lkdood and Koswatta Prayer hall incident

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
mekane wade....

buduhamuduruwo kiyala nane kage unath gewal kadanna.
muladarma wadiyo kiyala unge gewala kudu kirima waradi...
hamuduruwaru avineethawa hasirima godak waradi adarshayak neda?
ekama athi agam karayanta ape agamata mada gahanna.
mamahithanne eka widihakata lkdood hari..

eth ape agamata karana dewal walata munta gahanna nathuwa maruwath kamakna.

බුදු හාමුදුරුවො ඇස්කන් පියගෙන මොනවත් දැක්කෙ නෑ වගෙ ඉන්න කියලත් නෑ. මූල ධර්ම වාදින්ව පන්නනෙ නැතුව උන්ව හුරතල් කරන්නද කියන්නෙ තව හාමුදුරුවරුන්ව මරණකන්, අසරණ මිනිස්සුන්ට මුළා කරනකන්.

ඔය බුද්ධාගම ගැන මාර කැක්කුමක් එකපාරට හැදිල කෑගහන උන් බෞදධද? උන් අඩු ගනෙ පන්සිල් පද පහවත් රකින උන්ද?

සිංහල බෞද්ධයන්ගෙ මූලික පරමාර්ථය නිවන් දැකිම, ඒ වගෙම බුදු දහම අරක්ෂා කිරීම(ඔය දෙක නැති කවුරු හරි ඉන්නව නම් ඌ සිංහල බෞද්ධ නෙමෙයි), නිවන් දකින්න රටක් තියෙන්නෙ ඕනෙ,බුදු දහම අරක්ෂා වෙලා තියෙන්නෙනත් ඔනෙ. ඒක නිසා තමයි ධර්මයද විනයද කියන දෙකෙන් ධර්මය රකින්න තෝර ගත්තෙ, ඔය බණ කියන උන්ටත් කියවන්න බුදු දහම තාම තියෙන්නෙත් ඒක හින්ද.

මේ වගෙ කතා ltte එකට ගහන්න පටන් ගන්න කොටත් කිව්ව(lkhoodත් කිව්වා) , සිංහල බෞද්ධයන්ට යුද්ධ කරන්න බෑ අරකයි මේකයයි ගලා. දැන් කාට්ටියම දැක්කනෙ යුද්ධ කරපු හැටි.:rofl:
 
  • Like
Reactions: GihanFX

ALii

Member
Nov 6, 2009
1,554
69
0
සිරවට මචන්..අනේ උන්ගෙ හිස්ටරිය...
එක තම උන්ට proud history එකක් තියන රටවල් පෙන්නන්න බැරි..
එහෙම රටවල් වලට මොකක් හරි කරල නැතිකරල දන්න උන් බලන්නේ..

දැං බලපං අපේ රට යුද්දෙ ඉවර කරලා ත්‍රස්තවාදය පරාජය කරලා ආතල් එකේ ඉන්නකොට මුං යුද අපරාද ගැන හොයනවා, අවලං බල්ලෝ:frown:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඔව් බං, නමට විහරක් ලංකාවේ, මුංට ලංකාවේ ක්ලැසික් සිංදු අරහං, රටේ ඉතිහාසය ගැන දන්න මගුලක් නැහැ, අඩුම ගානේ මුංට ඉක්මනට සිංහල කතාකරන්නත් අමතක වෙනවා,
හැබැයි සමහරක් අය ඉන්නවා, මෙහෙදි හොදට සිංහලෙන් කතා කරනවා, ලංකාවට ගිය ගමන් සිංහල අමතක වෙනවා:rofl::rofl: දුකයි උං ගැන නම්:no:

සිරා කතාව මචන් :rofl::rofl::rofl:
 
Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
බුදු හාමුදුරුවො ඇස්කන් පියගෙන මොනවත් දැක්කෙ නෑ වගෙ ඉන්න කියලත් නෑ. මූල ධර්ම වාදින්ව පන්නනෙ නැතුව උන්ව හුරතල් කරන්නද කියන්නෙ තව හාමුදුරුවරුන්ව මරණකන්, අසරණ මිනිස්සුන්ට මුළා කරනකන්.

