Name the people who are close to you from EK

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol::lol::lol:
    නැට්ට පිටිපස්සෙ ගහං වරෙන්කො :P:P

    බෑ බං ඒක ගිනිතියල තමා මම ලංකාව ගිනි තියන්න හිතාගෙන ඉන්නෙ :lol::lol::lol:



    lol මට මතක් වෙනවා උඹ ගත්තු කර-කරස් ට්‍රවුසර් එක :P:lol::lol::lol:

    සිරාවට බං තාමත් ඒකෙ සද්දෙ නැවතිල නෑ. අපරාදෙ මගෙ ඉන :(
    මාව දෙකටම
    කැඩිල වෙන්වෙලා වැටෙයිද දන්නෙ නෑ ඕං හොඳෙ :frown:

    අනෙ හැබෑට, මම මේ මද්දුම බණ්ඩාර වැඩෙ කල්ලාත් තෝ එක දවසක් හොදක් කියන්නෙ නෑනෙ :frown::rofl:

    ආ???:shocked::shocked::shocked: දැන් එතකොට උබ ඔය ඉන්නෙ බෙල්ල නැතුවද ? අනේ අනේ මද්දු :lol::lol:


    ඉතිං බොල කියල තියෙන්නෙ තොගෙ හොඳ නෙවෙයිද ? වෙජි වැම්පා :P:P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    :lol: පුදුමයි, ඒත් ඇත්තයිද මන්ද :P බලමුකො, උඹ සී_කේ ගෙන් එක්ස්ටෙන්ඩ් වෙච්චි එකෙක්, ඌ වගේමයි, ශුවර් නෑ :P

    ow ow :P Trained by C_K
    nee meda poteee onna mama kiwa
    ;)
    umbe eka kohomada lesatama yanawane ;)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    මම නම් ලිස්ට් එක දාන්නේ අන්තිමට, මොකද එකෙක්ගේ හරි නමක් මිස් වුනොත් බඩුම තම්යි :lol:
    math oya hethuwa nisama demme nee :P
    nettam karumeta hari naamak mis unoth
    apoo umbala den loku minissuneee kiyay katiya lol ;)
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    බෑ බං ඒක ගිනිතියල තමා මම ලංකාව ගිනි තියන්න හිතාගෙන ඉන්නෙ :lol::lol::lol:

    :lol: ඔව් ඔව් උඹ හනුමා කිව්වනම් හරිනෙ, අර ලොම්බ දිග ඩයල් එක :lol::lol::lol::rofl::rofl:

    සිරාවට බං තාමත් ඒකෙ සද්දෙ නැවතිල නෑ. අපරාදෙ මගෙ ඉන :(
    මාව දෙකටම
    කැඩිල වෙන්වෙලා වැටෙයිද දන්නෙ නෑ ඕං හොඳෙ :frown:
    හිකිස්, අපි කිව්වද අනුන්ගෙ කෑලි බලන්න යන්න හදිස්සියෙ ඉණ පොඩි කලිසම් ගන්න කියලා :lol::P ඕකට තමයි කියන්නෙ මොකක්ද...මොකක්ද අර... අර පැණි පාර්ට් දානවා කියලා :P

    ආ???:shocked::shocked::shocked: දැන් එතකොට උබ ඔය ඉන්නෙ බෙල්ල නැතුවද ? අනේ අනේ මද්දු :lol::lol:
    හිහහහ නෑ නෑ තාම බෙල්ල කැපුවෙ නෑ නෙ, මමත් මයිකල් ගෙ අයියා වගෙ ඉන්ක්වයරීස් දදා එක්සිකියුශන් එක දික් කරගන්නවා :lol::lol::P
    ඉතිං බොල කියල තියෙන්නෙ තොගෙ හොඳ නෙවෙයිද ? වෙජි වැම්පා :P:P
    හරි ඉතිං තෝ දාහක් දේවල් කියලා ඇස්ට්‍රා චුට්ටක් ගෑවම වැඩක්ද ඕයි :P අර නිකං මොකක්දෝ කල්ලා මොකක්දෝ ගියා වගේනෙ:P:P
     
    Last edited:

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    math oya hethuwa nisama demme nee :P
    nettam karumeta hari naamak mis unoth
    apoo umbala den loku minissuneee kiyay katiya lol ;)

