හෙලයේ මභා නට්‍ය වේදි හෙන්රි ජයසේනයන්ගේ අභාවය වෙනුවෙන් හදවතේ නැගෙන අසිමිත වේදනාව මේසේ සටහන් කරම්.
ආදර අසඩක්
ඔබට නිවන් සුව!
මමත් ඔහුට නිවන් සුව පතනව.
හෙලයේ මභා නට්‍ය වේදි හෙන්රි ජයසේනයන්ගේ අභාවය වෙනුවෙන් හදවතේ නැගෙන අසිමිත වේදනාව මේසේ සටහන් කරම්.
ආදර අසඩක්
ඔබට නිවන් සුව!
මම මෙතන නැති කෙනෙක් වුනාට මේක ලිව්වේ බලාගෙන ඉඳලා බැරිම තැන. අපේ සහෝදර සහෝදරියන්ගේ අයිතියට ගරු කරන්ඩ ඉගෙන ගන්ඩ ඒ අයගේ කැපවීම මහන්සිය අගය කරන්ඩ. පුළුවන් හැම කෙනෙක්ම මෙතනින් සිංදු ගන්නා වගේ තමන් ලඟ තියෙන සිංදුත් මෙතෙන්ට දාන්ඩ. ඒ සිංදු හොයාගන්ඩ පුළුවන් ඒවද දුර්ලභ ඒවද කියන එක එච්චර අදාල නෑ. වැදගත් වෙන්නේ ඔබගේ දායක්වය පමණයි.
ඔයාට මේ සම්බන්ධව අපේ තවත් සහෝදරියක්ගෙනුත් පැහැදිලි උත්තරයක් ලැබිලා තියෙනවානේ. ඒ වගේ අය මේ ත්‍රෙඩ් එක වෙනුවෙන්, ඒ කියන්නේ ඔබලා වෙනුවෙන් පුදුම කැප කිරීමක් කරලා තියෙන්නේ.
එවැනි සහෝදර සහෝදරියන් මේ ත්‍රෙඩ් එකේ පැවැත්ම සහ පැරණි ගීත රසිකයන් වෙනුවෙන් සිදු කරනු ලබන්නා වූ මේ සේවය අගය කරමු. එවිට මෙයින් තවත් බොහෝ දෙනෙකුට මේ සේවය ලබා ගත හැකිවේවි.

ඔන්න බළලෙක් මල්ලෙන් එලියට පැනලා......
ඔය දැන් දැන් කට්ටිය එලියට එන්නේ.....
අපරාදේ ඔයා කිව්වනම් මම මගේ හාර්ඩ් ඩිස්ක් එකේම කොපියක් ඔයාට දෙනවානේ
ඔයාට හරිම තරහක් යනවා නේද අනුන්ගේ දේවල් තමන්ට ඕනේ විදියට ගන්ඩ බැරිවුනාම?
ඔයාට මොන සිංදුවද ගන්ඩ බැරිවුනේ මෙච්චර තරහ යන්ඩ. ඒ සිංදුව වෙන තැනකින් හොයාගන්ඩ බැරි වෙන්ඩ ඇති නේද?
මීට කලින් ඔයා වගේ අයට ඔය කිසිම ප්‍රශ්නයක් තිබුනේ නෑ නේ. කොහොමත් ඔයාගේ මනුස්සකම නම් මේකෙන්ම පේනවා.
අඩුම තරමේ මේ වගේ දෙයක් කියන්ඩ තරම් සදාරචාරාත්මක අයිතියක් ඔයාට තියෙනවාද කියන එකනම් ඔයාගේ හිතෙන්ම අහලා බලන්ඩ.
මෙතෙන මුර පද දැම්මා කියලා කාටවත් අපි සිංදු දෙන එක සීමා කරලත් නෑ නොදී ඉඳලත් නෑ.
රෙකෝඩ් බාර් ලින් වත් හොයා ගන්ඩ බැරි හුඟක් සිංදු අපේ අය දීලා තියෙනවා. ඔහේ නිකම්ම අරන් යන්ඩ බැරිවුණ එක ගැන ඔයාට හරිම දුකයි නේද?.
මේ සිංදු හොරෙන් අරන් යනවා කියලා කියන්නේ ඔයා මේවා ඩවුන්ලෝඩ් කරන එක ගැන ගැන නම් නෙවෙයි. මෙච්චර කල් ඔයා මේකෙන් ගත්ත එක සිංදුවකටවත් අඩුම තරමේ මේ සිංදුව මම ගත්තා. කියලා වත් කියලා තියනවාද?
ඔන්න ඔතනදී තමයි සහෝදරයා මනුස්කම පිළිබඳ ප්රශ්නය එන්නේ.
මෙතන තියෙන්නේ සදාරාත්මක ප්‍රශ්නයක්.
සමහර විට ඔයා දන්නේ නැතිව ඇති මොනාවාහරි ගත්තහාම හරි කවුරුහරි උදව්වක් කළාම ඒකට අඩුම ගානේ ප්‍රතිඋපකාර කිරීම නැතිවුනත් ස්තුති කිරිම මනුස්යෙක් විදියට කළ යුතු බව.