ඔය බුද්ධාගම ගැන මාර කැක්කුමක් එකපාරට හැදිල කෑගහන උන් බෞදධද? උන් අඩු ගනෙ පන්සිල් පද පහවත් රකින උන්ද?

සිංහල බෞද්ධයන්ගෙ මූලික පරමාර්ථය නිවන් දැකිම, ඒ වගෙම බුදු දහම අරක්ෂා කිරීම(ඔය දෙක නැති කවුරු හරි ඉන්නව නම් ඌ සිංහල බෞද්ධ නෙමෙයි), නිවන් දකින්න රටක් තියෙන්නෙ ඕනෙ,බුදු දහම අරක්ෂා වෙලා තියෙන්නෙනත් ඔනෙ. ඒක නිසා තමයි ධර්මයද විනයද කියන දෙකෙන් ධර්මය රකින්න තෝර ගත්තෙ, ඔය බණ කියන උන්ටත් කියවන්න බුදු දහම තාම තියෙන්නෙත් ඒක හින්ද.

මේ වගෙ කතා ltte එකට ගහන්න පටන් ගන්න කොටත් කිව්ව(lkhoodත් කිව්වා) , සිංහල බෞද්ධයන්ට යුද්ධ කරන්න බෑ අරකයි මේකයයි ගලා. දැන් කාට්ටියම දැක්කනෙ යුද්ධ කරපු හැටි.:rofl:

sirawata shathika aththa :yes:
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
සිරා කතාව මචන් :rofl::rofl::rofl:

ලංකාවට ගිහින් සිංහල අමතක වෙච්ච එකෙක් ඉන්නවා, අපේ ගෙවල් ලග පොරක්, එලකිරි එකෙත් ඉන්නවා, නම කියන්නේ නැහැ ඌට චා නේ:rofl::rofl:
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    බුදු හාමුදුරුවො ඇස්කන් පියගෙන මොනවත් දැක්කෙ නෑ වගෙ ඉන්න කියලත් නෑ. මූල ධර්ම වාදින්ව පන්නනෙ නැතුව උන්ව හුරතල් කරන්නද කියන්නෙ තව හාමුදුරුවරුන්ව මරණකන්, අසරණ මිනිස්සුන්ට මුළා කරනකන්.

    ඔය බුද්ධාගම ගැන මාර කැක්කුමක් එකපාරට හැදිල කෑගහන උන් බෞදධද? උන් අඩු ගනෙ පන්සිල් පද පහවත් රකින උන්ද?

    සිංහල බෞද්ධයන්ගෙ මූලික පරමාර්ථය නිවන් දැකිම, ඒ වගෙම බුදු දහම අරක්ෂා කිරීම(ඔය දෙක නැති කවුරු හරි ඉන්නව නම් ඌ සිංහල බෞද්ධ නෙමෙයි), නිවන් දකින්න රටක් තියෙන්නෙ ඕනෙ,බුදු දහම අරක්ෂා වෙලා තියෙන්නෙනත් ඔනෙ. ඒක නිසා තමයි ධර්මයද විනයද කියන දෙකෙන් ධර්මය රකින්න තෝර ගත්තෙ, ඔය බණ කියන උන්ටත් කියවන්න බුදු දහම තාම තියෙන්නෙත් ඒක හින්ද.

    මේ වගෙ කතා ltte එකට ගහන්න පටන් ගන්න කොටත් කිව්ව(lkhoodත් කිව්වා) , සිංහල බෞද්ධයන්ට යුද්ධ කරන්න බෑ අරකයි මේකයයි ගලා. දැන් කාට්ටියම දැක්කනෙ යුද්ධ කරපු හැටි.:rofl:

    uba buddhagama danne na macho... darmayath ona winayath ona.
    meta wada dewal buduhamuduruwanta una, e kale gihin gahuwe nane..
    ekata karanna dewal hoyala ape minissunwa mewain walakwanna ona
     
    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    මචන් ඔය යෙහෝවා කරයෙකුට කියපන්කො අපේ ගෙවල් පැතෙත් පොඩ්ඩක් ඇවිත් යන්න කියලා..:P
    :lol:
    අපේ පැත්තෙත් එන්න කියන්න මටත් තියෙනවා ඔකුන්ට කියන්න ටිකක්
    :angry:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ලංකාවට ගිහින් සිංහල අමතක වෙච්ච එකෙක් ඉන්නවා, අපේ ගෙවල් ලග පොරක්, එලකිරි එකෙත් ඉන්නවා, නම කියන්නේ නැහැ ඌට චා නේ:rofl::rofl:

