lkdood and Koswatta Prayer hall incident

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
සොරි ඔයාගේ කතාවට මැදින් පැන්නට මිස්ටර්.එෆ් එක්ස්. හැබැයි ඔයා කියන කතාව නිකන් මර්වින් සිල්වා එයාගෙ කතාව රූපවාහිනියේ දැම්මෙ නෑ කියලා නියුස් එඩිටර්ට ගහපු සිද්දිය වගේ...නැද්ද?

ඩූඩ් කියන්නේ එලකිර් එකේ විතරක් නිව්ස් දාන කෙනෙක් නෙව්යි, මම එයාට මේ පෙන්නල දේන්නේ සාදාරනව වාර්තා කරන දේ කරන්න කියන එක,

ගමේ සිරිපාල කෙල්ලෙක්ව දුශනය කරහම ගමේ මිනිස්සු සිරිපාලට ගහනවා, එතකොට සිරිපාලට මෙන්න ගෑහුවෝ කියලා පත්තරෙන් දෑම්මහම හරියනවද ?

suraj1132

Active member
  • Mar 10, 2009
    505
    26
    28
    ඇයි මචං :)
    මම වරදක් කිව්ව නම් පෙන්නල දෙන්න :)

    umbe varadak naha machan...umba kiyapu kathaawa 100% aththa....muu may case ekedi lkdoodge paththata support eka deela haamuduruwanta banina ekek.....eekai umbata may baninne......:lol::lol:...
     
    • Like
    Reactions: tharinda07

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=272032

    video eka bala la kiyan ne mehe ma san gaya hasi re na eka harida ?

    මෙතන හාමුදුරුවන්ගෙ හැසිරීමෙ ලොකු අඩුවක නෑ(උපවැදි කරන්න තරම් විනය නීති කැඩීමක් නෑ), මොකද මෙතන අඩුම තරමෙ අනාගමි වෙච්ච අයවත් නෑ. මිනිස්සුනව මුලා කරල ආගම් වලට හරවන තැනක් කැඩීමෙ වරදය්ක් නෑ.

    උබ තව ටිකකින් කියපන් සුමන්ගල හාමුදුරුවො සුද්දගෙ කොටිය බිම දාල පගපු එකයි, ලංකාවෙ නිදහස උදෙසා හාමුදුරුවො සටන් කරපු එවය් වැරදිය් කියල.

    දැන් මොකද්ද සාසනෙට වෙලා තියෙන්නෙ?
     
    Last edited:

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ඩූඩ් කියන්නේ එලකිර් එකේ විතරක් නිව්ස් දාන කෙනෙක් නෙව්යි, මම එයාට මේ පෙන්නල දේන්නේ සාදාරනව වාර්තා කරන දේ කරන්න කියන එක,

    ගමේ සිරිපාල කෙල්ලෙක්ව දුශනය කරහම ගමේ මිනිස්සු සිරිපාලට ගහනවා, එතකොට සිරිපාලට මෙන්න ගෑහුවෝ කියලා පත්තරෙන් දෑම්මහම හරියනවද ?

    dood etakota thread 1k dai vid 1k dala
    game minissu me gahuwa eka harida kiyala:baffled:
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,851
    484
    83
    Sri Lanka
    මං දන්න ටිකත් මෝල් වෙලා ගියා මොකක්..කඩ්ඩෙන් ගහන්න කෝ ප්ළීස් :)

    Helaurumaya is a party such as JVP. They have formed to a uncommon & immature reasons most of them are formed for a one community or or to speak to a particular audience. making use of hasty feelings!!. Hope u'll understand now :lol::lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    එයාට ටකරන් ටිකයි A/C එකයි වටිනව ඇති, made in uk වෙන්න ඇති

    ජීවිත දෙකකට වඩා එන්ගලන්තෙ ටකරන් සහ A/C එක නෙව්යි, රෑජිනග යටට අදින එක වුනත් වටින කලු සුද්දො තම්යි දෑන් ඉන්නේ
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Helaurumaya is a party such as JVP. They have formed to a uncommon & immature reasons most of them are formed for a one community or or to speak to a particular audience. making use of hasty feelings!!. Hope u'll understand now :lol::lol:

    අදාල නොවන දෙයකට අත දෑමීම ගෑන මට කනගාටුයි, නමුත් JVP සෑහෙන මීනී මරපු පක්ශයක්, හෙල උරුමය මීනී මෑරුවේ නෑහෑ නේද ?
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ඩූඩ් කියන්නේ එලකිර් එකේ විතරක් නිව්ස් දාන කෙනෙක් නෙව්යි, මම එයාට මේ පෙන්නල දේන්නේ සාදාරනව වාර්තා කරන දේ කරන්න කියන එක,

    ගමේ සිරිපාල කෙල්ලෙක්ව දුශනය කරහම ගමේ මිනිස්සු සිරිපාලට ගහනවා, එතකොට සිරිපාලට මෙන්න ගෑහුවෝ කියලා පත්තරෙන් දෑම්මහම හරියනවද ?