කාගේ හරි ලඟ තියෙන දෙයක් ගන්න ගෙරවනීය විදියක් තියෙනවා.
ඒ අයට හෑල්ලුවට ලක් කරලා විවිද අපහාස කරලා ගන්න ක්‍රමයකුත් ඔයා වගේ අයට නම් තියෙනවා වගේ.
මනුසසකමත් ගැන අවබෝධයක් නැත්නම් මෙතන රැදිලා බලාගෙන ඉන්ඩ
සහෝදරකම සහ මනුස්කම ඔයාට මෙතනින්ම ඉගෙන ගන්ඩ පුළුවන් වෙයි.
ඒවගේ වටිනා අය ඉන්න තැනක් මෙතන.

දැන් මෙතනට එන අය %99ක්ම අළුත් අය.(පහුගිය මාස දෙකේදී පළමු පෝස්ට් එකෙන්ම මෙතනට ආ අය ගැන මම වාර්තාවක් හදලා තියනවා)පළමු පෝස්ට් එකෙන්ම තර්ජනය කරලා වගේ ඉල්ලන්නේ.ඒ ඇවිල්ලා ඉල්ලන්නේ වෙන කොහේවත් හොයාගන්න නැති-බැරි සිංදු.අලුතෙන් සමහර අය සිංදුවලට මුරපද දාලා තියන නිසා තමයි ඔය හොරෙන් සිංදු ගත් අයට එළකිරි ID එකක් හදාගෙන එන්න වෙලා තියෙන්නේ.ඒ වගේ අකෘතඥ-ආත්මාර්ථකාමී නොමිනිස්සු නිසා අපේ වටිනා සහෝදරයන් මේක දාලා යන තැනට ඇවිල්ලා ඉන්නේ.පාස්වර්ඩ් දාලා හෝ නොදා සිංදු දෙන්නේ යම් අගයකිරීමක් ගැන හැඟීමක්(වටිනා ගීත-පොදු ගීත)ඇතිවයි.
බණ කියන්න-ඉංග්‍රීසියෙන් හෑල්ලු කරන්න පෙර අනුන්ගෙන් නොමිලේ යමක් ලබා ගන්නේ කෙසේද යන සරල ධර්මතාවය වත් ඉගෙන ගන්න.ඔබ මිනිසෙක් නම්,එකිනෙකාට- එකිනෙකාගේ අයිතියට ගරු කරන්න.විවෘත සමාජ අඩවියක් වූ පලියට සියල්ල නොමිලේ-හොරෙන් ගැනීමේ දුෂ්ඨ විපාකය දැන් තේරෙනවා නේද?

ඔන්න බළලෙක් මල්ලෙන් එලියට පැනලා......
ඔය දැන් දැන් කට්ටිය එලියට එන්නේ.....
අපරාදේ ඔයා කිව්වනම් මම මගේ හාර්ඩ් ඩිස්ක් එකේම කොපියක් ඔයාට දෙනවානේ
ඔයාට හරිම තරහක් යනවා නේද අනුන්ගේ දේවල් තමන්ට ඕනේ විදියට ගන්ඩ බැරිවුනාම?
ඔයාට මොන සිංදුවද ගන්ඩ බැරිවුනේ මෙච්චර තරහ යන්ඩ. ඒ සිංදුව වෙන තැනකින් හොයාගන්ඩ බැරි වෙන්ඩ ඇති නේද?
මීට කලින් ඔයා වගේ අයට ඔය කිසිම ප්‍රශ්නයක් තිබුනේ නෑ නේ. කොහොමත් ඔයාගේ මනුස්සකම නම් මේකෙන්ම පේනවා.
අඩුම තරමේ මේ වගේ දෙයක් කියන්ඩ තරම් සදාරචාරාත්මක අයිතියක් ඔයාට තියෙනවාද කියන එකනම් ඔයාගේ හිතෙන්ම අහලා බලන්ඩ.
මෙතෙන මුර පද දැම්මා කියලා කාටවත් අපි සිංදු දෙන එක සීමා කරලත් නෑ නොදී ඉඳලත් නෑ.
රෙකෝඩ් බාර් ලින් වත් හොයා ගන්ඩ බැරි හුඟක් සිංදු අපේ අය දීලා තියෙනවා. ඔහේ නිකම්ම අරන් යන්ඩ බැරිවුණ එක ගැන ඔයාට හරිම දුකයි නේද?.
මේ සිංදු හොරෙන් අරන් යනවා කියලා කියන්නේ ඔයා මේවා ඩවුන්ලෝඩ් කරන එක ගැන ගැන නම් නෙවෙයි. මෙච්චර කල් ඔයා මේකෙන් ගත්ත එක සිංදුවකටවත් අඩුම තරමේ මේ සිංදුව මම ගත්තා. කියලා වත් කියලා තියනවාද?
ඔන්න ඔතනදී තමයි සහෝදරයා මනුස්කම පිළිබඳ ප්රශ්නය එන්නේ.
මෙතන තියෙන්නේ සදාරාත්මක ප්‍රශ්නයක්.
