නැට්ට පිටිපස්සෙ ගහං වරෙන්කො
බෑ බං ඒක ගිනිතියල තමා මම ලංකාව ගිනි තියන්න හිතාගෙන ඉන්නෙ



lol මට මතක් වෙනවා උඹ ගත්තු කර-කරස් ට්‍රවුසර් එක![]()
සිරාවට බං තාමත් ඒකෙ සද්දෙ නැවතිල නෑ. අපරාදෙ මගෙ ඉන
මාව දෙකටම කැඩිල වෙන්වෙලා වැටෙයිද දන්නෙ නෑ ඕං හොඳෙ

අනෙ හැබෑට, මම මේ මද්දුම බණ්ඩාර වැඩෙ කල්ලාත් තෝ එක දවසක් හොදක් කියන්නෙ නෑනෙ![]()
ආ???


දැන් එතකොට උබ ඔය ඉන්නෙ බෙල්ල නැතුවද ? අනේ අනේ මද්දු 

ඉතිං බොල කියල තියෙන්නෙ තොගෙ හොඳ නෙවෙයිද ? වෙජි වැම්පා







Name the ppl banz...dun give links or say all my this-or-that list.....