Konda pana nethi ekek, Fake ID walin enne nethuwa kelin waren
හරි ID එකකින් අවනම්, මු කියන දෙය සලකල බලල, මූටත් (දෙමල අයට දුන්න වගේ
) SL වලින් කැමති පැත්තකින් Part එකක් ලියල දෙන්න වත් තිබුන...නම් ගම් දන්නෙ නැතුව එහෙම කරන්න වත් බැහැනෙ බන්!
Konda pana nethi ekek, Fake ID walin enne nethuwa kelin waren
) SL වලින් කැමති පැත්තකින් Part එකක් ලියල දෙන්න වත් තිබුන...e kawda ban?![]()

machn wat did ya mean bya da last bit?![]()
simply that means, one can insult his own religion by his bad behavior in the public. anyway, i guess that person haven't mentioned his religion there. right?
Ai ara bootha case ekakata gehilla ganu aya dennek down une!![]()
උඹ UK කිවුවනේ... පුලුවන් නම් USA වලට පලයන්.... එහෙ උඹටත් වඩා ලංකාව ගැන හරි අමාරු තියන හැත්තක් ඉන්නව.... උඹට හරියයි...come on man im chilled out and the temperature is 7degrees now so no way not be chilled
i respect all views mane..if theres a conflict we can talk in peace neda bro..rep added fo bien kind
hari dan kauda naha kuway??? ado kondakthiyanawanm kaylin waren mwthena sigithi athal daynnathuwa..
mathaka thiyaganin meka srilankawa meke oonama agamak adahana, oonama bashawak katha karana aya inna puluwan bt api okkoma LANKIKAYAO... apia athare kisima bedayak naha..
THOPILA WAGE UN THAMA METHENA JATHI, AGAM BEDA HADANNA YANNE...
mekath dana ganin dan dathnam
athha lankawata mihidu ma himi wadinna pera lankawe hitiya wiwida goththrikayo naga, yaksaha wage a minissunge wiwida adahaili krama thibuna.. gas gal walata witharak naymyi samahara thirisan saththuntath a minisu wannada....
bt lankikayo samaja gathawenna patanganne HA sanskruthiya kiyala dayk athiwenne mahinda gamanaya th samagai.. (uba grade 8 wenakam school giyanam SAMAJA ADDAYANA HA ITHIHASAYA KIYANA POTHE MAHINDA GAMANAYA KIYAN PADAMA KIYAWALA ATHINE.. ) piliganin eka..
eta passy lankawa akkramanaya karana UROPIYA jathigen lankawata himiwewenawa KATHOLIKA DAHAMA..SAHA SILVA,PERERA, wage wasagam.. a samagama lankawe wathu wagawa arabanawa a sadaha sewakain INDIYAWEN genawa oungen apata hindu dhama ha damila basa hi,iwenawa (polnnaruwa ugae elara nam damila rajawarayeku gana sadahan wenawa )a samagama seda mawatha osse lankawata paminena MARABI JATHIKAYANGEN lankawata muslim janathawak bihiwenawa..
onna okai lankawe agam ha jathin ge mularambayan pilibada dakwanna puluwanktima wigrahaya UBA ITHIHASAYA WIKURTHI KARANNA YANAWA EKAI MAMA MECHARA DEERGARA KARUNU DAKWEEMAK KALE..
DANNATHI MAGUL KIYAWANNA GHIN ARA WADURATA UNA WADE KARAGANNATHUWA PRSHNAYAK THIYANAWANAM NIYAMA PRUSHTA WANSHIKA SRI LANKIKAYAEK WAGE KELIN AWITH API EKA BEREGAMU
ANITH AYA SAMAWENNA MEKA MECHCHRA DIK KARANNA UNATA
මම මේ දන්නේ නෑති හින්දා අහන්නේ, ලන්කාවෙ ජනාධිපති අපේක්කශකයා විදිහට සින්හල බෞද්ධ නොවන කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුලුවන්ද ?


මම මේ දන්නේ නෑති හින්දා අහන්නේ, ලන්කාවෙ ජනාධිපති අපේක්කශකයා විදිහට සින්හල බෞද්ධ නොවන කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුලුවන්ද ?
අයියෝ බං ඕව කියවන්න අමාරුයි මෙන්න මේක(http://realtimesinglish.tk) අරන් සිංහලෙන්ම කොටල දාන්න කෝ! ..
මදුර අයියා එල.. තව පාරක් එකම කොටන්න කම්මැලි.. අනික්ව මෙකෙන් කොටන්නම්
ස්තුති..සහ සමාවන්න උන අපහසුතාවයට
x86 කියන්නෙ platform එක 
පුළුවන් ඔනම ජතියක ආගමක කෙනෙක්ට ඉදිරිපත්වෙන්න පුළුවන් එත් සැපිරිය යුතු සුදුසු කම් ටිකක් තියනව
ලාන්කිකයෙකු විම
විවහිකයෙකු විම
චන්ද දායකයෙකු විම්
තව සපිරිය යුතු සුදුසු කම් ගොඩක් තියනව
සිංහලම වෙන්න ඔනෙ නෑ , බෞද්ධ වෙන්න ඔනෙ, අනික ලංකාවෙ රජයෙ වගකීමක් බුදු දහම ආරක්ෂා කිරීම.
මෙයා මේ කතා කරන බහු ආගමික රටවල් කොහෙද දන්නෙ නෑ තියෙන්නෙ.
ප.ලි
මේ වගෙ කොන්දක් නැති උන් දාන ත්රඩ් වලට මම රෙප්ල්ය් කරන්න කැමති නෑ![]()
ඔබතුමන්ලා දේවල් දෙකක් කියනවා, මම දන්න විදිහට නම් බෞද්ධ වීම අනිවාර්යයි, එහෙම නම් ලන්කාව හොහොමද බහු ආගමික රටක් වෙන්නේ ?
ඔබතුමන්ලා දේවල් දෙකක් කියනවා, මම දන්න විදිහට නම් බෞද්ධ වීම අනිවාර්යයි, එහෙම නම් ලන්කාව හොහොමද බහු ආගමික රටක් වෙන්නේ ?