SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

yasilady

Member
Oct 9, 2009
547
15
0
Many thanks!
11.gif

yaluwane menna magen old album ekak............

bangali walalu, anjalin gunathilaka.........

http://uploadmirrors.com/download/0SRFESVM/anjalin

:no::no::no::eek::eek::eek::eek::shocked::shocked::shocked:
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    බිංදු බිංදු කඳුළු බිංදු-කිත්සිරි ජයසේකර
    bindu bindu kandulu- k. jayasekara
    320kbps-8.20MB


    බොහොම ස්තූතියි ශම්මි අක්කේ......
    මමත් මේ ගීතය අරගන්නවා....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    2afg4g3.jpg


    Milton Mallawarachchi - Reye Rudhuru



    රැයේ රුදුරු සිහින ලොවක
    ලැතැවී වැලපී හඬලා ඉකි බිඳ
    මා තනි වෙන්නම් මා තනි වෙන්නම්....

    මා නමින් එදා නොගැයූ ගීතයක් වෙලා
    ආදරේ සිහින මාලිගා මවා සැනසුනා
    ඒ ඔබේ සිහින මන්දිරේ ඉරිතැලි විසිරුනා

    ආදරෙන් බැඳී පැටලී මා දෙ අත් වෙලා
    ජීවිතේ මිහිරි ගීතයේ තනුව ඈ වුනා
    අද ඔබේ සිහින මන්දිරේ මට හොරා සැඟවිලා....
    ගොඩාක් ස්තූතියි අයියේ......මමත් මේ සිංදුව අරගන්නවා...
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    කණකර සැරසූ මාලඅරුංගල් ... හංදියෙ කඩයට උගස් වෙලා ...
    දහස් වරක් සේදූ සුදු ගවුමේ ... හැඩ රැලි දැන් හොඳටම මැකිලා ...
    ඒත් අනේ නැහැ... නංගියෙ ඔබගේ ... වත මල මැලවීලා ...
    නොහඬන් කඳුලු සලා ... නොහඬන් කඳුලූ සලා ...

    ශාලිත අබේවික්‍රම - http://www.mediafire.com/download.php?zqnynzd4xym
     
    kohomada meka dl karanne?
    එයාල ආයේ මාස ගානකින් එන්නෙ ගීතයක් ඉල්ලන්න.
    මේ ගීතය අප අතර තිබුනා.ටිකක් ඉන්න .කව්රුහෝ හොයල දෙයි.
    හා මෙන්න........!

    uld by malindaprasad
    yadamin benda-nanda malani
     
    Last edited:
    Status
    Not open for further replies.