සොරි ඔයාගේ කතාවට මැදින් පැන්නට මිස්ටර්.එෆ් එක්ස්. හැබැයි ඔයා කියන කතාව නිකන් මර්වින් සිල්වා එයාගෙ කතාව රූපවාහිනියේ දැම්මෙ නෑ කියලා නියුස් එඩිටර්ට ගහපු සිද්දිය වගේ...නැද්ද?
ඩූඩ් කියන්නේ එලකිර් එකේ විතරක් නිව්ස් දාන කෙනෙක් නෙව්යි, මම එයාට මේ පෙන්නල දේන්නේ සාදාරනව වාර්තා කරන දේ කරන්න කියන එක,
ගමේ සිරිපාල කෙල්ලෙක්ව දුශනය කරහම ගමේ මිනිස්සු සිරිපාලට ගහනවා, එතකොට සිරිපාලට මෙන්න ගෑහුවෝ කියලා පත්තරෙන් දෑම්මහම හරියනවද ?







