machan deelaka gawanam athi balamu pora awama

Thanks Shiwaaa... Mama yanawa....

machan deelaka gawanam athi balamu pora awama

thanx machan......................
uba ela kollekne................![]()
වියලි කලාපයේ සිට රන්දහදිය සුවඳ හොඳින්ම හඳුනන කෙනෙකුගේ සිතට නිරායාශයෙන්ම නැඟෙන හැඟුමක්.

mamat adahasa anumatha karanawa ... nirayaasayen ma negunu godaak hoda nirmaanayak....වියලි කලාපයේ සිට රන්දහදිය සුවඳ හොඳින්ම හඳුනන කෙනෙකුගේ සිතට නිරායාශයෙන්ම නැඟෙන හැඟුමක්.
නරකද කවි ලියන්න ගත්තොත් !![]()

වැහි කාලයත් ගෙවී යන්නට ආසන්නයි.
තාමත් අහස දෙස බලාගෙන ඔවුන් බලාපොරොත්තුවෙන් හිඳියි.
මෙදා මහ කන්නයේ කුඹුර හා ගන්නට දිය පොද හිඟ වී අයෙක්
බලාසිටින අතර තව අයෙක් වපුල කුඹුරේ මැරීයන ගොයම් ගස්
දෙස බලා හූල්ලමින් සිටියි.
තව කිහිප දෙනෙක් ඉතිරිව ඇති වැව් දිය පොද බෙදා ගත
නොහැකිව විරසකවී ඇත.
ජනතා සේවකයන් අක්කර දහස් ගනන් කැළෑ කපා ඒවායේ
කෙසෙල්, උක් ඉඳුවන්ට මාන බලමින් පිඹුරුපත් සකසා අවසානය.
අලි ඇතුන් උන් හිටි තැන් අහිමිව ගම් වැදෙත්.
ගම් ආරක්ෂා කරන්නට සිටිනා අවිගත් අයගේ අවියට නම්
ඉස්පාසුවක් නැත. දැවැන්තයින් හා මිනිසුන්ද මිනිසුන් හා
දැවැන්තයින් අතර නොනිමි අරගලයේ වාසිය මිනිසාට ගොසින්ය.
පෙරදා දැල් අතර හිරවුණු මත්සකයන්ට උණ්ඩයක රහ බලන්ට හැකිව ඇත.
මිනිසුන් නොමිනිසුන් වී ඇති අවධියක වැස්සවහාලක දෙවියන්ගේ
බැල්මත් නැතිවී ගොසින්ද...
පෙර කළ ගෙට ගත් දහඩිය මහන්සිය තව ටික දිනකින් අවසන්
වෙත්. ගොවිරජානන් හට ආදරයෙන් ලබා දුන් මුදල පොලියත්
සමඟ ලැබෙන තුරු දතකට මැඳගෙන බැංකුව බලාගෙන සිටිත්.
මේ හැමගේ මුවේ සිනාවක් නඟන්නට
වැව් පිරී වේල දිගේ රන්දිය ගලා යන කාලය අද හෙටම උදා වී
බලාපොරොත්තු රහිත හිතට සැනසුම ගෙනෙන දිනය උදාවේවා.
වසීවා වැසි වසීවා
සෙත් පිරිත් සජ්ඣායනේ
අනුහසින් වැසි වසීවා
හිදී සැඟවුණු සුනිල දියවර
ගිරි හිසින් යළි ඇදේවා
ගලන ඇල දොළ
යන දිය මත
නෙළුම් මානෙල් පිපේවා
අහස අක් වැසි
යළි ලැබීලා යස පොළොව
තෙත් කෙරේවා
සිහිල් නිල් දිය නිලට ලැබිලා
නැවුම් සුවඳක් දැනේවා
අහිංසක ගැමි මුවේ හසරැල්
නැගේවා යළි නැගේවා

SL OLD Hits කියන මේ හූය එකම පවුලක් බවට මොනවට පසක් කරමින් මා සමඟ දිගටම රැදී සිටිමින් හැම අවස්ථාවකදීම පොදුවේ හෝ පුද්ගලිකව මා අමතමින් ඔබ සියළු දෙනා දැක්වූ සහයෝගය සමග සහෝදරකම කවදාවත් අමතක කරන්ඩ බෑ.
කිසිදිනක දැක කථා කර නැති වුවත් ඔබලා සියළුදෙනා අපි එකම පවුලක් යන සංකල්පයේ රැදී සිටිමින් මේ දක්වන ලෙන්ගතුකම අපේ සහෝදර බැඳීම් තවත් අළුත් කරනවා.
මෙවන් සහෝදර සහෝදරියන් පිරිසක් හඳුනා ගැනීමට ලැබීම නම් මා ලැබූ විශාල භාග්‍යයක්.
ඉතිං ඔබත් සමග පෙරසේම රැදී සිටීමට මම තීරණය කලා.
ඒ සඳහා ඔබලාගේ සහෝදරාත්මක සහයෝගය මහඟු පිටිවහක් වනු ඇති යැයි මා බලාපොරොත්තු වෙනවා.
මා වෙනුවෙන් අදහස් දැක්වූ ඔබ සැමටම නැවතත් බෙහෙවින්ම ස්තුති වන්ත වන අතර පවතින කාර්යය බහුල බව නිසාම ඔබ සැම හට පුද්ගලිකව ඇමතීමට නොහැකිවීම ගැන සමාව ඉල්ලා සිටිනවා.

