sri lankawa yanu bahu aagamika ratak

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
Konda pana nethi ekek, Fake ID walin enne nethuwa kelin waren

හරි ID එකකින් අවනම්, මු කියන දෙය සලකල බලල, මූටත් (දෙමල අයට දුන්න වගේ:lol: ) SL වලින් කැමති පැත්තකින් Part එකක් ලියල දෙන්න වත් තිබුන...

නම් ගම් දන්නෙ නැතුව එහෙම කරන්න වත් බැහැනෙ බන්!
 
Jan 24, 2009
3,532
130
0
ඔව් ශ්‍රී ලන්කාව බහුආගමික රටක්. ලන්කාව විතරක් නෙවෙයි, ලෝකෙ අති මහත් බහුතර රටවල් බහුආගමික රටවල්.විව්ධ හේතුන් නිසා, යටත් විජිත කාලයේ ආගම් ප්‍රචාරය කිරීම්, වෙලද සබදතා , සංක්‍රමන ආදී එකී මෙකී නොකී හේතූන් නිසා අද ලෝකේ තනි ආගමික රටවල් නොමැති තරම්. ආගම=රජය වන අරාබියෙත් වෙනත් ආගම් අදහන ජනතාව තාවකාලිකව හරි ජීවත් වෙනවා.ඒක නිසා සෛද්ධාන්තිකව කෙසේ වුනත් ප්‍රායෝගිකව නම් ඒක ආගමික රටවල් නෑ. ( වතිකානුව මෙයින් අපගමනය වුන 1 අවස්තාවක්, මම හිතන්නේ)