    මම නම් ඔක්කොම නම් දානකල් බලන් ඉදාලා හෙමිහිට කොපි කරලා, ඩබල් චෙක් කරලා තම්යි දාන්න හිතන් ඉන්නේ :rofl: නෑත්නම් කුනු බෑනුම් තම්යි
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    මම නම් ඔක්කොම නම් දානකල් බලන් ඉදාලා හෙමිහිට කොපි කරලා, ඩබල් චෙක් කරලා තම්යි දාන්න හිතන් ඉන්නේ :rofl: නෑත්නම් කුනු බෑනුම් තම්යි
    oww ban umba balan aindahang umbawa dana ewun ung okkoma tika dapan list ekakakta :P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    මටනම් ඉතිං "විකසිත පෙම්- පොකුරු පියුම්" නෙ :lol::P
    ඔව් ඔව් අවුලක් නැතුව යනවා :rofl:
    ow ow oka hondata pen ihala tiyaganin
    nettam mela wei :P
    meee mama yanawa doi baba kiyanna :P
     

    linilingk

    Member
    Nov 9, 2009
    33
    0
    0
    sell nike $29-$42 clothing $12-$35,handbags $32,FREE SHIPPING

    everybody, take your time and a little bit.
    Now I introduce a website
    http://www.gobuyvogue.com
    _________________________$$$$$$$__________
    ________________________$$$$$$$$$$________
    ________________________$$$$$$$$$$$_______
    _________________________$$$$$$$$$$$______
    __________________________$$$$$$$$$$$_____
    _____________________________$$$$$$$$$____
    ___________________________$$$$$$$$$$_____
    http://www.gobuyvogue.com $$$$$$$$$$$$$____
    ________________$$$______$$$$$$$$$$$$$$___
    ______________$$$$$$$$_____$$$$$$__$$$$$__
    _____________$$$$$$$$$$_____$$$$____$$$$$_
    ___________$$$$$$_$$$$$$$$__$$$$______$$$$
    __________$$$$$_____$$$$$$$$_$$$$_______$$$
    ___ _____$$$$$_________$$$$$$$$$$$$_______$$$
    _______ $$$_____________$$$$$$$$$$$________$$$
    _____$$$__ ______________$$$$$$$$$$________$$$$$$
    wholesale shoes,jean,cap,handbag,sunglass,short,ha...
    All products sold at the website with good quality,free shipping,the price is competitive. which can accept paypal. I have bought products from them.
    sneaker: airmax 90, 95 etc $28-35 free shiping.
    boots: UGG etc $65 free shiping.
    Jeans : polo etc $28-35 free shipping
    T-shirts : A&f etc $11-18 free shipping.
    hoodies: 5ive etc $28-35 free shipping
    handbags: Ed hardy etc $35 free shipping
    Sunglasses: LV etc $8-12 free shipping
    Belts: BOSS etc $8-12 free shipping
    Caps: red bull etc $8-10 free shipping
    Watches:rolex etc $40—80 free shipping
    ============ http://www.gobuyvogue.com =============
    AirMax%202009%20women%20Shoes-0004.jpg
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    :P e moko ?? hachin nam giyee naa
    නෑ බන් උඹව මතක් උනා මේ ලගදි ගිය වලියකදි :P
    අලුත් ඩයල් හෙන ගේම නෙ මෙතන පොර කියලා පෙන්නන්න :lol:
    මට මතක් උනා අපි දෙන්නගෙ ශලනිව බෙදාගැනිල්ල ලොල් :P
    උඹට මක්කෑයි උනේ?:rolleyes:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ow ow oka hondata pen ihala tiyaganin
    nettam mela wei :P
    meee mama yanawa doi baba kiyanna :P
    :lol: පැන් තමා :P මේ අයිතිකාරයොම මල් විකුණලා ආයෙ හොරෙන් උස්සන්න ට්‍රයි කොරන කාලයක් බන් :eek:
    අහ් එලකිරි හොදට දොයියපං :P
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    :love: Name the ppl banz...dun give links or say all my this-or-that list.....

    i mainly did this coz EK has soooooo many members....i want to see hw we r linked together.....from one member to the next....:)
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    For me (am new to EK thrds these are the only people i knw)
    Jack_sparrow
    manjula009
    SIRUS3001


    this is wat i meant...i know jack_sparrow...and the threads he goes to.....:):)

    ur close dude.....haven't u guys figured it out yet....this is EK's 6 degrees of separation thread....a EK member mapper...so come on guys...ask ppl who haven't posted here yet to post....:)