1969 "නාරිලතා" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. ගායන සහාය සුවි සෙනායා.
1972 "ඉහත ආත්මය" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. ගායන සහය සුවී සෙනායා
1969 "හන්තානේ කතාව" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්
1972 "හිතක පිපුන මල්" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. ගායන සහාය ඩැල්රින් සුබී.
1979 "මොණර තැන්න" චිත්‍රපටයට නන්දා මාලිනී යන් ගැයූ ගීයක්.
2003 "සුදු සළු" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්.
2000 "සරෝජා" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. යුග ගැයුම එඩ්වඩ් ජයකොඩි.


ඔන්න බළලෙක් මල්ලෙන් එලියට පැනලා......
ඔය දැන් දැන් කට්ටිය එලියට එන්නේ.....
අපරාදේ ඔයා කිව්වනම් මම මගේ හාර්ඩ් ඩිස්ක් එකේම කොපියක් ඔයාට දෙනවානේ
ඔයාට හරිම තරහක් යනවා නේද අනුන්ගේ දේවල් තමන්ට ඕනේ විදියට ගන්ඩ බැරිවුනාම?
ඔයාට මොන සිංදුවද ගන්ඩ බැරිවුනේ මෙච්චර තරහ යන්ඩ. ඒ සිංදුව වෙන තැනකින් හොයාගන්ඩ බැරි වෙන්ඩ ඇති නේද?
මීට කලින් ඔයා වගේ අයට ඔය කිසිම ප්‍රශ්නයක් තිබුනේ නෑ නේ. කොහොමත් ඔයාගේ මනුස්සකම නම් මේකෙන්ම පේනවා.
අඩුම තරමේ මේ වගේ දෙයක් කියන්ඩ තරම් සදාරචාරාත්මක අයිතියක් ඔයාට තියෙනවාද කියන එකනම් ඔයාගේ හිතෙන්ම අහලා බලන්ඩ.
මෙතෙන මුර පද දැම්මා කියලා කාටවත් අපි සිංදු දෙන එක සීමා කරලත් නෑ නොදී ඉඳලත් නෑ.
රෙකෝඩ් බාර් ලින් වත් හොයා ගන්ඩ බැරි හුඟක් සිංදු අපේ අය දීලා තියෙනවා. ඔහේ නිකම්ම අරන් යන්ඩ බැරිවුණ එක ගැන ඔයාට හරිම දුකයි නේද?.
මේ සිංදු හොරෙන් අරන් යනවා කියලා කියන්නේ ඔයා මේවා ඩවුන්ලෝඩ් කරන එක ගැන ගැන නම් නෙවෙයි. මෙච්චර කල් ඔයා මේකෙන් ගත්ත එක සිංදුවකටවත් අඩුම තරමේ මේ සිංදුව මම ගත්තා. කියලා වත් කියලා තියනවාද?
ඔන්න ඔතනදී තමයි සහෝදරයා මනුස්කම පිළිබඳ ප්‍රශ්නය එන්නේ.
මෙතන තියෙන්නේ සදාරාත්මක ප්‍රශ්නයක්.
සමහර විට ඔයා දන්නේ නැතිව ඇති මොනාවාහරි ගත්තහාම හරි කවුරුහරි උදව්වක් කළාම ඒකට අඩුම ගානේ ප්‍රතිඋපකාර කිරීම නැතිවුනත් ස්තුති කිරිම මනුස්යෙක් විදියට කළ යුතු බව.
කාගේ හරි ලඟ තියෙන දෙයක් ගන්න ගෙරවනීය විදියක් තියෙනවා.
ඒ අයට හෑල්ලුවට ලක් කරලා විවිද අපහාස කරලා ගන්න ක්‍රමයකුත් ඔයා වගේ අයට නම් තියෙනවා වගේ.
මනුසසකමත් ගැන අවබෝධයක් නැත්නම් මෙතන රැදිලා බලාගෙන ඉන්ඩ
සහෝදරකම සහ මනුස්කම ඔයාට මෙතනින්ම ඉගෙන ගන්ඩ පුළුවන් වෙයි.