    බොහොම තාර්කික පිළිතුරක් :)

    පත්තරේකට වැරදුනාම ඉතා ඉක්මණින් ඊට සමාව ගන්නවා ඊ ළග කලාපෙ දී :nerd:
    මොකද ප්රවෘත්තියක් වැරදීම කියන්නේ සුලු පටු දෙයක් නෙවෙයි :no:

    අන්න ඒකයි ශිෂ්ඨ සමිපන්න මාධ්‍යවේදීන් ගේ ස්වභාවය. :)

    යමක් වැරදුනත් එය සාදාරණිකරනය කරන්න රටේ නැති ජාති කියන්නේ දේශපාලඥයන් :)
    යම් මාධ්‍යවේදියෙක් වුව වරද පිළිනොගනී නම් ඔහු තවමත් සැබෑ මාධ්‍යවේදියා කියන උදාර
    චරිතයේ උණුසුමවත් විදපු කෙනෙක් නොවේ :no:

    පොයින්ට් ටු පොයින්ට් පිළිතුරු දීමත් මාධ්‍ය වේදීන් විසින්
    අනුගමනය කළ යුතු ක්රම වේදයක්. :nerd:

    ඒ තුළින් තමන්ගේ පිළිතුරේ සිදුවිය හැකි බොහෝ අඩු පාඩු
    සමථයකට පත්කරගන්න පුලුවනි. :)
     
    කොච්චර කතා කලත් ඔච්චර තමා.
    මුන් අපි මොනව කිව්වත් උන්ගෙ වරදි පිලිගන්නෙ නෑ.
    ඔලුවක් නැති උන් වගෙ බොරු කතාකියල ඇත්ත යට ගහන්න හදනවා.
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    අදාල නොවන දෙයකට අත දෑමීම ගෑන මට කනගාටුයි, නමුත් JVP සෑහෙන මීනී මරපු පක්ශයක්, හෙල උරුමය මීනී මෑරුවේ නෑහෑ නේද ?

    ඇය් මැරුවෙ, යුද්දෙ කරන්න කියල කෑගහල අන්තිම ප්‍රභාවත් මරලම තමා නැවතුනෙ, මුන් නම් මහ මිනී මරුවො
    , එල්ලුන් ගස් යවන්න ඔනෙ ඔක්කොවම:rofl:
     
    Last edited:

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    බොහොම තාර්කික පිළිතුරක් :)

    පත්තරේකට වැරදුනාම ඉතා ඉක්මණින් ඊට සමාව ගන්නවා ඊ ළග කලාපෙ දී :nerd:
    මොකද ප්රවෘත්තියක් වැරදීම කියන්නේ සුලු පටු දෙයක් නෙවෙයි :no:

    අන්න ඒකයි ශිෂ්ඨ සමිපන්න මාධ්‍යවේදීන් ගේ ස්වභාවය. :)

    යමක් වැරදුනත් එය සාදාරණිකරනය කරන්න රටේ නැති ජාති කියන්නේ දේශපාලඥයන් :)
    යම් මාධ්‍යවේදියෙක් වුව වරද පිළිනොගනී නම් ඔහු තවමත් සැබෑ මාධ්‍යවේදියා කියන උදාර
    චරිතයේ උණුසුමවත් විදපු කෙනෙක් නොවේ :no:

    පොයින්ට් ටු පොයින්ට් පිළිතුරු දීමත් මාධ්‍ය වේදීන් විසින්
    අනුගමනය කළ යුතු ක්රම වේදයක්. :nerd:

    ඒ තුළින් තමන්ගේ පිළිතුරේ සිදුවිය හැකි බොහෝ අඩු පාඩු
    සමථයකට පත්කරගන්න පුලුවනි. :)

    owwa gana hithala baluwama dood kiyanne
    sabe copypast madya wediyek neme
    thamange nyaya pathrayakata adalawa newshoyala
    e news thulin tamange yati aramunu itukaraganna mana balana awastha wadiyek.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,851
    484
    83
    Sri Lanka
    umbe varadak naha machan...umba kiyapu kathaawa 100% aththa....muu may case ekedi lkdoodge paththata support eka deela haamuduruwanta banina ekek.....eekai umbata may baninne......:lol::lol:...

