lkdood and Koswatta Prayer hall incident

samruka

Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    ඩූඩ් කියන්නේ එලකිර් එකේ විතරක් නිව්ස් දාන කෙනෙක් නෙව්යි, මම එයාට මේ පෙන්නල දේන්නේ සාදාරනව වාර්තා කරන දේ කරන්න කියන එක,

    ගමේ සිරිපාල කෙල්ලෙක්ව දුශනය කරහම ගමේ මිනිස්සු සිරිපාලට ගහනවා, එතකොට සිරිපාලට මෙන්න ගෑහුවෝ කියලා පත්තරෙන් දෑම්මහම හරියනවද ?

    මචන් සිරිපාල කෙල්ලෙක්ව දූශනය කෙරානම් එක පොලීසිය විසින් ඔහුව නීතිය ඉදිරියට ගෙනියන්න ඔන. නිසි දඩුවම් නීතියෙන් ලැබෙයි. ඒ ලැබුනා කියලා කෙල්ලට ආපහු නැතිවුන දේවල් ලැබෙන්නෙ නැ. හැබැයි සාදාරනය ලැබෙනව. සිරිපාලට මිනිස්සු දඩුවම් දෙන්න ගියානම් ගහනවා කියලා කෑ ගහන එක පුදුමයක්ද? අනික මේ කතාව මෙත්නට කොහොමත් ගැලපෙන්නෙ නෑ. මොකද පොලීසියත් බලං ඉද්දි මේවගේ වැඩ කරන්න පුලුවන්නම් ප්‍රසිද්දියේ මිනීමරයි තවටික දවසකින්.අනික ඇසට ඇසක් වගේ අමානුශික දේ තිබ්බේ අරාබි රටවල. ලංකාව බෞදු රටක්.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    බන්ඩාරනායක මහත්තයා පන්ච මහා බවේගයට "සග" කියන වචනය යොදාගත්තේ කට කහනවට නෙව්යිනේ, හාමුදුරුවරු නොහිටියනම් අද ලනකාවෙ සින්හල ජාතියත් නෑහෑ, සම්බුද්ද සාශනයත් නෑහෑ

    මචං ඔවා ඔක්කොම චන්ද ගුන්ඩු. සිංහල භාෂාව රාජ්‍ය් භාෂාව කරේ චන්දෙ දිනන්න....පසුකාලීන අරගලයට මුලපිරූ ප්‍රශ්නයක් මේක
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    ethakota ai ada wenas...??:dull:

    අඩෝ ගරු. සුමංගල හාමුදුරුවො පක්ෂ දාං රට පාලනය කරන්න ගියෙනෑ..අද පාලකයො බුදුදහම දිවිහිමියෙන් රකිනවා. මහින්ද ජනාදිපතිවරයා හැම ආගමකටම ජාතියකටම සමානව සලකනව..එදා තත්වය අදින් වෙනස් උනේ එහෙමයි...තවදුරටත් මෙක යටත් විජිතයක් නෙවෙයි.දූපත් මානසිකත්වෙයෙන් තොරවෙයන්
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පොලිසිය නිදි ජනතාව අවදියෙන්,
    නීතිය ජනතා සන්තක කළ යුතුයි
    ජනතාවත් නිදි..උන්ට බෝර ගහන්නද බං...දෙන්නෙක් මැරිලාත් තාම හාස්කම් හොයන්න යනවා කියන්නේ..:baffled: ඒසී කුඩුකරලත් තාම මුන් දන්නැත්ද මෙතන වෙන්නේ මොකද්ද කියලා
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    අඩෝ ගරු. සුමංගල හාමුදුරුවො පක්ෂ දාං රට පාලනය කරන්න ගියෙනෑ..අද පාලකයො බුදුදහම දිවිහිමියෙන් රකිනවා. මහින්ද ජනාදිපතිවරයා හැම ආගමකටම ජාතියකටම සමානව සලකනව..එදා තත්වය අදින් වෙනස් උනේ එහෙමයි...තවදුරටත් මෙක යටත් විජිතයක් නෙවෙයි.දූපත් මානසිකත්වෙයෙන් තොරවෙයන්