    :rofl::rofl::rofl: උබ ටොරන්ටෝද ?
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    ඔව් බං, නමට විහරක් ලංකාවේ, මුංට ලංකාවේ ක්ලැසික් සිංදු අරහං, රටේ ඉතිහාසය ගැන දන්න මගුලක් නැහැ, අඩුම ගානේ මුංට ඉක්මනට සිංහල කතාකරන්නත් අමතක වෙනවා,
    හැබැයි සමහරක් අය ඉන්නවා, මෙහෙදි හොදට සිංහලෙන් කතා කරනවා, ලංකාවට ගිය ගමන් සිංහල අමතක වෙනවා:rofl::rofl: දුකයි උං ගැන නම්:no:

    So damn true..... Some people....
     
    Vidulupuka

    Banned
    Oct 31, 2009
    430
    4
    0
    ane ube dewiyange anuhasin hoda karana leddu :lol: pathare dana hamuduruwange siwru galawanna a manthara hari gurukamwalin hari marichca minihek innawada?? a kattiya gihin catholic Muslim hindu ahinsaka minissunawa Buddhistla karanwada? ane nikan palyan bung yanna :frown:

    monada ban andara demala katha karrane? :baffled: UUrruthel parlimanthuwe putuwala ganna oney. Eeeta passe by post baliyak arala manthree la ta education denna oney . :oo:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37

    uba buddhagama danne na macho... darmayath ona winayath ona.
    meta wada dewal buduhamuduruwanta una, e kale gihin gahuwe nane..
    ekata karanna dewal hoyala ape minissunwa mewain walakwanna ona

    oya dawas vala buduhamuduruwo weda sitiyane macahn , namuth dan nee , dan samajaya wenas , dan eka ekata deegena inna kalayak neme meka,,, ape de rekaganna api denaganna ona , anthwadii wenna epa kawdawathma ,
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    මේකනේ මචන් හේතුව අපේ උන් පිටරටකට ගියහම අම්මා මමී වෙනවා, තාත්තා ඩෑඩී වෙනවා, ලාන්කිකත්වය අමතක වෙනවා, ඈමරිකාව කියන්නේ සල්ලි හම්බකරන්න හොද රටක් විතරයි, කිසිම ජිවිතයක් නෑහෑ, මමයි අපේ අළී සහොදරයයි මේ කියන්නේ අපේ පල පුරුද්දෙන්,

    මම lkdood කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල නම් මම දන්නේ නෑහෑ, නමුත් එයත් එන්ගලන්තෙ රෑජින කිව්වොත් කලිසම/ගවුම වුනත් ගලවන්න ලෑසිතිවෙලා ඉන්න එක ගෑන තමයි මට දුක :(

    agree... americawa witharak neme ban.. oya LOKU ratawal okkoma ekay.
    there is NO LIFE FOR US.
    man eka hodata dannawa.....

    JUST ROBO LIFE....
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර

    ඇතත මචන් ... ඔය වගේ පොරවල් හුගක් මන් දැකල තියෙනවා ...රට ඉන්න අයගෙන් අලි අයියා වගේ අපේ කම මතක තියෙන අය අය අද කාලෙ හරිම අඩුයි :nerd:
     
    Last edited:

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මගේ හිතේ මෙරිලන්ඩ් ඉදලා හෑතෑම්ම 500 වගේ ඈත්තේ ඩ්‍ර්යිව් කරනවනම් :oo:
    :baffled::baffled::baffled::baffled: පව් බං වාහනේ, අනික දවස් නම් කීයක්ද:eek:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    agree... americawa witharak neme ban.. oya LOKU ratawal okkoma ekay.
    there is NO LIFE FOR US.
    man eka hodata dannawa.....

    JUST ROBO LIFE....

    හම්බුකරනවා, පාටි දානවා, බොනවා, බඩු ****, නිදියනවා, ආයිමත් නෑගිටිනවා, ආයිමත් හම්බු කරනවා,

    මෙක තම්යි මචන් ඈත්ත