ඒවගේ වටිනා අය ඉන්න තැනක් මෙතන.
මම මෙතන නැති කෙනෙක් වුනාට මේක ලිව්වේ බලාගෙන ඉඳලා බැරිම තැන. අපේ සහෝදර සහෝදරියන්ගේ අයිතියට ගරු කරන්ඩ ඉගෙන ගන්ඩ ඒ අයගේ කැපවීම මහන්සිය අගය කරන්ඩ. පුළුවන් හැම කෙනෙක්ම මෙතනින් සිංදු ගන්නා වගේ තමන් ලඟ තියෙන සිංදුත් මෙතෙන්ට දාන්ඩ. ඒ සිංදු හොයාගන්ඩ පුළුවන් ඒවද දුර්ලභ ඒවද කියන එක එච්චර අදාල නෑ. වැදගත් වෙන්නේ ඔබගේ දායක්වය පමණයි.
ඔයාට මේ සම්බන්ධව අපේ තවත් සහෝදරියක්ගෙනුත් පැහැදිලි උත්තරයක් ලැබිලා තියෙනවානේ. ඒ වගේ අය මේ ත්‍රෙඩ් එක වෙනුවෙන්, ඒ කියන්නේ ඔබලා වෙනුවෙන් පුදුම කැප කිරීමක් කරලා තියෙන්නේ.
එවැනි සහෝදර සහෝදරියන් මේ ත්‍රෙඩ් එකේ පැවැත්ම සහ පැරණි ගීත රසිකයන් වෙනුවෙන් සිදු කරනු ලබන්නා වූ මේ සේවය අගය කරමු. එවිට මෙයින් තවත් බොහෝ දෙනෙකුට මේ සේවය ලබා ගත හැකිවේවි.




මචං ඔය ප්‍රශ්නෙම මටත් දැන් දෙතුන් වතාවක් ඇවිල්ලා තියෙනවා.
පැය කිහිපයක් ගියාට පස්සේ ඉබේම හරියනවා.
මට හිතනෙ විදියට මේක MF ලගේ ප්‍රශ්නයක් අපිට කරන්ඩ දෙයක් නෑ.
ටික වෙලාවකින් හරියයි මචෝ

1969 "නාරිලතා" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. ගායන සහාය සුවි සෙනායා.
නන්දා මාලිනී සමඟ සුවි සෙනායා - දොයි දොයි බිළිඳෝhttp://www.mediafire.com/file/i3ryz14jlw2/Doi doi bilindo.mp3
1972 "හිතක පිපුන මල්" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. ගායන සහාය ඩැල්රින් සුබී.
නන්දා මාලිනී සමඟ ඩැල්රින් සුබී - නෝ ඊස්ට් නෝ වෙස්ට්
SL OLD Hits කියන මේ හූය එකම පවුලක් බවට මොනවට පසක් කරමින් මා සමඟ දිගටම රැදී සිටිමින් හැම අවස්ථාවකදීම පොදුවේ හෝ පුද්ගලිකව මා අමතමින් ඔබ සියළු දෙනා දැක්වූ සහයෝගය සමග සහෝදරකම කවදාවත් අමතක කරන්ඩ බෑ.
කිසිදිනක දැක කථා කර නැති වුවත් ඔබලා සියළුදෙනා අපි එකම පවුලක් යන සංකල්පයේ රැදී සිටිමින් මේ දක්වන ලෙන්ගතුකම අපේ සහෝදර බැඳීම් තවත් අළුත් කරනවා.
මෙවන් සහෝදර සහෝදරියන් පිරිසක් හඳුනා ගැනීමට ලැබීම නම් මා ලැබූ විශාල භාග්‍යයක්.
ඉතිං ඔබත් සමග පෙරසේම රැදී සිටීමට මම තීරණය කලා.
ඒ සඳහා ඔබලාගේ සහෝදරාත්මක සහයෝගය මහඟු පිටිවහක් වනු ඇති යැයි මා බලාපොරොත්තු වෙනවා.
