General Fonseka says he will decide on Politics on handing over the Uniform

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Dont Blame Me Blame Google

http://www.elakiri.com/forum/member.php?u=111009
anith member ke nek ta boru dewal kiyala mada gaha na wa
පුදුම මිනිස්සු බං...දේශපාලනේ හින්දා ඕනම හොද මනුස්සයකුට හූ කියන්නත් ඕන ම ජරා මනුස්සයෙකුට හුරේ දාන්නත් ඕනම වෙලාවක රෙඩී..ඒ වගේම ඉස්සර හුරේ දාපු අයට පස්සේ හූ කියන්නත් මුලින් හූ කියපු අයට පස්සේ හුරේ දාන්නත් එහෙමයි
***** http://www.elakiri.com/forum/showpost.php?p=3100993&postcount=8*****

*******************************************************************************

lkdood
user_offline.gif

10-05-2008, 07:58 PM

:lol:

Army commander should do his job

he's talking like a politician :rofl:

his job is to finish them off

Surrender ? :lol:

LTTE is having major problems but they are still not defeated

they still have striking capability

as Praba's birthday is near we may see attacks

never underestimate your enemy :yes:

...................................................................................................
this is just a one example of your bright past Mr.Dude
if you ask more I can show more
dont think we are deaf & Blind

Meanings of ' :lol: ' & ':rofl:' speaks lot of yourself :nerd:

...................................................................................................

Last edited:

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
I RESPECT this man. He is A WAR HERO. he is ONE OF THE BEST military Leaders from SL.

but SIR.... You are NEW to politics... you cant just pop into presidency after Military service. History talks... there are examples like that in world. all leaders FAILED after they came to politcs.

But seems to be you are going to that.... I really cant understand what is going to happen....
an election ??? or ARMY Gov in like pakisthan ???
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මේතුමගෙ නම රනිල් ගෙ අශුද්ධ සංධානෙට ගෑවෙන එක නම් මහම අපරාධයක් :oo:
හැබැයි මට නම් හිතෙන්නෑ එතුමා ඒ වගේ මෝඩ තීරණයක් ගනී කියලත් :eek:
 
samaraveera

Member
Apr 3, 2009
146
0
0
all the Terrorists and Dirty politicians will look up and shout 'Save us!'...and I'll look down, and whisper 'No...Not you fc**ing douche bags'"......

really. sounds like rohana vijayaweera.
by the way one who know politics they ruin the country in reality. Dear sarath Fonsega deseve to be a leader. He will win.
 
David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
චන්දෙට ඉදිරිපත් කරලා, මැරෙන්න සලස්වලා, ඊට පස්සෙ ඒකට ලැබෙන අනුකම්පා චන්දවලින් ගොඩ යන්න තව කෙනෙක් බලන් ඉන්නවද දන්නෙත් නෑ.

ඔව් ඔයා කියන කථාව ඇත්ත. ඔතන ඔය වගේ ප්‍රෂ්ණයක් තියෙනවා. ජෙනරාල් දේශපාලනය කරනවයි කියන එක එයාට එච්චර හොද දෙයක් නෙමෙයි. මොකද පක්ෂ බේදයකින් තොරව රටේ මිනිස්සු හැමෝම ජෙනරාල්ට ගරු කරනවා. ඡන්දයක් ආවොත් ඒක වෙනස් වෙනවා.
අනික කව්ද දැන් ජෙනරාල් ගැන වැඩිපුරම කතා කරන්නෙ මනෝ ගනේශන්, මංගල, හකීම්. මමනම් හිතන්නෙ නෑ ජෙනරාල් මුන් වගේ එවුන් එක්ක ඡන්ද කරන්න තරම් මෝඩයි කියලා. අනික ජෙනරාල් විශ්‍රාම යන්න ඉන්දෙද්දි ඔතනට ගෙනාවෙ මහින්ද, අපි ඒක අමතක කරලා ප්‍රභාකරන් කියපු සිංහලයන්ට හැමදේම මතක තියෙන්නෙ සති 2යි කියපු කතාව ඇත්ත කරන්න ඕන නෑ.:(
 