    අපි ජීවත් වෙන්නේ දූපතක නෙමෙයි ද:oo:
    මචං මේ දවස් වල නීතියේ පිලිසරණ පැතීම හරි යන්නේ නැහැ,

    අඩුම ගානේ සෝම හිමියන්ගේ අපවත් වීම පිළිබඳව වත් හරි හමන් පරීක්ෂණයක් නැහැ නේ
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    ඔව් මචං හාමුදුරු නමකට බනිනව කියන්නේ බොහොම භයානක දෙයක්. පාරාජිකාවක් වෙනකම් රෑට කෑවත් ඒ හාමුදුරුවන්ගේ පැවිද්ද පිහිටා තියෙනවා. පාරාජිකාවක් වුනාට පස්සේ තමයි ගිහියෙක් වෙන්නේ. හෙළ උරුමයක් හදාගෙන චන්දෙ ඉල්ලපු එකට අද බහුතරයක් කැමති නෑ.
    ඒත් එදා මේ පක්ෂය තැනූ මුල් අවධියේ විශාල පිරිසක් මීට කැමැත්ත දැක්වුවා. ඒ පැහැදීම නැති කරන්න සමගාමී දේශපාලන පක්ෂ ඇටවූ උගුල් සාර්ථක කරමින් බොහෝ දෙනා හාමුදුරු නමක් දුටු විට හක් ගෙඩියා කියල කියන්න තරම් පිරිහුණා.

    මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. එදා ජෙනරාල්ට සුභ පැතූ අපේ අය හෙට ජෙනරාල් චන්දෙ ඉල්ලුවොත් විපත්ෂ සන්ධානෙකින්, කිසිදු පැකිලීමකින් තොරව ඔහුට බැන වදිනවා. ආණ්ඩුව ඔහු එපා වෙන්න විවිධ ප්රචාර කරාවි. අන්තිමට ජෙනරාල් දෙස බලන්නේ රනිල් දෙස බලන්නා සේ ම යි.

    අන්න ඒ වගේ මචං..ඔනම කෙනෙකුගේ ගුණයක් සහ සේවයක් සංවිධානාත්මකව නැති කරන්න පුලුවන්. එන්න ඒකෙදී පක්ෂපාතී මාධ්‍ය විවේචන භාවිතා වෙනවා. :dull:

    මෙතන දී වුනත්, හාමුදුරුවරු දේපල විනාශ කළ එක පමණක් ඉස්මතු කිරීමත්, ජීවිත හානියක් වගේ විශාල දෙයක් වාර්තා කරන්නට ඩූඩ් සහෝට අමතක වීමත් නිසා තමයි මේ ප්රශ්නය මතු වුනේ. සංවිධානාත්මකව යාඥා මධ්‍යස්ථානයෙන් වූ විනාශය සගවන්නට මෙවන් ප්රවෘත්ති තමයි ඔවුන් භාවිතා කරන්නේ. දැන හො නොදැන ඩූඩ් එහි කොටස් කරුවෙකු වුනා. :nerd: ඉන් සිදු වූයේ සමබර නොවූ ප්රවෘත්තියක් පළ කිරීමෙන් මාධ්‍යවේදියාට මුහුණ දීමට සිදුවන සෝචනීය ඉරණමට ඩූඩ් සහෝට මුහුණ දෙන්නට සිදු වීමයි. ඊට පක්ෂ වන එයටත් වන්නේ ඒ ටිකමයි.

    ඒ නිසා සමබරව ඇත්ත කතා කරමු. :)

    මචන් අලුත් මරන සිද්දියට අදාල වීඩියෝ දර්ශන කෝ නෑනෙ? තිබ්බෙ ලෝකල් චැනල් වලින් නියුස් කියපු වීඩියෝස් විතරයි.සේරම කරුනු අරන් බැලුවම ල්.කේ නිර්දෝශී කියල මට හිතෙනවා
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ජනතාවත් නිදි..උන්ට බෝර ගහන්නද බං...දෙන්නෙක් මැරිලාත් තාම හාස්කම් හොයන්න යනවා කියන්නේ..:baffled: ඒසී කුඩුකරලත් තාම මුන් දන්නැත්ද මෙතන වෙන්නේ මොකද්ද කියලා

