SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

WCP

Member
Mar 19, 2008
130
0
0
Kawuru Hari Langa me sindu deka thiyenawanam up karannako PlS.

Me Nihandabawa Bidenna - Krishantha Erandaka

Sundarayi Oba Nihanda Balmen Madesa Baluwama - Sathish Perera.

Thanks.
 

SL_Priyankara

Member
Nov 13, 2009
75
0
0
Mata song ekak denna puluwanda?

Handakare Amba Mal Wata (Man hithanne kiyanne Rohana Weerasighe)

Kawru hari gaawa thiyenawanum share karanna macho please.
 

yasilady

Member
Oct 9, 2009
547
15
0
I got few songs. Many thanks for all.
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif


1984 "බිනරී සහ සුදු බණ්ඩා" චිත්‍රපටයට නන්දා මාලිනියන් ගැයූ ගීයක්.යුග ගායනය පණ්ඩිත් අමරදේවයන්.


 
Nanda Malani-Mulu Nuwarama Nidigath

මුලු නුවරම නිදිගත් මේ මොහොතේ
ඔබ පමනක් අවදිව ඇත යහනේ
එකම හඳක්.. එක තරුවක් යට..
එකම හඳක් එක තරුවක් යට
ඔබ.. ඔබේ පැලේ.. මම.. මගේ පැලේ

:(
එදා මෙදාතුර විරහී සිත් නැළවූ අමයුරු ගීතයක්!
 

yasilady

Member
Oct 9, 2009
547
15
0
Many thanks to song with lyric!
3.gif
3.gif


2afg4g3.jpg


Milton Mallawarachchi - Reye Rudhuru



රැයේ රුදුරු සිහින ලොවක
ලැතැවී වැලපී හඬලා ඉකි බිඳ
මා තනි වෙන්නම් මා තනි වෙන්නම්....

මා නමින් එදා නොගැයූ ගීතයක් වෙලා
ආදරේ සිහින මාලිගා මවා සැනසුනා
ඒ ඔබේ සිහින මන්දිරේ ඉරිතැලි විසිරුනා

ආදරෙන් බැඳී පැටලී මා දෙ අත් වෙලා
ජීවිතේ මිහිරි ගීතයේ තනුව ඈ වුනා

අද ඔබේ සිහින මන්දිරේ මට හොරා සැඟවිලා....
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මෙන්න කට්ටියටම මගෙන් ලස්සන විරහ ගීයක්....

    ♫ නුඹට හිතැති - එඩ්වඩ් ජයකොඩි
    Numbata Hithethi - Edward Jayakody

    Click Here or Above Link to Download

    Thanks.................!
     
    H.R.JOTHI PALA MAHATHMAYAGE ME SONG DEKA DENNA PULUWANDA?
    * DUHUL MEEDUME SIHIL MARUTHE
    *SEETHA MOSAM GEETHA NADEN
    (5017 පිටුව)මෙම ගීතය ලබා ගැනීම සඳහා කරුණාකර ninenet9 සොයුරාට pm එකක් යවන්න.

    දුහුල් මීදුමේ - ජෝති
    Duhul Meedume - Jothi
     

    sk.nuwan

    Member
    Mar 13, 2008
    182
    0
    0
    Negombo
    (5017 පිටුව)මෙම ගීතය ලබා ගැනීම සඳහා කරුණාකර ninenet9 සොයුරාට pm එකක් යවන්න.

    දුහුල් මීදුමේ - ජෝති
    Duhul Meedume - Jothi
    THANK U VERY MUCH....... ,, ,,
     

    SL_Priyankara

    Member
    Nov 13, 2009
    75
    0
    0
    Yata Leelyen nari latha Mal Poodinawa Song eka thiyenawada yaaluwo gaawa.

    Thiyenawa num ane please share karannakoooo....

    Kawda kiyanne kiyala num mathaka nee:baffled:
     
    Status
    Not open for further replies.