SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
අප පිබිදුන විට ගම පිබිදෙනවා
ගම පිබිදුන විට රට පිබිදෙනවා

ගමත් හදා රටත් හදා
දැයත් වඩා බසත් වඩා

ගමත් රටක් දැයත් වඩා
නව යුගයක් කරමු උදා

ආගම දැන ඒ මග යන
එක්සත් වී එක්සිත් වී

ගමත් රටක් දැයත් වඩා
නව යුගයක් කරමු උදා


අප පිබිදුන විට - අමරදේව මාස්ටර්
Apa Pibiduna Wita - W. D. Amaradewa




(PW Protected)

Thank you! Thank you!!

සුරංග, මේ ලස්සන, විරල ගීතය ලබා දුන්නාට ඔබට පින් ...
 
Quote:
Originally Posted by upendramanohari
:(ane mata kawru hari help karannako.............
mata me songs tika hoyala denna,
Prinse udepriyanthage-SADARENU WEHENA
AMARASIRI PIRIS GE-KANYAVI
aneeeeeeeeeee mata kawruhari hoyala dennako

මෙයා ඉහළ-පහල තියන පිටු කියවන්නේ නෑ.ඒකයි මේ ගැටළුව.මීට පෙරත් ඔහොම වුනානේ:lol:
 

nwnbs

Member

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ජෝතිගේ කුමන ගීතයක් වුවත් මට නම් අමෘතය වගේ.:)
    මේ සමඟ ඔබ අනුගමනය කරණ ක්‍රියාදාමයටත් මම මුළු හදවතින්ම ආශීර්වාද කරණවා.සුබ ගමන්.!


    :):):):) thanks!!!
     

    nwnbs

    Member
    Last edited:

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    2002 "තහනම් ගහ" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. යුග ගායනය අයිවෝ ඩෙනිස් මහතා.



    1972 "ලොකුම හිනාව" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්.



    1983 "මුහුදු ලිහිණි" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්.





    thanks!!!!!!:)thanks!!!!!!thanks !!!!!!!!!!!!!!!!!!
     

    mahagama

    Member
    Aug 8, 2007
    122
    1
    0
    need this song....

    thanks me song walata.............

    namal udugamage... sitha ridawanna epa sudu kelle song eka hoyala denna...

    loku udawwak.....




    :no::no::no::no::no::eek::eek::eek::eek:
     
    2002 "තහනම් ගහ" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. යුග ගායනය අයිවෝ ඩෙනිස් මහතා.

    උතුම් බුදු වදනක් සිහිවෙනවා,"කැමති දේ දෙන්නෝ කැමති දේ ලබන්නාහ"
    දිගාසිරි වේවා !
     
    Status
    Not open for further replies.