GTRZ මහතා....මේ ඔබේ අවධානය පිණිසයි

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
GTRZ මහතා....මේ ඔබේ අවධානය පිණිසයි

මහත්තයෝ එළකිරි ‍‍ඩොට් කොම් එකේ චැට් වැඩ නැත:no:. මීට පෙර නූල් දෙක තුනක් දැමුවද පලක් නොවීය:no::no::no:. එළකිරි ‍‍ඩොට් කොම් එකේ චැට් වැඩ නැති බැවින් මහජනතාව දැඩි ලෙස පීඩාවට ලක්වී ඇත:eek:. සමහරුන්ට වැඩය:yes::yes:. මම ඇතුලු කිහිප දෙනෙකුට වැඩ නැත:no::no::no:. GTRZ මහතා....මේ ඔබේ අවධානය පිණිසයි:growl:. ඔබ තුමා මේ පිලිබදව ගන්නා ක්‍රියාමාර්ගය පිලිබදව අපි විමසිල්ලෙන්.:yes::yes::yes::yes:
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    den api pradana palaka medirayata yamu :P

    mema weda satahana oba wtha gena awe :P

    MiloPackShot.jpg




    hehe apeth pelak welawata weda nee ban :)
    pelak ayage browser nisa
    samahara wita EK ekeee users la godak inna nisath wennethi :)
    balamu GT ayya mokada kiyane kiyala ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    machan samahara welawata chat bar eka neti wenawa !! apahu refresh karapan pae eka ethakota hari !! mata nam elata weda !! umba opera browser ea use karapan eke nam awwlak ma naa !! if not then try mozilla browser !!
     
    ඔන්න බලන්න ලොකු මහත්තයා....පොඩි ළමයිගේ තියෙන උනන්දුව........එලකිරියට හරිම ලෙංගතුයි..........
    ඒක නිසා කුමන හෝ සාර්ථක පිළියමක් මේ සඳහා ගත යුතුයි නේද?.........
    කී දෙනෙක් මේ ගැන අසන්න ඇත්ද?........
    අපිටත් ඔය ප්‍රශ්ණයම තියෙනවා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔන්න බලන්න ලොකු මහත්තයා....පොඩි ළමයිගේ තියෙන උනන්දුව........එලකිරියට හරිම ලෙංගතුයි..........
    ඒක නිසා කුමන හෝ සාර්ථක පිළියමක් මේ සඳහා ගත යුතුයි නේද?.........
    කී දෙනෙක් මේ ගැන අසන්න ඇත්ද?........
    අපිටත් ඔය ප්‍රශ්ණයම තියෙනවා
    :yes::yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැටියා;5851295 said:
    try kala machan
    weda naneeeeeeeeee:no:


    mara seen ekane ? :(:( magenam upset gehuwa mul kale dennam awwlak naa ban !:) balamu GT monawa kiyaida kiyala !! umbe connection eka mokakda ?? dial up ayatanam hariyanne naa chat bar eka !:no: