SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    2afg4g3.jpg


    Milton Mallawarachchi - Reye Rudhuru



    රැයේ රුදුරු සිහින ලොවක
    ලැතැවී වැලපී හඬලා ඉකි බිඳ
    මා තනි වෙන්නම් මා තනි වෙන්නම්....

    මා නමින් එදා නොගැයූ ගීතයක් වෙලා
    ආදරේ සිහින මාලිගා මවා සැනසුනා
    ඒ ඔබේ සිහින මන්දිරේ ඉරිතැලි විසිරුනා

    ආදරෙන් බැඳී පැටලී මා දෙ අත් වෙලා
    ජීවිතේ මිහිරි ගීතයේ තනුව ඈ වුනා
    අද ඔබේ සිහින මන්දිරේ මට හොරා සැඟවිලා....
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    අප්පා උඹේ හොර දෙටුවා
    අම්මා හරිම කුණකටුවා
    ඒ හින්දා පුතේ නුඹට
    මුළු ලෝකෙම දණ නමාවි......


    කන්ද උඩින් මම යන්නේ
    කරෙන් නුඹව ගෙනියන්නේ
    මඟ බලමින් අර ඉන්නේ
    මාමා උඹේ බලපන්නේ......



    වැල් පාලමේ ගීතය
    හුණු වටයේ කථාව
    (මානෙල් ජයසේන)


    Wel Palame Geethaya
    Hunu wataye Kathawa

    (Manel Jayasena)



    (PW Protected)

    අප අතරින් වියොවූ හෙන්රි ජයසේන සහ මානෙල් ජයසේන යන ශ්‍රේෂ්ඨ කළාකරුවන් දෙදෙනාටම නිවන්සුව ලැබේවා!

    1969 "හන්තානේ කතාව" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්


    1972 "ඉහත ආත්මය" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. ගායන සහය සුවී සෙනායා


    1969 "නාරිලතා" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. ගායන සහාය සුවි සෙනායා.


    1972 "හිතක පිපුන මල්" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. ගායන සහාය ඩැල්රින් සුබී.


    1979 "මොණර තැන්න" චිත්‍රපටයට නන්දා මාලිනී යන් ගැයූ ගීයක්.


    2003 "සුදු සළු" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්.


    2000 "සරෝජා" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. යුග ගැයුම එඩ්වඩ් ජයකොඩි.


    Thanks Machan La Mama Me Songs Okkoma Gattha
    Bohoma Pin Me Rasabara Gee Ekathuwata....
     

    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    2afg4g3.jpg


    Milton Mallawarachchi - Reye Rudhuru



    රැයේ රුදුරු සිහින ලොවක
    ලැතැවී වැලපී හඬලා ඉකි බිඳ
    මා තනි වෙන්නම් මා තනි වෙන්නම්....

    මා නමින් එදා නොගැයූ ගීතයක් වෙලා
    ආදරේ සිහින මාලිගා මවා සැනසුනා
    ඒ ඔබේ සිහින මන්දිරේ ඉරිතැලි විසිරුනා

    ආදරෙන් බැඳී පැටලී මා දෙ අත් වෙලා
    ජීවිතේ මිහිරි ගීතයේ තනුව ඈ වුනා
    අද ඔබේ සිහින මන්දිරේ මට හොරා සැඟවිලා....
    lassana sinduwakne
    thanx machoo
     

    mahagama

    Member
    Aug 8, 2007
    122
    1
    0
    need this song....

    kithsiri jayasekarage bindu bindu kadulu bindu song eka hoyala denawada

    loku udawwak..............


    :):( :eek: :no: :dull: :baffled: :rofl::oo::frown::growl::shocked:
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    කවුරු හරි ගාව තියෙනම් මට

    මුතු සෙව්වෙමි මුතුද හමුවුනා

    කියන සිංදුව දෙනවද ලොකු උදව්වක්
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    අත දුන්නත් පණ දුන්නත්
    වික්ටර් රත්නායක
    Atha Dunnath - Voctor Rathnayake





    thanks mama gaththa!!!! elakiri!!!
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    :)suba udasanak !!!old hits kattiyatama


    pahugiya dawa tike mama tikak bc , ea nisa songs up karanna bari una . ada mama songs tikak dannag:)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    oya thiyenne kattiyama nawatha jayata wada arambala. mata godak sathutui ape kattiya gana. ohoma idiriyatama yamu..

    mathaka thaba gatha yuththe wada beda durala.. pitathin ena sathuru akramana parada apa diyath kala janatha mehewara gana sampurna awadanaya yomu karamin abiyoga mathin idiriyata piya nageemai.

    pera kisida nowu viru lesa ape thread eka bindennata ha kada watennata mathaka boho karunu karana yedunada ape kattiyage nuwanasa digu dura vihiduweema thulin api ewa siyallak ada wenakota sahamulin parajaya kala bawa sathutin danum demu.

    thawath idiriyatath sathuro paminiya haka..mithuroth paminiya haka.

    apa kalayuththe sathuratath mithurata men eka se gawurawayen salaka ape aramunu kiya dee waradi niwaradi kota ape pawulata ekathu kara ganeemai.


    punchi bindu walin hadila maha visal sagarayak bandu woo ape me mahagedara inda hita hamana sulang kodayakin nowatena bawa dan hamoma pasak karagatha yuthu kalayai..

    eya ese weemata apa kisi seth ida nothabamu...

    samata jaya!!
     
    • Like
    Reactions: coolnishan

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    සූට් බූට් දිග කලිසං (පිස්සු පූසා) - ගැමුණු විජේසූරිය





    thanks !!! mamath gaththa!!​
     
    • Like
    Reactions: coolnishan

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    me sinduwa hari lassana song ekak. meke wenasa thamai sinduwe pada peli atharata sangeethayata amatharawa kavi panthi kihipayak ek kara thibeema . ahala balannako. :)

    akamaththen uwath warthamana siduweem walata anuwa me sindu walata pw danna sidda wenawa. obalata wena apahasuthawa gana mage kanagatuwa.:(


    artist- Darmadasa valpola
    song - Ko ada manika

    Download
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    me sinduwa hari lassana song ekak. meke wenasa thamai sinduwe pada peli atharata sangeethayata amatharawa kavi panthi kihipayak ek kara thibeema . ahala balannako. :)

    akamaththen uwath warthamana siduweem walata anuwa me sindu walata pw danna sidda wenawa. obalata wena apahasuthawa gana mage kanagatuwa.:(


    artist- Darmadasa valpola
    song - Ko ada manika

    Download

    Thanks Machan Mamath Gattha..
     
    Oct 5, 2009
    228
    5
    0
    :(ane mata kawru hari help karannako.............
    mata me songs tika hoyala denna,
    Prinse udepriyanthage-SADARENU WEHENA
    AMARASIRI PIRIS GE-KANYAVI
    aneeeeeeeeeee mata kawruhari hoyala dennako
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka


    බොහෝම ස්තූතියි සහෝදරයා, මේ ලස්සන ගීතයට ...


    ස්තූතියි ශිවන්ත. මමත් මේ ගීතය ගත්තා ...

    1969 "හන්තානේ කතාව" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්



    නුවන් සහෝදරයා .... මම මේ ගීත සියල්ලම (නන්දා මාලනියගේ) ගත්තා ... ඉතාමත් වටිනා, විරල ගීත කීපයක් ...ඔබට බොහෝම ස්තූතියි.
     
    Status
    Not open for further replies.