agree... americawa witharak neme ban.. oya LOKU ratawal okkoma ekay.
there is NO LIFE FOR US.
man eka hodata dannawa.....
JUST ROBO LIFE....
Aye ganja thiyenna lankawe withrada ?

agree... americawa witharak neme ban.. oya LOKU ratawal okkoma ekay.
there is NO LIFE FOR US.
man eka hodata dannawa.....
JUST ROBO LIFE....

පව් බං වාහනේ, අනික දවස් නම් කීයක්ද
![]()
හම්බුකරනවා, පාටි දානවා, බොනවා, බඩු ****, නිදියනවා, ආයිමත් නෑගිටිනවා, ආයිමත් හම්බු කරනවා,
මෙක තම්යි මචන් ඈත්ත

ම්ගේ හිතේ දවසක් වගේ යයි, මම මෙරිලන්ඩ් -ටෙක්සාස් ගියා වාහනෙන් දවස් දෙකක් වගේ ගියේ 1200+ මයිල්ස් මට මතක හෑටියට,

ඇතත මචන් ... ඔය වගේ පොරවල් හුගක් මන් දැකල තියෙනවා ...රට ඉන්න අයගෙන් අලි අයියා වගේ අපේ කම මතක තියෙන අය අය අද කාලෙ හරිම අඩුයි![]()

uba buddhagama danne na macho... darmayath ona winayath ona.
meta wada dewal buduhamuduruwanta una, e kale gihin gahuwe nane..
ekata karanna dewal hoyala ape minissunwa mewain walakwanna ona
ලංකාවට ගිහින් සිංහල අමතක වෙච්ච එකෙක් ඉන්නවා, අපේ ගෙවල් ලග පොරක්, එලකිරි එකෙත් ඉන්නවා, නම කියන්නේ නැහැ ඌට චා නේ![]()

Ow ban. party kiyalath hamadama ekamne ban... Bonawa kanawa natanawa....
aye ude udan weda weda...
seriously I CANT SEE THE LIFE....![]()
උබ ඔසී ?ඌ වැඩිය ත්රෙඩ් දාන්නේ නෑ බං, ඩිස්ක් ජොකියෙක්ඉගියක් දෙන්න බැරිද?![]()
ඒකනේ බන් මේ දමලා ගහලා ලන්කාවට ඈවිල්ල ඉන්නේඋබ ඔසී ?

seriously i do hate you LOL... ow ban thama aus thama....LKdood ට බෑනලා වෑඩක් නෑහෑ, මිනිහා ඈමරිකාව, එන්ගලන්තයට කඩේ යන තව එක් කෙනෙක් විතරයි, මිනිස්සු දෙන්නෙක් මෑරුනහම ත්රෙඩ් එකක් දාල අහන්න බෑහෑ, ඈයි මේ මූලදර්ම වාදීන් මෙහෙම වෑඩ කරන කොට නීතිය නෑද්ද කියලා, නමුත් සල්ලි වලට වහල් වෙලා ඉන්න අයට පේන්නේ හාමුදුරුවො පස්සෙ කරපු දේ විතරයි, මේ වගේ මූලදර්මවාදීන්ව නෑතිකරන්න පුලුවන් උන්ගේ පල්ලි කඩලා ගහල පෑන්නුවහම විතරයි,
මේ ව්ගේ දේවල් වෙනකොට අපේ පන්සල් වල ඉන්න ලොකු හාමුදුරුවරු මීට වඩා මේ ගෑන හොයලා බලලා වෑඩ කරන්න ඕනේ, මුන්ගේ වෑඩ නිසා කී දෙනෙක් දෑලට මෑරිලා තියෙනවාද ? ඕගොල්ලන්ගේ ගෙවල් වලට මුන් ආගම ප්රචාරය කරන්න ආවහම ගහලා පන්නන්න, මුන්ට සුදු හුනු ගාන අය දෑක්කහම රිදෙන්න දෙකක් කතාකරන්න, මූලදර්මාවාදීන්ට කඩේ යන අය හරි ආගම් වාදය පතුරුවන අය එලකිරි එකට ආවහම උන්ට කඩේ යන්න එපා,
හෑම දේම පොලීසියට, නීතියට බාර දීලා ඈස් වහගෙන ඉන්න එපා, අපෙනුත් වෙන්න ඕන යුතුකම් කොටසක් තියෙනවා මුන්ව එලවල දාන්න අපේ ලන්කාවෙන්
එහනම් කැලෙකට ගිහින් භාවන කරපන්. බුදු හාමුරුවො වැඩ හිට්යෙ ඉන්දියාවෙ මේ ලංකාව, බුදු දහම අවුරුදු 5000 යනකන් රකින රට, බුදු හමුදුරුවන්ට පූජ කරපු රට. ඒක අමතක උනාද?
ගිහින් ලංකාවෙ ඉතිහාසෙ කියවන්න. ගැමුණු රජතුමා එළාරත් එක්ක love කර කර හිටනම් උබට කතා කරන්නත් අද බුද්ධාගමක් නෑ. ප්රභාකරන් එක්කත් love කරන්න කියලත් ගොඩක් අය කිව්වනෙ. දැන් නාගදීපෙ එහෙම යයි love කර කර හිටියනම් යයි.
HWY-1 E thru enawa nam 3,994Km 1 day and 15Hrs![]()

එහනම් කැලෙකට ගිහින් භාවන කරපන්. බුදු හාමුරුවො වැඩ හිට්යෙ ඉන්දියාවෙ මේ ලංකාව, බුදු දහම අවුරුදු 5000 යනකන් රකින රට, බුදු හමුදුරුවන්ට පූජ කරපු රට. ඒක අමතක උනාද?
ගිහින් ලංකාවෙ ඉතිහාසෙ කියවන්න. ගැමුණු රජතුමා එළාරත් එක්ක love කර කර හිටනම් උබට කතා කරන්නත් අද බුද්ධාගමක් නෑ. ප්රභාකරන් එක්කත් love කරන්න කියලත් ගොඩක් අය කිව්වනෙ. දැන් නාගදීපෙ එහෙම යයි love කර කර හිටියනම් යයි.
එහනම් කැලෙකට ගිහින් භාවන කරපන්.(විනය රකින්නත් බුදු දහම රැකිල තියෙන්නෙ ඔනෙ)
බුදු හාමුරුවො වැඩ හිට්යෙ ඉන්දියාවෙ මේ ලංකාව, බුදු දහම අවුරුදු 5000 යනකන් රකින රට, බුදු හමුදුරුවන්ට පූජ කරපු රට. ඒක අමතක උනාද?
ගිහින් ලංකාවෙ ඉතිහාසෙ කියවන්න. ගැමුණු රජතුමා එළාරත් එක්ක love කර කර හිටනම් උබට කතා කරන්නත් අද බුද්ධාගමක් නෑ. ප්රභාකරන් එක්කත් love කරන්න කියලත් ගොඩක් අය කිව්වනෙ. දැන් නාගදීපෙ එහෙම යයි love කර කර හිටියනම් යයි.

now.. If someone use brain they will see the "anthawadiya"
උන් නම් කියයි, පිට්සුද බන් පෙට්රල් ගහන්න ඕනේ, කන්න ඕනේ, අනිත් මූලික මිනිස් අයිතිවාසිකම් සපුර ගන්නත් එපෑයි![]()