ඊලගට ඔව් ඕන කෙනෙකුට තමන්ට අවශ්ය මතයක් දරන්න, තමන් කැමති ආගමක් අදහන්න නිදහස තියෙනවා. ඇතැම් රටවල් වලට වඩා ලන්කාවේ ඒ සදහා තියෙන නිදහස ගොඩක් වැඩියි.උදාහරණයක් විදියට නියම අයි ඩී එකෙන් එන්න තරම් කොන්ද පණ නැති, අයි ඩී එක වෙනස් කරා නම් ඒක ප්‍රසිද්දියේ අනිත් අයට දැනුම් දෙන්න බැරි ඔබ වගේ නිවට පුද්ගලයොන්ටත් ෆේක් අයි ඩී හරි හදාගෙන ඇවිත් මේ වගෙ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ( ගැ‍ටුම් ඇතිකරන්න??) පුලුවන් වෙලා තියෙන්නේ ඒ නිදහස නිසයි.
ඒ වගේම ලංකාවේ ආගමික නිදහසට සීමා පැනවිලා නෑ.බෞද්ධයෝ බහුතරයක් හිටියත් බෞද්ධ උත්සව දින පමනක් නොවේ නිවාඩු දිනයන්. ක‍තෝලික, ඉස්ලාම් ආදී සියලු ආගමිකයන්ට තමන්ගේ උත්සව සමරන්න තමන්ගේ ආගම අදහන්න අවශ්ය ආගමික නිදහස ඕනවටත් වඩා තියෙනවා.
ආගමික නිදහස ගැන ඔච්චර ඇම්මක් තියෙනවා නම් ඔයා ඇෆ්ගනිස්තානේ හරි මැද පෙරදිග රටක ෆෝරම් එකකට ගිහින් කතා කරන්න බලන්න.
එහෙනම් මෙතන තියෙන ප්‍රශ්නය මොකක්ද? ආගමික නිදහස වැරදි ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්න උත්සාහ දැරීම. හිතන්න පොඩ්ඩක්, ඔයා ඇමෙරිකාවට, එංගලන්තයට ගිහින් කියනවාද, ඒ රටවල හැමෝම බුර්කා අදින්න ඕන, සිකුරාදට පල්ලි යන්න ඕන, පෝයට පන්සල් යන්න ඕන, වගේ බයිලා? එහෙම නැත්නම් ඔයා ඒ රටවල ප්‍රධාන සංස්කෘතිය එක්ක මුහුවෙලා, තමන්ගේ ආගම අදහාගෙන ඉන්නවාද?
ඔන්න ඕක තමයි අපිට අද වෙලා තියෙන ප්‍රශ්නේ!! ඔයාගේ ආගම මොකක් වුනත් කවර හෝ රටක ඉන්නව නම් මුලින්ම ඒ රටේ කොටස්කරුවෙක් වෙන්න. ලංකාවේ නම් ශ්‍රී ලාංකිකයෙක්, ඇමරිකාවේ නම් ඇමෙරිකානු ජාතිකයෙක්.ඉන්දියාවේ නම් ඉන්දියානුවෙක්.
ඒත් ඉන්දියානුවෙක්, ඇමෙරිකානුවෙක් වෙන්නේ කොහොමද?? සිගියේ ඒ රටේ කොඩිය දාගෙනද?
නැහැ. නියම ශ්‍රී ලාංකිකයෙක්, නියම ඇමරිකානුවෙක් නම් ඒ අදාල රටේ ප්‍රධාන සංස්කෘතියට ගරු කරන්න, මුහු වෙන්න.
මතක තියාගන්න කලින් දවස්වල සිදුවෙච්ච සිදුවීම් ආගමික නිදහසට විරුද්ධ දේවල් නෙවෙයි, ආගමේ නාමයෙන් අනිත් අයව මුලා කරන, ආගමේ නාමයෙන් මිනීමරන තුප්පහි කුපාඩි ‍රැලකට විරුද්ධව සිදුවෙච්ච සිදුවීම්.ආගමික නිදහස කියන්නේ මිනී මරන්න දෙන ලැයිසොන් 1ක් නම් නෙවෙයි.ඒ වගේම එලකිරි එකේ කවුරුවත් කියන්නේ නෑ නේ මේකට එන්න ඕන සිංහල අය විතරයි, වෙන ආගම් එපා වගේ දේවල්.
අපි නම් හොදට දන්නවා අපේ රටේ වෙනත් ආගමිකයන් ජීවත් වෙනවා, ඔවුන්ට ඔවුන්ගේ ආගම් අදහන්න ඉඩ දිය යුතුයි කියලා. හැබැයි ඔබට අවශ්ය කරන්නේ ආගමික නිදහස කියලා මිනිස්සුන්ව රවට්ටලා බොරු කියලා, හොදට අන්දලා වෙනත් ආගමකට ආගමේ නාමයෙන් ඩැහැ ගන්න අවශ්ය නිදහස නම් කනගා‍ටුයි ලංකාවේ කොන්ඩෙ බැදපු චීන්නු නම් නැත.
 
අපිටත් පේනව උඹ ( ldwkm ) ලන්කාවට හරි ආදරේ විත්තිය...:eek: උඹ UK කිවුවනේ... පුලුවන් නම් USA වලට පලයන්.... එහෙ උඹටත් වඩා ලංකාව ගැන හරි අමාරු තියන හැත්තක් ඉන්නව.... උඹට හරියයි...
 
shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,901
    4,499
    113
    come on man im chilled out and the temperature is 7degrees now so no way not be chilled :D
    i respect all views mane..if theres a conflict we can talk in peace neda bro..rep added fo bien kind

    Thanks bro..Peace
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    hari dan kauda naha kuway??? ado kondakthiyanawanm kaylin waren mwthena sigithi athal daynnathuwa..
    mathaka thiyaganin meka srilankawa meke oonama agamak adahana, oonama bashawak katha karana aya inna puluwan bt api okkoma LANKIKAYAO... apia athare kisima bedayak naha..
    THOPILA WAGE UN THAMA METHENA JATHI, AGAM BEDA HADANNA YANNE...