    මුං දෙවියන් වත් විකුණනවා යක්ෂ බලවේග වලින් හාස්කම් පෙන්නලා,

    මේකෙ තිබ්බ වීඩියෝ දැක්කම මට හිතෙන්නේ, දෙවියන් වහන්සේ සහ ජේසු තුමන් හාඩ් රොක් ෆෑන්ස්ලාද කියලා:rolleyes::rofl:
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    අනේ යාන්තමට වගේ තේරුණා මල්ලි මං මේ ඩිස්සනේරිය බැලුවා ඔයාගේ මෙඩිකල් ටර්ම්ස් තේරෙන්නැතුව.මට ඕ ලෙවල් වල ඉංගිරිස් වලට 'ඇස්' එකක් තියනවා..
    මං අහපු ප්‍රශ්න දෙකක් තිබ්බා

    1. lkdood ත්‍රෙඩ් එකේ කියන්න හදපු දේ මට තේරුණ්නෑ. ඔයා හරියට තේරුම් ගත්තා නම් මට කියන්න කියලා
    2. JHU එක කරලා තියන වැඩ ඒ ගොල්ලන්ගේ ඉතිහාසය ගැන අමුතුවෙන් නොකියන්න

    දැන් ඔයා කිව්ව particular audience එක මොකද්ද කියලාත් චුට්ටක් කියන්නකො. :nerd:

    ලේ රත්වෙන සින්හල බෞද්ධයෝ
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    අපි ජීවත් වෙන්නේ දූපතක නෙමෙයි ද:oo:
    මචං මේ දවස් වල නීතියේ පිලිසරණ පැතීම හරි යන්නේ නැහැ,

    අඩුම ගානේ සෝම හිමියන්ගේ අපවත් වීම පිළිබඳව වත් හරි හමන් පරීක්ෂණයක් නැහැ නේ

    ඇත්තමයි මචං...උඹ එපා කිව්වත් හොයාගෙන ඇවිල්ල හරි අර එදා මම කිව්ව පාටිය දෙනව ලංකාවට ආපු දාට. :)
    ජීවිතේට දැකල නෑ උඹ වගේ පොරක්
    11.gif
    එළ කොල්ලෙක් :yes:
    පැත්තකට අදින්නෙ නැතුව ඇත්ත කතා කරනවා :)
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    අපි ජීවත් වෙන්නේ දූපතක නෙමෙයි ද:oo:
    මචං මේ දවස් වල නීතියේ පිලිසරණ පැතීම හරි යන්නේ නැහැ,

    අඩුම ගානේ සෝම හිමියන්ගේ අපවත් වීම පිළිබඳව වත් හරි හමන් පරීක්ෂණයක් නැහැ නේ

    ඒකනම් ඇත්ත බං හැබැයි කොරපු එකාට මේ ආත්මෙදිම පල දෙනවා
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    අඩෝ ගරු. සුමංගල හාමුදුරුවො පක්ෂ දාං රට පාලනය කරන්න ගියෙනෑ..අද පාලකයො බුදුදහම දිවිහිමියෙන් රකිනවා. මහින්ද ජනාදිපතිවරයා හැම ආගමකටම ජාතියකටම සමානව සලකනව..එදා තත්වය අදින් වෙනස් උනේ එහෙමයි...තවදුරටත් මෙක යටත් විජිතයක් නෙවෙයි.දූපත් මානසිකත්වෙයෙන් තොරවෙයන්

    ooo "දූපත් මානසිකත්වය" lassana wachane.
    namuth hodata balapan oya dupath manasikathwaya thiyenne matada tama nidahaswa hithanna bariwa dagalana ubatada kiyala.
    Hamuduru kenek eda rata wenuwen wadak kalanam, ai ada karanna bari.
    paksha deshapalanaya wenama deyak. man kata karanne paksha gana neme.
    eth oyanam methana pakshekata kade yana bawanam penawa :rofl:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ඇත්තමයි මචං...උඹ එපා කිව්වත් හොයාගෙන ඇවිල්ල හරි අර එදා මම කිව්ව පාටිය දෙනව ලංකාවට ආපු දාට. :)
    ජීවිතේට දැකල නෑ උඹ වගේ පොරක්
    11.gif
    එළ කොල්ලෙක් :yes:
    පැත්තකට අදින්නෙ නැතුව ඇත්ත කතා කරනවා :)

