ඩූඩ් කියන්නේ එලකිර් එකේ විතරක් නිව්ස් දාන කෙනෙක් නෙව්යි, මම එයාට මේ පෙන්නල දේන්නේ සාදාරනව වාර්තා කරන දේ කරන්න කියන එක,
ගමේ සිරිපාල කෙල්ලෙක්ව දුශනය කරහම ගමේ මිනිස්සු සිරිපාලට ගහනවා, එතකොට සිරිපාලට මෙන්න ගෑහුවෝ කියලා පත්තරෙන් දෑම්මහම හරියනවද ?
මචන් සිරිපාල කෙල්ලෙක්ව දූශනය කෙරානම් එක පොලීසිය විසින් ඔහුව නීතිය ඉදිරියට ගෙනියන්න ඔන. නිසි දඩුවම් නීතියෙන් ලැබෙයි. ඒ ලැබුනා කියලා කෙල්ලට ආපහු නැතිවුන දේවල් ලැබෙන්නෙ නැ. හැබැයි සාදාරනය ලැබෙනව. සිරිපාලට මිනිස්සු දඩුවම් දෙන්න ගියානම් ගහනවා කියලා කෑ ගහන එක පුදුමයක්ද? අනික මේ කතාව මෙත්නට කොහොමත් ගැලපෙන්නෙ නෑ. මොකද පොලීසියත් බලං ඉද්දි මේවගේ වැඩ කරන්න පුලුවන්නම් ප්‍රසිද්දියේ මිනීමරයි තවටික දවසකින්.අනික ඇසට ඇසක් වගේ අමානුශික දේ තිබ්බේ අරාබි රටවල. ලංකාව බෞදු රටක්.
ඒසී කුඩුකරලත් තාම මුන් දන්නැත්ද මෙතන වෙන්නේ මොකද්ද කියලා
ඉන් සිදු වූයේ සමබර නොවූ ප්‍රවෘත්තියක් පළ කිරීමෙන් මාධ්‍යවේදියාට මුහුණ දීමට සිදුවන සෝචනීය ඉරණමට ඩූඩ් සහෝට මුහුණ දෙන්නට සිදු වීමයි. ඊට පක්ෂ වන එයටත් වන්නේ ඒ ටිකමයි.