වැහි කාලයත් ගෙවී යන්නට ආසන්නයි.
තාමත් අහස දෙස බලාගෙන ඔවුන් බලාපොරොත්තුවෙන් හිඳියි.
මෙදා මහ කන්නයේ කුඹුර හා ගන්නට දිය පොද හිඟ වී අයෙක්
බලාසිටින අතර තව අයෙක් වපුල කුඹුරේ මැරීයන ගොයම් ගස්
දෙස බලා හූල්ලමින් සිටියි.
තව කිහිප දෙනෙක් ඉතිරිව ඇති වැව් දිය පොද බෙදා ගත
නොහැකිව විරසකවී ඇත.
ජනතා සේවකයන් අක්කර දහස් ගනන් කැළෑ කපා ඒවායේ
කෙසෙල්, උක් ඉඳුවන්ට මාන බලමින් පිඹුරුපත් සකසා අවසානය.
අලි ඇතුන් උන් හිටි තැන් අහිමිව ගම් වැදෙත්.
ගම් ආරක්ෂා කරන්නට සිටිනා අවිගත් අයගේ අවියට නම්
ඉස්පාසුවක් නැත. දැවැන්තයින් හා මිනිසුන්ද මිනිසුන් හා
දැවැන්තයින් අතර නොනිමි අරගලයේ වාසිය මිනිසාට ගොසින්ය.
පෙරදා දැල් අතර හිරවුණු මත්සකයන්ට උණ්ඩයක රහ බලන්ට හැකිව ඇත.
මිනිසුන් නොමිනිසුන් වී ඇති අවධියක වැස්සවහාලක දෙවියන්ගේ
බැල්මත් නැතිවී ගොසින්ද...
පෙර කළ ගෙට ගත් දහඩිය මහන්සිය තව ටික දිනකින් අවසන්
වෙත්. ගොවිරජානන් හට ආදරයෙන් ලබා දුන් මුදල පොලියත්
සමඟ ලැබෙන තුරු දතකට මැඳගෙන බැංකුව බලාගෙන සිටිත්.
මේ හැමගේ මුවේ සිනාවක් නඟන්නට
වැව් පිරී වේල දිගේ රන්දිය ගලා යන කාලය අද හෙටම උදා වී
බලාපොරොත්තු රහිත හිතට සැනසුම ගෙනෙන දිනය උදාවේවා.
වසීවා වැසි වසීවා
සෙත් පිරිත් සජ්ඣායනේ
අනුහසින් වැසි වසීවා
හිදී සැඟවුණු සුනිල දියවර
ගිරි හිසින් යළි ඇදේවා
ගලන ඇල දොළ
යන දිය මත
නෙළුම් මානෙල් පිපේවා
අහස අක් වැසි
යළි ලැබීලා යස පොළොව
තෙත් කෙරේවා
සිහිල් නිල් දිය නිලට ලැබිලා
නැවුම් සුවඳක් දැනේවා
අහිංසක ගැමි මුවේ හසරැල්
නැගේවා යළි නැගේවා

Adanam Wahinawa Sikurui Appe Loku Ayya Dakapu Kal Hariyata Amma Thaththa Dakka Wage.......![]()

1972 "ඉහත ආත්මය" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. ගායන සහය සුවී සෙනායා
) Mamath Me Lassana Songs Tika Aragaththa Oyata Godaaak Pin Mewage Lassana Songs Tikak Apita Genath Dunnata .................magulak kataaa karanawaaa .![]()
![]()

Ane Loku Ayye Pin Sidda Wewi Mata Kellek Set Karala Dennakooooo Thama Kauruwath Nathoooooooo ...........![]()

වියලි කලාපයේ සිට රන්දහදිය සුවඳ හොඳින්ම හඳුනන කෙනෙකුගේ සිතට නිරායාශයෙන්ම නැඟෙන හැඟුමක්.
නරකද කවි ලියන්න ගත්තොත් !![]()
අය්යෝ... අපිවත් බය කරනවනනේei machan amaaaruwe weteenna hadanne? nikan leda daaganne netuwa taniyama idapan. balanna mata dan welaaa tiyana de ..EK log wennawat welaaawak ne![]()

අය්යෝ... අපිවත් බය කරනවනනේ![]()

nikamata wageee kiwwwe. meeka script eke nehe 
mamat adahasa anumatha karanawa ... nirayaasayen ma negunu godaak hoda nirmaanayak....![]()
![]()
machan umba gena wistara mama denagathte shiwa gen. umba aaye aapu 1 gena mata godaaak stutui. thread start karatdi mamat sinduwak denna godaaak mahansi unaaa. ee de danne api witarai. kawuru t kiyana deyak wedak nehe. digatama post karanna. mage thread 1 k post wedi karagannna nemei, lankawe hoda rasikayan pirisak bihi kaaranna i matat oone. mama karapu de sulu deyak. eeth oyala ge shaktiyenui me de idiriyata yanne. b.s