    මං කවදාවත් හාමුදුරුවන්ට බනින්නෙ නෑ එල්කේඩුඩ් ගෙ පැත්ත ගන්නෙත් නෑ ග්නන හේතුවකුත් නෑ. හාමුදුරුවන්ට බනිනවා කියන්නේ උල් පිහියක් කට ඇතුලා බස්සව ගන්නවා වගේ වැඩක්. මං හාමුදුරුවො එදා කෙරපු දේ ගැන දුක් වෙනව..මොකද බෞද්හයෙක් වශයෙන් මං ඒක කවදාවත් අනුමත කරන්නෙ නෑ.ඇත්තම කියනවනම් "මට පුදුම හිතුනා". මිත්යා දුෂ්ටික අන්තවාදීන් කරපු පර වැඩේ අපි එලකිරි එකේ දැම්මද කියපං තවෙ එකෙක්ට ඇගිල්ල දික්කරන්න කලින්. අයියන්ඩිගෙ ජේ.වී.පී ටෝක්ස් වලට උබලා ඔක්කොම අහුවෙලා.........මිනීමරපු එවුන් එවුන්ට නිසි දඩුවම් ලැබෙයි..
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    බොහොම තාර්කික පිළිතුරක් :)

    පත්තරේකට වැරදුනාම ඉතා ඉක්මණින් ඊට සමාව ගන්නවා ඊ ළග කලාපෙ දී :nerd:
    මොකද ප්රවෘත්තියක් වැරදීම කියන්නේ සුලු පටු දෙයක් නෙවෙයි :no:

    අන්න ඒකයි ශිෂ්ඨ සමිපන්න මාධ්‍යවේදීන් ගේ ස්වභාවය. :)

    යමක් වැරදුනත් එය සාදාරණිකරනය කරන්න රටේ නැති ජාති කියන්නේ දේශපාලඥයන් :)
    යම් මාධ්‍යවේදියෙක් වුව වරද පිළිනොගනී නම් ඔහු තවමත් සැබෑ මාධ්‍යවේදියා කියන උදාර
    චරිතයේ උණුසුමවත් විදපු කෙනෙක් නොවේ :no:

    පොයින්ට් ටු පොයින්ට් පිළිතුරු දීමත් මාධ්‍ය වේදීන් විසින්
    අනුගමනය කළ යුතු ක්රම වේදයක්. :nerd:

    ඒ තුළින් තමන්ගේ පිළිතුරේ සිදුවිය හැකි බොහෝ අඩු පාඩු
    සමථයකට පත්කරගන්න පුලුවනි. :)
    ඩූඩ් කියන්නේ සෑහෙන කාලය ඉදන් නිව්ස් දාන කෙනෙක්, අපි එයාට බෑනල එලව ගන්නවට වඩා එයා කරපු වරද පෙන්නල දෙන එක වටිනවා, ඩූඩ්ට සෑහෙන කාලයක් ITN එකට බෑන බෑන නිව්ස් දෑම්ම, ITN එක ආන්ඩුවට කඩේයනවා වගේන සමහර මාධ්‍යය විපක්ශයට කඩේ යනවා, ඉස්සර බෝම්බයක් පිපුරුනහම වෙන වීඩියේ පෙන්නලා ආන්ඩුව අපහසුතාවයට පත්කලා,

    නමුත් ඩූඩ් එයා කරපු වරද හදාගත්තොත් අපිට ඒ ඈති :)
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    හප්පා උඹව දැක්ක කල් :nerd:

    මොකද්ද අප්ලෝඩ් කරන්නේ :dull:
    Was Busy :D
    Something Regarding To This :D
    Some By me But Dont Comment on them
    These are From That Trashed Place :D
    But there was Something Interesting also. . I am Uploading That also now :D

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,851
    484
    83
    Sri Lanka
    අදාල නොවන දෙයකට අත දෑමීම ගෑන මට කනගාටුයි, නමුත් JVP සෑහෙන මීනී මරපු පක්ශයක්, හෙල උරුමය මීනී මෑරුවේ නෑහෑ නේද ?

    I mean like (not exactly alike). And read what I have wrote carefully.I hope that you understand what I'm saying here.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    siripaala kellawa dushanaya karanawa dood dakke ne kiyai :nerd:
    api dakkada ahai.

    ඔව්, ඊට පස්සේ කියයි දුශනය කලාද නෑද්ද කියලා හොයන එක පොලීසියට බාරයි කියලා