  • Like
Reactions: Amalka101

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48

    ඔව් ඔයා කියන කථාව ඇත්ත. ඔතන ඔය වගේ ප්‍රෂ්ණයක් තියෙනවා. ජෙනරාල් දේශපාලනය කරනවයි කියන එක එයාට එච්චර හොද දෙයක් නෙමෙයි. මොකද පක්ෂ බේදයකින් තොරව රටේ මිනිස්සු හැමෝම ජෙනරාල්ට ගරු කරනවා. ඡන්දයක් ආවොත් ඒක වෙනස් වෙනවා.
    අනික කව්ද දැන් ජෙනරාල් ගැන වැඩිපුරම කතා කරන්නෙ මනෝ ගනේශන්, මංගල, හකීම්. මමනම් හිතන්නෙ නෑ ජෙනරාල් මුන් වගේ එවුන් එක්ක ඡන්ද කරන්න තරම් මෝඩයි කියලා. අනික ජෙනරාල් විශ්‍රාම යන්න ඉන්දෙද්දි ඔතනට ගෙනාවෙ මහින්ද, අපි ඒක අමතක කරලා ප්‍රභාකරන් කියපු සිංහලයන්ට හැමදේම මතක තියෙන්නෙ සති 2යි කියපු කතාව ඇත්ත කරන්න ඕන නෑ.:(

    :yes::yes::yes::yes::yes:
    සිරාකතාව මචන්...
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Mahinda should at least now understand that he is not the hero of this country.
    I will give my first vote to you. Ur 1000 times better than Mahinda & Ranil.
    Best wishes General sir!
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Gen Fonseka බලයට එන එක මහින්දට වාඩා හොද දෙයක්. ප්‍රෂ්ණය තියෙන්නේ පොනිල්ට අගමැති විදිහට බලය තහවුරු වෙන එක. පොනිල් කියන්නේ කොහෙවත් යන රට විනාස කරණ්න හදපු එකෙක්.
    පොනිල් හා මන්ගලිකා මේ වෙලාවේ නන්නත්තාර වෙලා ඉන්න අය. වැඩකටම නැති බුරුවො දෙන්නෙක්.
    Gen Fonseka ටත් ලැජ්ජ නැහැ. පොනිලුයි මන්ගලිකා තමයි මූට බැන්නේ.
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    Gen Fonseka බලයට එන එක මහින්දට වාඩා හොද දෙයක්. ප්‍රෂ්ණය තියෙන්නේ පොනිල්ට අගමැති විදිහට බලය තහවුරු වෙන එක. පොනිල් කියන්නේ කොහෙවත් යන රට විනාස කරණ්න හදපු එකෙක්.
    පොනිල් හා මන්ගලිකා මේ වෙලාවේ නන්නත්තාර වෙලා ඉන්න අය. වැඩකටම නැති බුරුවො දෙන්නෙක්.
    Gen Fonseka ටත් ලැජ්ජ නැහැ. පොනිලුයි මන්ගලිකා තමයි මූට බැන්නේ.

    oya kiyana vidihta UNp ekata giyoth Fonseka ---PONSEKA vena kale vadi athaka neme
    ;)

    moda pissu vadak...mahinda hero nemei kiya kiya samaharu uda paninava,,,atta hamudave kollo thama war eka genichche...eth ranil inna kale monavada kale..army ekak lankave thibbe nadda...thibunata pambayo ganta thibbe...okkoma buddi ansha nayakayanva maruva...rata kotintama denna giye,.,,,eth mahinda ava gaman kale war eka sampurnayen navathveemata kriya karapu eka...ge, fonsekalata new wepons nathnam war eka karanne kohomada...ane manda minissunta dan bus vala, paraval vala pipirechcha bomba dan mathaka naha vage....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)