    mekath dana ganin dan dathnam
    athha lankawata mihidu ma himi wadinna pera lankawe hitiya wiwida goththrikayo naga, yaksaha wage a minissunge wiwida adahaili krama thibuna.. gas gal walata witharak naymyi samahara thirisan saththuntath a minisu wannada....

    bt lankikayo samaja gathawenna patanganne HA sanskruthiya kiyala dayk athiwenne mahinda gamanaya th samagai.. (uba grade 8 wenakam school giyanam SAMAJA ADDAYANA HA ITHIHASAYA KIYANA POTHE MAHINDA GAMANAYA KIYAN PADAMA KIYAWALA ATHINE.. ) piliganin eka..

    eta passy lankawa akkramanaya karana UROPIYA jathigen lankawata himiwewenawa KATHOLIKA DAHAMA..SAHA SILVA,PERERA, wage wasagam.. a samagama lankawe wathu wagawa arabanawa a sadaha sewakain INDIYAWEN genawa oungen apata hindu dhama ha damila basa hi,iwenawa (polnnaruwa ugae elara nam damila rajawarayeku gana sadahan wenawa )a samagama seda mawatha osse lankawata paminena MARABI JATHIKAYANGEN lankawata muslim janathawak bihiwenawa..

    onna okai lankawe agam ha jathin ge mularambayan pilibada dakwanna puluwanktima wigrahaya UBA ITHIHASAYA WIKURTHI KARANNA YANAWA EKAI MAMA MECHARA DEERGARA KARUNU DAKWEEMAK KALE..

    DANNATHI MAGUL KIYAWANNA GHIN ARA WADURATA UNA WADE KARAGANNATHUWA PRSHNAYAK THIYANAWANAM NIYAMA PRUSHTA WANSHIKA SRI LANKIKAYAEK WAGE KELIN AWITH API EKA BEREGAMU

    ANITH AYA SAMAWENNA MEKA MECHCHRA DIK KARANNA UNATA
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මම මේ දන්නේ නෑති හින්දා අහන්නේ, ලන්කාවෙ ජනාධිපති අපේක්කශකයා විදිහට සින්හල බෞද්ධ නොවන කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුලුවන්ද ?
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88

    අයියෝ බං ඕව කියවන්න අමාරුයි මෙන්න මේක(http://realtimesinglish.tk) අරන් සිංහලෙන්ම කොටල දාන්න කෝ! ..
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    මම මේ දන්නේ නෑති හින්දා අහන්නේ, ලන්කාවෙ ජනාධිපති අපේක්කශකයා විදිහට සින්හල බෞද්ධ නොවන කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුලුවන්ද ?

    සිංහලම වෙන්න ඔනෙ නෑ , බෞද්ධ වෙන්න ඔනෙ, අනික ලංකාවෙ රජයෙ වගකීමක් බුදු දහම ආරක්ෂා කිරීම.

    මෙයා මේ කතා කරන බහු ආගමික රටවල් කොහෙද දන්නෙ නෑ තියෙන්නෙ.

    ප.ලි

    මේ වගෙ කොන්දක් නැති උන් දාන ත්‍රඩ් වලට මම රෙප්ල්ය් කරන්න කැමති නෑ:dull::dull:
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම මේ දන්නේ නෑති හින්දා අහන්නේ, ලන්කාවෙ ජනාධිපති අපේක්කශකයා විදිහට සින්හල බෞද්ධ නොවන කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුලුවන්ද ?

    පුළුවන් ඔනම ජතියක ආගමක කෙනෙක්ට ඉදිරිපත්වෙන්න පුළුවන් එත් සැපිරිය යුතු සුදුසු කම් ටිකක් තියනව

    ලාන්කිකයෙකු විම
    විවහිකයෙකු විම
    චන්ද දායකයෙකු විම්
    තව සපිරිය යුතු සුදුසු කම් ගොඩක් තියනව
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අයියෝ බං ඕව කියවන්න අමාරුයි මෙන්න මේක(http://realtimesinglish.tk) අරන් සිංහලෙන්ම කොටල දාන්න කෝ! ..