සමහර විට ඔයා දන්නේ නැතිව ඇති මොනාවාහරි ගත්තහාම හරි කවුරුහරි උදව්වක් කළාම ඒකට අඩුම ගානේ ප්‍රතිඋපකාර කිරීම නැතිවුනත් ස්තුති කිරිම මනුස්යෙක් විදියට කළ යුතු බව.
කාගේ හරි ලඟ තියෙන දෙයක් ගන්න ගෙරවනීය විදියක් තියෙනවා.
ඒ අයට හෑල්ලුවට ලක් කරලා විවිද අපහාස කරලා ගන්න ක්‍රමයකුත් ඔයා වගේ අයට නම් තියෙනවා වගේ.
මනුසසකමත් ගැන අවබෝධයක් නැත්නම් මෙතන රැදිලා බලාගෙන ඉන්ඩ
සහෝදරකම සහ මනුස්කම ඔයාට මෙතනින්ම ඉගෙන ගන්ඩ පුළුවන් වෙයි.
ඒවගේ වටිනා අය ඉන්න තැනක් මෙතන.
මම මෙතන නැති කෙනෙක් වුනාට මේක ලිව්වේ බලාගෙන ඉඳලා බැරිම තැන. අපේ සහෝදර සහෝදරියන්ගේ අයිතියට ගරු කරන්ඩ ඉගෙන ගන්ඩ ඒ අයගේ කැපවීම මහන්සිය අගය කරන්ඩ. පුළුවන් හැම කෙනෙක්ම මෙතනින් සිංදු ගන්නා වගේ තමන් ලඟ තියෙන සිංදුත් මෙතෙන්ට දාන්ඩ. ඒ සිංදු හොයාගන්ඩ පුළුවන් ඒවද දුර්ලභ ඒවද කියන එක එච්චර අදාල නෑ. වැදගත් වෙන්නේ ඔබගේ දායක්වය පමණයි.
ඔයාට මේ සම්බන්ධව අපේ තවත් සහෝදරියක්ගෙනුත් පැහැදිලි උත්තරයක් ලැබිලා තියෙනවානේ. ඒ වගේ අය මේ ත්‍රෙඩ් එක වෙනුවෙන්, ඒ කියන්නේ ඔබලා වෙනුවෙන් පුදුම කැප කිරීමක් කරලා තියෙන්නේ.
එවැනි සහෝදර සහෝදරියන් මේ ත්‍රෙඩ් එකේ පැවැත්ම සහ පැරණි ගීත රසිකයන් වෙනුවෙන් සිදු කරනු ලබන්නා වූ මේ සේවය අගය කරමු. එවිට මෙයින් තවත් බොහෝ දෙනෙකුට මේ සේවය ලබා ගත හැකිවේවි.
Carpenters la kiyana eka nedamachooo mata may sinduwe mp3 eka tenawanm dennakoo..
Such a feeling coming over me
There is wonder in the things I see
Not a cloud in the sky, got the sun in my eyes
And I won't be surprised if it's a dream
Meka Amaradewa Master Kiyana Harima Lassana Song Ekak Kamathi Aya Gannako..............
Bhawe Bheetha Hardheshitha Thilona Dharme Rase - W.D. Amaradewa
Enjoy..............
Password Protected
![]()
machooo mata may sinduwe mp3 eka tenawanm dennakoo..
Such a feeling coming over me
There is wonder in the things I see
Not a cloud in the sky, got the sun in my eyes
And I won't be surprised if it's a dream
Everything I want the world to be
Is coming true especially for me
And the reason is clear, it's because you are here
You're the nearest thing to heaven that I've seen
On the top of the world looking down on creation
And the only explanation I can find
Is the love that I've found ever since you've been around
Your love put me on the top of the world
Top of the world
Top of the world
Top of the world
Something in the wind has learned my name
Telling me that things are not the same
In the leaves on the trees and the touch of the breeze
There's a pleasant sense of happiness for me
There is only one wish on my mind
When this day is through I hope I'll find
Tomorrow will be the same for you and me
All I need will be mine if you are here
On the top of the world looking down on creation
And the only explanation I can find
Is the love that I've found ever since you've been around
Your love put me on the top of the world
Top of the world
Top of the world
Top of the world
Top of the world
Top of the world
Top of the world
Top of the world
Such a feeling coming over me now
Everything I want the world to be now
On top on top on top of the world I'm on the top now I'm on the top now
Top of the world
Download it from here
http://www.filestube.com/b4a6e91f2b506af603e9/details.html
අප අතරින් සදහටම වියෝවූ
හෙන්රි ජයසේන
මහා කලාකරුවා වෙනුවෙනි
Andakaren Duratheetheta - Henry Jayasena & Wijayarathna Warakagoda
Drama - Kuweni
4.88MB 192kbps
(This is captured from Miyuru Gee)
http://www.mediafire.com/?zjzmtxjxheg
kauda kiyanne sinduwa? amaradeva master ge monara kikiliye kiyana ekada?ane mata kawru hari,MONARA KIRILLI kiyana song eka hoyala dennako