    රට කුරිරු ත්රස්ථවාදයෙන් බේරා ගත් යුධ සෙන්පතියෙකුට, සිංහලයට දැක්විය හැකි ඉහළම ගෞරවය, ඊයේ කැළණිය රජ මහා විහාරය වැඳ පුදා ගැනීමට ගිය ජනරාල් සරත් ෆොන්සේකා මහාතාට කැළණියේදී දේශපාලු හෙංචයියන් හූ කියමින් පිලිගැන්නුව. ලැජ්ජයි….!!

    අනේ රටකට ගිය කලක්….!!

    මෙම අදහස දේශපාලනික මතයකින් ඉදිරිපත් කළ එකක් නොවන බව පිළිගන්න. මෙසේ උදව් අරං පසුව විසි කරන තුචිත ගතිපෙන්වනවිට යුද්ධය තිබ්බා නම් මීට වඩා හොඳය, මන්ද මේ සිද්ධි නිසා සිංහලයාගේ මතක ශක්තිය සතියක් පමණියැයි කියන ප්රභාකරන් “අමු” සත්යවාදියෙක් වන බැවිනි.​

    Thanks to BRAINY @ ElaKiri (http://www.elakiri.com/forum/member.php?u=68727) and බින්කු கனிஷ்க NArada.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මම පෞද්ගලිකව කැමතියි එතුමාට මීට වඩා දෙයක් මිනිස්සුන්ට කරන්න අවස්ථාවක් ලැබෙනවනම්...
    අනික ආන්ඩුව දැන් යන වැරදි මාවතෙන් එළියට ගන්න මේක හොද අවස්ථාවක්
    ඒත් මේ කුණු දේශපාලන ප්‍රවාහයේ තවත් ලී කොටයක් වෙනවට මං නම් කැමති නෑ
    එතුමාව ගැලවීමේ හමුදාවටවත් සුදුසු නෑ කියපු හා ප්‍රසිද්ධියේ ගොනෙකුට,හැකියාවක් නැති වැඩක් කරන්න බැරි අයකු ලෙස හදුන්වපු බංකොළොත් වූ දේශපාලකයන්ට හුස්ම ගන්න ඉට්තෙකු වෙනවනම් ඒක එතුමාගේ අවාසනාව..ඊටවඩා රටේ අවාසනාව
    LTTE එකට බැලමෙහෙවර කං කරපු මනෝලා හකීම් ලා අද එතුමා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන්නේ.:nerd:
    දේශහිත්‍යයිශී බලවේගයක් ඔස්සේ ඉදිරිපත් වෙනවානම් අනිවාර්යෙන් එතුමට ඡන්දය දෙනවා
     
    Genaralwa metanata adala damme mahindai kiyana eka amataka karanna epa....
    War ekedi wada aran eita passe pass pattata pain ghala dana eka sudusu na neda?
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Genaralwa metanata adala damme mahindai kiyana eka amataka karanna epa....
    War ekedi wada aran eita passe pass pattata pain ghala danna sudu na neda?
    ඒක හරි කියලා නෑනේ මං කොහෙවත් නේද :)
    මට ප්‍රශ්නේ තියෙන්නේ එතුමව ඉත්තෙක් කර ගන්න බලං ඉන්න වල් හැතිකරේ ගැන
    :oo:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඒක හරි කියලා නෑනේ මං කොහෙවත් නේද :)
    මට ප්‍රශ්නේ තියෙන්නේ එතුමව ඉත්තෙක් කර ගන්න බලං ඉන්න වල් හැතිකරේ ගැන
    :oo:

    That is something else...
    I'm looking from General's eye. He did what he should do..

    One question to u. Is it fair to put Mervin's pon set at kelaniya temple yesterday? SF is a great person anyway. Isn't it?