    මදුර අයියා එල.. තව පාරක් එකම කොටන්න කම්මැලි.. අනික්ව මෙකෙන් කොටන්නම්

    ස්තුති..සහ සමාවන්න උන අපහසුතාවයට
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මදුර අයියා එල.. තව පාරක් එකම කොටන්න කම්මැලි.. අනික්ව මෙකෙන් කොටන්නම්

    ස්තුති..සහ සමාවන්න උන අපහසුතාවයට

    එල පොඩි පොඩි එව ඔහොම ගැහුවට දිගට ගැහුවම බලන්න මොනවද වගේ දැන් කමක් නෑ ..
    අයිය නෙමේ මාත් 89 :P ‍x86 කියන්නෙ platform එක :D
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    පුළුවන් ඔනම ජතියක ආගමක කෙනෙක්ට ඉදිරිපත්වෙන්න පුළුවන් එත් සැපිරිය යුතු සුදුසු කම් ටිකක් තියනව

    ලාන්කිකයෙකු විම
    විවහිකයෙකු විම
    චන්ද දායකයෙකු විම්
    තව සපිරිය යුතු සුදුසු කම් ගොඩක් තියනව

    සිංහලම වෙන්න ඔනෙ නෑ , බෞද්ධ වෙන්න ඔනෙ, අනික ලංකාවෙ රජයෙ වගකීමක් බුදු දහම ආරක්ෂා කිරීම.

    මෙයා මේ කතා කරන බහු ආගමික රටවල් කොහෙද දන්නෙ නෑ තියෙන්නෙ.

    ප.ලි

    මේ වගෙ කොන්දක් නැති උන් දාන ත්‍රඩ් වලට මම රෙප්ල්ය් කරන්න කැමති නෑ:dull::dull:

    ඔබතුමන්ලා දේවල් දෙකක් කියනවා, මම දන්න විදිහට නම් බෞද්ධ වීම අනිවාර්යයි, එහෙම නම් ලන්කාව හොහොමද බහු ආගමික රටක් වෙන්නේ ?
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඔබතුමන්ලා දේවල් දෙකක් කියනවා, මම දන්න විදිහට නම් බෞද්ධ වීම අනිවාර්යයි, එහෙම නම් ලන්කාව හොහොමද බහු ආගමික රටක් වෙන්නේ ?

    ඇදහීම වෙනයි සුදා.... රජවීම වෙනයි....

    ලංකාවෙ ජීවත් වෙන්න බෞද්ධ වෙන්න ඕනේ නෑ. හැබැයි පාලකය වෙන්න ඕනේ...
    මේක බුදුන්ට, බුදු දහමට පූජා කරපු රටක්......

    ඔයා ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා....
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔබතුමන්ලා දේවල් දෙකක් කියනවා, මම දන්න විදිහට නම් බෞද්ධ වීම අනිවාර්යයි, එහෙම නම් ලන්කාව හොහොමද බහු ආගමික රටක් වෙන්නේ ?

    මම කියවල තියන විදිහට මම කියුවෙ සමහර විට එක වැරදි ඇති...

    සහොදරයට යමක් මතක් කරල දෙන්නම්..
    බහු ආගමික රටක් යනු, ආගම් දෙකක් හො වැඩි ගනනක් අදන ජනතාව සිටන රටක් මිස,
    විවිද ආගමිකයන් විසින් පාලනය කරනු ලබන රටක් නොවෙ...

    ලන්කාව තුල විවිද ආගමිකයන් වාසය කරනු ලබන නිසා එය බහෞ ආගමික රටක් වන අතර
    විවිද ජාතින් වාසය කරන බැවින් එය බහුවාර්ගික රටක් වෙයි..