    නීතියෙන් පිළිසරණක් නොලැබෙන විට ජනතාව කුපිත වීම අහන්නත් දෙයක්ද:)
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0

    මචං ඔවා ඔක්කොම චන්ද ගුන්ඩු. සිංහල භාෂාව රාජ්‍ය් භාෂාව කරේ චන්දෙ දිනන්න....පසුකාලීන අරගලයට මුලපිරූ ප්‍රශ්නයක් මේක

    මොන අරගලේටද?
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අඩෝ ගරු. සුමංගල හාමුදුරුවො පක්ෂ දාං රට පාලනය කරන්න ගියෙනෑ..
    හෙළ උරුමේ කියන දේශපාලන පක්ෂය නැතිව මේක වෙන කවුරු හරි කරානම් හරි කියලද උඹ කියන්නේ:eek:
    අද පාලකයො බුදුදහම දිවිහිමියෙන් රකිනවා.
    බම්බුව තමයි.එහෙනම් මෙහෙම වෙයිද?
    මහින්ද ජනාදිපතිවරයා හැම ආගමකටම ජාතියකටම සමානව සලකනව..එදා තත්වය අදින් වෙනස් උනේ එහෙමයි...

    මහින්ද? ශුවර්ද
    ?
    අද තත්වය හෙට තියෙයිද? ජෝන් අමරතුංග අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය අරං කරපුවා දන්නැතුව ඇති නේද
    තවදුරටත් මෙක යටත් විජිතයක් නෙවෙයි.
    ඒවගේනෙ ඉන්න වෙලා තියෙන්නේ

    දූපත් මානසිකත්වෙයෙන් තොරවෙයන්
    ඌ දැන් කොහොමද ඉන්න ඕන
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    අපි ජීවත් වෙන්නේ දූපතක නෙමෙයි ද:oo:
    මචං මේ දවස් වල නීතියේ පිලිසරණ පැතීම හරි යන්නේ නැහැ,

    අඩුම ගානේ සෝම හිමියන්ගේ අපවත් වීම පිළිබඳව වත් හරි හමන් පරීක්ෂණයක් නැහැ නේ
    gananganna epa samurika eyage deshapalana mathaya kiyala thiyenne :D
    eya kiyana widihata lankawe kisi awlak ne kiyanne :D
    dharmika palakayo inna nisa :D
    oya kiyalama thiyenne:confused:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ඒකනම් ඇත්ත බං හැබැයි කොරපු එකාට මේ ආත්මෙදිම පල දෙනවා

    අපි තමයි පල දෙවන්න ඕනේ, උන්ට වැලේ වැල් නැති කරන්න ඕනේ, අපි ජාත්්‍යන්තරයට බියවී කිසිදෙයක් නොකර හිදීමෙන් වෙන්නේ මෙවැනි අපරාධ වලට උල්පන්දම් දීම නෙමෙයිද,

    ඔය ටකරං ඒසී කඩලා හරියන්නේ නැහැ, ඔය ෆාදර් ය කියන හාදයව සුදු වෑන් එකකින් සවාරි ගත කල යුතුයි
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    සමුරුක් මහතානෙනි, මා මේ අවස්තාවේදී "මෑක්කෙකු' සමග සන්වාදයක යෙදී සිටින බෑවින් මේ ත්‍රෙඩ් එකට ඒමට නොහෑකිය, වෙලාව ලෑබුන ගමන්න එන්නම් (ඔබ් මගේන් ඈසු ප්‍රශ්නවලටද උත්තරද සපයන්නම්)
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    gananganna epa samurika eyage deshapalana mathaya kiyala thiyenne :D
    eya kiyana widihata lankawe kisi awlak ne kiyanne :D
    dharmika palakayo inna nisa :D
    oya kiyalama thiyenne:confused:

    වැඩක් නෑ, කථා කොරලා, ඇත්ත ඇති සැටියෙන් නොදකින හැටි:eek: