරැමෙ කියන්නෙ අපි කෑගහනකොට මේ නිදහස් අධ්‍යාපනය රැකගන්න ඕනි කියල මේ සාමාන්‍ය මිනිස්සුම කියනව කමක්නෑ අපිට ඕන නෑ කියල.

ඒකයි මේ මිනිස්සුම කියන්නෙ Private university පටන්ගත්තට කමක් නෑ කියල. මුන් මේව කවද තේරැමගනීවිද දන්නෑ. නමුත් තේරැම්ගන්නකොට සේරම දෙවල් වෙලා ඉවරයි.
 
dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය

    Free education and Private university kiyanne dekak. Private university damma kiyala free education nathi wenne na. Loke anith ratawal wala me krama dekama thiyenawa.

    Me topic eke heading eka thiyenne free education gana... Ithin dan mekata private university gana katha karala off topic yanna epa.... private uni gana katha karana wenama thread ekak meke thiyenawa.....
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ඔවු මචන්. මේක නැතිවුනොත් උන් හැමදාමත් අදුරෙ. මේ වගේ අහින්සකයින් රටේ වැඩිවන තරමට අනික් උන්ට උන්ගෙ කරමතින් ගිහින් සැපට ජීවත් නේන පුලුවන්නෙ. ඒකයි බොහෝදෙනාට උවමනා මේ ක්‍රමය වෙනස් කරන්න. නමුත් මේ වෙනකොට බොරැ ආතල් දීල මේ අහින්සකයිනුත් රවට්ටල තියෙන්නෙ. කරැමෙ කියන්නෙ අපි කෑගහනකොට මේ නිදහස් අධ්‍යාපනය රැකගන්න ඕනි කියල මේ සාමාන්‍ය මිනිස්සුම කියනව කමක්නෑ අපිට ඕන නෑ කියල.

    ඒකයි මේ මිනිස්සුම කියන්නෙ Private university පටන්ගත්තට කමක් නෑ කියල. මුන් මේව කවද තේරැමගනීවිද දන්නෑ. නමුත් තේරැම්ගන්නකොට සේරම දෙවල් වෙලා ඉවරයි.

    Thawa podi deyak kiyanna one... Umba kiyala thiyenawa rate ahinsakayange karamathin gihinlla anith aya sapata innawa kiyala... mama ahanna kamathi umba me sapata innawa kiyanne kauru ganada kiyala.... Umba kiyanne dehsapaluwo gana num, e de me wenakotath wela nadda????
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    kathawa patangatha loku minihagen dan reply ekak wath na ne?

    its because there rnt any private universities in sri lanka that millions of money is being lost from sri lanka as foreign exchange. y don't u fools understand this v are all not as smart as u to b selected to government universities. just because u will have to face higher competition if they r setup doesn't give u the rite to stop such a good thing from happening.

    wht is this bull shit nonsense that u keep on spreading that private universities give degrees for money??? v have to do exms as well u knw.

    i guess even though u guys r smart u people arent practical enough to understand the damage ur doin to this country . FUCK U EXTREMISTS
     
    Oct 24, 2009
    185
    3
    0
    Machan mind your language and stay on topic..... Do not shot others that you are an idiot bro..... dreezone

    Ermm.. I understood the first part but what does the last bit mean? Shot? I never shot anyone... well maybe that f**ker kulasingha if I get hold of him.:lol:
     
    Oct 24, 2009
    185
    3
    0
    By the way free education plus the choice of private education is the way forward. No one here opposes free education. But we all see the need for the facility of private education too.

    Down with these JVP medics.:growl:
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    නිදහස් අධයාපනය හොදයි
    අසරණ දුප්පත් පවුල්වල ළමයින්ට ඒකෙ ප්‍රතිලාභ ලැබෙන්න ඕන....
    නමුත් නිදහස් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය කොච්චරද කියන එක තමා ගැටලුව....
     
    Vidulupuka

    Banned
    Oct 31, 2009
    430
    4
    0
    By the way free education plus the choice of private education is the way forward. No one here opposes free education. But we all see the need for the facility of private education too.

    Down with these JVP medics.:growl:

    If we can use the money spend on our parliment members comforts for more standerd free education , I think we can build a better nation. First we must give education to every teacher/sirs :baffled:
    Mama kiyenne ape are hark maduwa ( parlimathuwa ) nadathu karanna wiyadam karana sallee adyapanaya deeunu karanna paviche kaloth prathipala meeta wada hoda wenna puluwan. palamuwa techers la ta adyapanaya denna oney. :baffled: what do you think :baffled:
     
    Vidulupuka

    Banned
    Oct 31, 2009
    430
    4
    0
    By the way free education plus the choice of private education is the way forward. No one here opposes free education. But we all see the need for the facility of private education too.

    Down with these JVP medics.:growl:

    JVP rauwul karayo nathnam rata me wenakota wikunala. podakhari ethiriwela thiyenne un hinda. :baffled:
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    because it's free :baffled: niakam denawanam demala pathere unath kamak nehe anika ubala Dosthra vibage pass karala nikan beheth denne nehe. Nawaloketa bada gala athe thyena dewal okkoma evarakarala apita marila yanna wenne. pala pla do yanna

    :lol:
    7.gif
     
    Oct 24, 2009
    185
    3
    0
    All jokes aside and to be honest Im not sure I have anything against the JVP. Its these self serving medics like kulasingha who are shouting about this that bothers me most. They think we are all idiots that will be lead by them.

    Their slogan should be "long live my private practise" not get rid of PMC.:no: