lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
2m6phc0.png

rate nithiya thamai raja :yes::cool:
 
  • Like
Reactions: ruchira88

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
රටේ නී තීය කෝ :shocked: මිනී ම රු පාස්ට රයා නිදෑල් ලේ, AC එක ක ඩ පු, මිනි ස් සු අත්ත ඩන් ගුවට :shocked: කෝ ර ටේ නීති ය :shocked::shocked:
 
  • Like
Reactions: djkb

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රටේ නී තීය කෝ :shocked: මිනී ම රු පාස්ට රයා නිදෑල් ලේ, AC එක ක ඩ පු, මිනි ස් සු අත්ත ඩන් ගුවට :shocked: කෝ ර ටේ නීති ය :shocked::shocked:
රටේ නී තිය කාට ඕන විදි හටද හැසි රෙන් නේ..නීතිය රැ ජිණට ගිහි ල්ලද?
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
රෝම ලන්දේසි නීතිය තියෙනකොට ඕවා කොහොමද බං අපරාධ වෙන්නේ
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
රටේ නී තිය කාට ඕන විදි හටද හැසි රෙන් නේ..නීතිය රැ ජිණට ගිහි ල්ලද?

පාස්ට රයා ගෑනුන් ට ගහ යි, මිනී මර යි :shocked: පොලී සි ය නිහ ඩයි :shocked: නීති ය බල් ලට ගිහි න් :shocked:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔය තියෙන්නෙ නීතිය අපූරුවට. විනිශ්චයකාර නෝනත් බෙහෙත් ගන්නෙ එතනින් වෙන්නැති.
 
  • Like
Reactions: urajdrlk

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    රටේ නී තීය කෝ :shocked: මිනී ම රු පාස්ට රයා නිදෑල් ලේ, AC එක ක ඩ පු, මිනි ස් සු අත්ත ඩන් ගුවට :shocked: කෝ ර ටේ නීති ය :shocked::shocked:

    මෙ සිද්ධියේ තුන්වෙනියත් මැරැනා කියලා කියනවා ඒක ඇත්තක්ද :confused:
    කටකථාවක් විතරද
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    පාස්ට රයා ගෑනුන් ට ගහ යි, මිනී මර යි :shocked: පොලී සි ය නිහ ඩයි :shocked: නීති ය බල් ලට ගිහි න් :shocked:

    ආගම් පනත වහා සම්මත කරවු!!!!!!!!!
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ලෝකෙන් උතුම් රට ලංකාවයි. සිරි ලංකාවයි.
    ඕක තමයි කියන්නේ අන්යාගමිකරණ පනත සම්මත කොරන්න කියලා
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    දිවයිනේ තියෙනවා, ඔය පල්ලියෙ නීතිඥයො කියනවලු, පාස්ටර් දේවාලෙක කපුවෙක් වගේ භූමිකාවක් කළේ; ආශීර්වාද ලබා ගන්න ආව කෙනෙක් මැරුණට කපුවට දඬුවම් කරන්නෙ නෑ නේද කියල. පල්ලිවලට ඉතින් ඕනෙ තරම් පිටරටින් සල්ලි ගලනවනෙ. නීතිඥයොත් සල්ලිවලට ඕනෙ බලු වැඩක් කරන්න ලෑස්ති.
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මිනී මරු පාස්ටරයව වහා අතඩංගුවට ගනිවු!
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මෙ සිද්ධියේ තුන්වෙනියත් මැරැනා කියලා කියනවා ඒක ඇත්තක්ද :confused:
    කටකථාවක් විතරද

    ඇත්ත. ස්වර්ණවාහිනියේ ඊයේ කිව්වා. ඒ ගෙදර අනිත් අයට කටවහගෙන ඉන්න කියල තර්ජනය කරලා. නැත්නම් එයාලවත් මරලා දානවා කියලා.
    මිනීමැරීමට තැත්කිරීම, මරණ තර්ජන එල්ල කිරීම, කෝ නීතිය?:lol::lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    මෙ සිද්ධියේ තුන්වෙනියත් මැරැනා කියලා කියනවා ඒක ඇත්තක්ද :confused:
    කටකථාවක් විතරද
    දන්නෙ නැති නිසා අහන්නෙ කවුද 3 වෙන්යා??

    ආගම් පනත වහා සම්මත කරවු!!!!!!!!!

    මචන් එක ටිකක් අන්තවාදි වගෙ නෙද??