මා වෙනුවෙන් අදහස් දැක්වූ ඔබ සැමටම නැවතත් බෙහෙවින්ම ස්තුති වන්ත වන අතර පවතින කාර්යය බහුල බව නිසාම ඔබ සැම හට පුද්ගලිකව ඇමතීමට නොහැකිවීම ගැන සමාව ඉල්ලා සිටිනවා.
suranga malli obage nawatha pamineema gana ma boho se sathutu wemi. mama oyata kathakaranna ida awasthawak salasaganna innakotai me widihe suba aranchiyak labune. mama godak karya bahula una nisath mage ammage asaneepa thathwaya ha ma godak wehesena nisath magen a awsathawa gilihee giya. namuth eya me akarayen samathayakata pathweema gana ma godak sathutuwenawa.
mama ketiyen meya liwwe yaluwekge lap eken. sinhalen liyanna bariunata mata sama wenna. me lap eke sinhalen liyaganna pod awlak thiyenawa..
mama nawatha vigahatama enawa. mama pamini vigasa hama deyakma pera se visadagena ape pawula sakthimath kireeme wata thawath dik karamu..
malli jeevithaya api nosithu dewalin pirila. nowalakwiya haki deyin wata wela. minissu mohothin nominissu wela. jeevithaya oyita wada sundara karaganna...kathawata wada kriyawen eya beda dennata api haki hama uthsahayakam daramu..
siyalu denatama theruwan saranai.....

Sisira & Indrani kiyana "Sanda Pane ................ Kiri Muhude Rel Naguna". kiyana sinduwa thiyanawa nam denna, please.
අප්පා උඹේ හොර දෙටුවා
අම්මා හරිම කුණකටුවා
ඒ හින්දා පුතේ නුඹට
මුළු ලෝකෙම දණ නමාවි......
කන්ද උඩින් මම යන්නේ
කරෙන් නුඹව ගෙනියන්නේ
මඟ බලමින් අර ඉන්නේ
මාමා උඹේ බලපන්නේ......
වැල් පාලමේ ගීතය
හුණු වටයේ කථාව
(මානෙල් ජයසේන)
Wel Palame Geethaya
Hunu wataye Kathawa
(Manel Jayasena)
(PW Protected)
අප අතරින් වියොවූ හෙන්රි ජයසේන සහ මානෙල් ජයසේන යන ශ්‍රේෂ්ඨ කළාකරුවන් දෙදෙනාටම නිවන්සුව ලැබේවා!
මේ ජෝති ගැයූ ඉතාම ජනප්‍රිය ගීතයක්..
තබ්ලා සහ දේශීය සංගීතයෙන් රස ගැන්වී ඇති ඉතාම පැහැදිලි හඬින්ද
ඇති මෙවන් ගීත පසුගිය කාලේ ඉතාම නින්දිත ආකාරයට Remix කර තිබුණා.
මේ ගීතයත් ඒ ආකාරයටම SF සංගීත කණ්ඩායමේ සංගීත භක්ෂණයට අහුවෙච්ච එකක්.
හුඟ දෙනෙක් ලඟ මේ ගීතයේ SF ගීතය ඇති.
ඒත් මේ ගීතයේ හා ඒ ගීතයේ කොතරම් වෙනසත් කියෙනවාද කියලා අහලම බලන්ඩ.
අපරදිග සංගීතයෙන් දූෂණය නොවුණු පිරිසිදු ගීතයක්.......
ආදර මධුර අතීතේ - ජෝති
Adara Madura Atheethe
H. R. Jothipala - Original
(PW Protected)
ඉතාමත් ලස්සන යුග ගීතයක්......
අපරදිග සංගීතයෙන් දූෂණය නොවුණු පිරිසිදු ගීතයක්.......
ලැබේ යැයි සිතාලා ද ආශා කළේ
ජෝති /ජී.එස්.බී. රාණි පෙරේරා
Lebe Yai Sithala
H. R. Jothipala / G.S.B. Rani Perera
Original
(PW Protected)
