yaluwane menna magen old album ekak............
bangali walalu, anjalin gunathilaka.........
http://uploadmirrors.com/download/0SRFESVM/anjalin
![]()
Ow ow mata mathaka thibune nee. Hugak kalakin sinduwa ahune nee. Mama maara aasai ee song ekata. Please thiyenawa num danna.
Loku udawwak mithura.![]()
. Mama kalak hewwa sinduwa mata labuna, mata bohoma sathutuei
Mama Song eka gattha. Mama kalak hewwa sinduwa mata labuna, mata bohoma sathutuei
Oba hoda mithurek. Obata Sada Jaya. Saradeva!!!![]()
Godaaaak sthuthi mage akkiyo me diriganveemata.....me lassana geethaya mamath gaththa nangindo...oyaata godaak sthuthi...sith adaganna sulu widiyata padha rachnaawath idiripath karala thiyenawa..mage nangiyo oyaa nam harima hari hapaniyak!!![]()

බොහොම ස්තූතියි ශම්මි අක්කේ......
ගොඩාක් ස්තූතියි අයියේ......මමත් මේ සිංදුව අරගන්නවා...![]()
Milton Mallawarachchi - Reye Rudhuru
![]()
රැයේ රුදුරු සිහින ලොවක
ලැතැවී වැලපී හඬලා ඉකි බිඳ
මා තනි වෙන්නම් මා තනි වෙන්නම්....
මා නමින් එදා නොගැයූ ගීතයක් වෙලා
ආදරේ සිහින මාලිගා මවා සැනසුනා
ඒ ඔබේ සිහින මන්දිරේ ඉරිතැලි විසිරුනා
ආදරෙන් බැඳී පැටලී මා දෙ අත් වෙලා
ජීවිතේ මිහිරි ගීතයේ තනුව ඈ වුනා
අද ඔබේ සිහින මන්දිරේ මට හොරා සැඟවිලා....
ලස්සන පදවැලට ආශා හිතිල මමත් මේ සිංදුව ඇහුවා.නඟාට බුදු සරණයි!
බුදු සරණයි අක්කට.....!!එයාල ආයේ මාස ගානකින් එන්නෙ ගීතයක් ඉල්ලන්න.kohomada meka dl karanne?
දූ පුතුනේ රට අපේය ...
දූ පුතුනේ අප රටේය ...
ශාලිත අබේවික්රම - http://www.mediafire.com/download.php?nyn5vf5ncmw
Gaththa... Kooo track eka....!!! me version eka mama gawa nae!!

Gaththa... Kooo track eka....!!! me version eka mama gawa nae!!
