SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
Macho Mata Harima Sathuthui Uba Apahu Ape Mahagedarata Apu Ekata Api Me Mahagedara Inne Ekama Paulak Kiyana Hageemen Eka Meke Jeewath Wena Ka Lagath Thiyana Hageemak Digu Gamanak Yaddi Podi Podi Hala Hapeem Wenawa Api Macho Ewa Iwasagena Katauthu Kaloth Digatama Me Gamana Yanna Puluwanai Macho............:nerd::nerd:

Api Apahu Set Wela Parana Purudu Widihatama Me Gamana Yamu Suranga........
:):):)

Bohoma Sthuthi Machan Maath Ekka Digatma Redila Hitiyata. Ae Wagema Umba Dakwapu Sahayogayata
 
ස්තුතිය ශම්මි. අනේ මට ඒක නම් හරියන්නේ නෑ. මම මේ ලිව්වේ වැස්ස නැති එක ගැන එකපාරටම පොල්ලෙන් ගහනවා වගේ කියන්ඩ බැරි නිසා. මීට කලින් මම ඔය විදියට ලියලා නෑ
"මං උඹට ආදරෙයි. උඹ කැමතිද" කියලත් ඔය නිසැඳැස් ලියන්නේ.ඒවටත් කට්ටිය හරි ෂෝක්, රසවත් කියල පැන පැන කමෙන්ට්ස් දාන්නේ.ඊට වඩා කොච්චර ලස්සනට සුරංගට ලියන්න පුළුවන්ද කියලා මෙතන ඉන්න අය දැන් දන්නවා.
 

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
ei machan amaaaruwe weteenna hadanne? nikan leda daaganne netuwa taniyama idapan. balanna mata dan welaaa tiyana de ..EK log wennawat welaaawak ne :baffled::baffled::rofl::rofl::rofl::rofl::lol::lol::lol:

Ha Ha Hore Danuna Danuna Mata Nawe Moko Kiyala....... :rofl::rofl::rofl::rofl:

Oya Panne Balala Mallen Eliyata Ayya Wifeta Baye Neda EK enne Naththe Hikzzz...... :lol::lol::lol:

Mokada Kiyanne Damuda Manawa Himikam Naduwak Mama Case Eka File Karala Dennam Ayya Adagena Yanna .......:baffled::nerd:

Ayya Kathawak Thiyanawane Peenanna Diyatama Bahinna Ona Kiyala Kellek Set karagenama Balanna Ona habai Me Ahena Kathawala Hatiyata Thanikada Jeewithe Hodai Wagei ...........:(:(:(

Athuwath Bari Nathuwath Bari Ayane Kello Kiyanne Ane Onna Owa Paththaka Dala Wifewath Adagena Enna Ape Thread Ekata Ethakota Ayya Wenuwata Akka Idine habai Ayyata Thamai Gedara wada tika Karanna Wenne Akka Thread Eke Innakota Hode [Danuth Wadi Wenasak Naha Neda Okkoma Gedara Wada Tika Ayya Neda Karanne:rofl::rofl::rofl: ] (Kohomada Tikiri Mole).......:nerd::nerd::nerd:
 
Last edited:

madhu4gr

Member
Feb 9, 2007
4,709
79
0
43
Homagama
ninenet9

machan umabata puluwan nam mata sinduwak liyala deepan. mama melody 1 karannam . mama dannawa umbata mata ooni karana de denna puluwan kiyala. oyage rasa windanaya thulin tamai oya wagee nirmaana bihiwenne. lankaaawet artist la innawa kiyala mata dan danenawa... :) :)
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
ගංගා සහ නිශ්ශංක ටෙලි නාට්‍යයේ තේමා ගීතය වන
මේ ගීතයේ HQ එකක් හොයා ගන්ඩ බැරිව තිබුනේ.


සිනා පිපