[FONT="]වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය,[/FONT]
[FONT="]රුහුණු විශ්ව විද්‍යාලය,[/FONT]
[FONT="]කරාපිටිය.[/FONT]
[FONT="]මහත්මයාණෙනි / මහත්මියනි,[/FONT]
[FONT="]පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධවයි.[/FONT]
[FONT="] මේ වන විට මාළඹේ ඉදිවී ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හේතුවෙන් රජයේ[/FONT] [FONT="]වෛද්‍ය විද්‍යාල වලට ගැටළු රාශියක් උද්ගතවී ඇති අතර [/FONT][FONT="]ඊ[/FONT][FONT="]ට එරෙහිව මේ[/FONT] [FONT="]වනවිට ලංකාවේ[/FONT] [FONT="]සියළු රජයේ[/FONT] [FONT="]වෛද්‍ය පීඨ වල සිසුන් පෙළ ගැසී ඇත.[/FONT]
[FONT="] [/FONT]
2009 [FONT="]පෙබරවාරි[/FONT][FONT="] මාසයේ සිට අප ආරම්භ කළ මේ[/FONT] [FONT="]විරෝධතා ව්‍යාපාරයේ[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]වන විට අප බොහෝ[/FONT] [FONT="]දුරක් ගමන් කලෙමු.
එදා සිට මේවන තෙක් අප සියළු වෛද්‍ය පීඨ එකට එකතු වී කොළඹදී හා අදාල වෛද්‍ය විද්‍යාල ඉදිරිපිටදී උද්ඝෝෂන, වර්ජන, පෝස්ටර්, බැනර්, මාධ්‍ය නිවේදන.... ආදී බොහෝ[/FONT] [FONT="]දෑ සිදු කලෙමු. එහෙත් ඒ කිසිම තොරතුරක් මහජනයාට දැනගන්නට ඉඩ නොදීමට ලංකාවේ සියළු නිදහස් මාධ්‍යයන් (එකක් දෙකක් හැරුණුවිට)[/FONT] [FONT="]කටයුතු කළ ආකාරය ගැන අපට යන්තමින් වත් සතුටක් නැත. [/FONT]
[FONT="] රජයේ[/FONT] [FONT="]වෛද්‍ය පීඨ වල සිසුන් [/FONT]2010. 01. 13 [FONT="]දින සිට අඛන්ඩ පන්ති වර්ජනයක් සිදු කරන අතර රටේ[/FONT] [FONT="]අනාගත වෛද්‍ය වෘත්තියේ[/FONT] [FONT="]ගුණාත්මක භාවය පිළිබද තීරණාත්මක සංධිස්ථානයක සිටින මේ[/FONT] [FONT="]මොහොතේ, ඒ වෙනුවෙන් නැගී සිටින ආදරණීය වෛද්‍ය සිසුන්ගේ[/FONT] [FONT="]විරෝධතාවයේ ඉදිරි පියවර සාර්ථක කර ගැනීම සදහා ඔබගේ කාරුණික සහයෝගය ලබා දෙන්න. [/FONT]
[FONT="] ස්තුතියි.[/FONT]
[FONT="] වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය[/FONT]