lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔහොම නාන ඌරෙක් ගැන විතරයි දන්නේ..ඩුඩ් නම් පැත්ත පළාතක එන්නෑ නාන්න සෙට් වෙනකොට

තෙමුණම දියවෙනවා ඇති...මොනා වුනත් ඩූඩ් මට ඊ බුක් එක හොයලා දුන්නා...එයා ශෝයි...:)
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔහොම නාන ඌරෙක් ගැන විතරයි දන්නේ..ඩුඩ් නම් පැත්ත පළාතක එන්නෑ නාන්න සෙට් වෙනකොට

    අපරාදේ මිස් උනා
    කැරපොත්තා ගිහිල්ලානේ අනේ වරකෝ..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එයා ඒක සිගියේ දැම්මට පස්සේ jewsලට වැලේ වැල් නැතිලු, අන්න ඊශ්‍රාලේ හොම්බෙන් යනවා කියලා නිව්ස් වලටත් කිව්වා:eek::eek:
    සින්ඩාබාඩ් ...කෝ ඉඩි අමීන්ලා..ගේමට යවන්න කියාපු ලොල්ලෝ
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Originally Posted by KeRApotHThA
    mama thama ayyandi :D
    :shocked: අයියෝ වේලස්සන කියන්නෙපෑ
    ඒ වුනාට කලින් කිව්වෙ ඔයා ෆේක් නෙමේ කීලනෙ

    Originally Posted by KeRApotHThA
    mama fake newe. mama original :)

    කී පාරක් එඩිට් කරාද අක්කි...:lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    සින්ඩාබාඩ් ...කෝ ඉඩි අමීන්ලා..ගේමට යවන්න කියාපු ලොල්ලෝ
    ගේම කෙසේ වෙතත් කවුරුහරි ඇවිත් අඩෝ උබ ගේමද ඉල්ලන්නේ ඇහුවොත් අනේ නෑ අයියා, මට කාමරයක් දීලා මගේ ගේම ඔයා ගන්න කියාවි:rofl::rofl:
     
    na big ben palliyata :lol:

    උයා ඔය කියන පල්ලියෙ ෆාදර්ගෙ රෙදි අස්සෙද ඉන්නෙ....:eek:( වැරදියට හිත්න්න එපා මන් කීවෙ පරන රෙදි... :lol::lol:)

    ඉවසපන් බන්, ඊයේ කලබලා වෙලා මෑක්කව එලව ගත්ත, මූට වෑඩිය සෑරවෙන්න එපා, අන්ඩ ගානේ හෙමිහිට කඩමු

    කැරපොත්තා පොඩි උනාට උටත් හිතක් තියනවනේ... අනී....:( යන්න එපා...:no: ඉන්න හොදේ...:rofl:
    අපි තාම උයගේන් පරීක්ෂන කොරනවනෙ...:):nerd:/COLOR]

    pa layan wesa balla :angry::angry:

    චී නූටි කැරපොත්තා..... අනික බල්ලන්ට එකක් කියල නෑනෙ... උඹ කියන කතාවත් හරි බල්ලො ගැන
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ගේම කෙසේ වෙතත් කවුරුහරි ඇවිත් අඩෝ උබ ගේමද ඉල්ලන්නේ ඇහුවොත් අනේ නෑ අයියා, මට කාමරයක් දීලා මගේ ගේම ඔයා ගන්න කියාවි:rofl::rofl:

    නියම කථාව :lol::lol::lol:
    දැන් ඉන්නේ පුස් චන්ඩි
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කැරපොත්තා පොඩි උනාට උටත් හිතක් තියනවනේ... අනී....:( යන්න එපා...:no: ඉන්න හොදේ...:rofl:
    අපි තාම උයගේන් පරීක්ෂන කොරනවනෙ...:):nerd:

    :rofl: අපි ඉයාට එන්න කියමු
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අෆ්ෆා මයි බෑඩ් :shocked: පොඩි ස්පෙලින් මිස්ටේක් එකක් ඔදේ :rofl:

    අපිටත් හිතුනා ඕකම :P
    7.gif
    රී වෙන්නැති කියලා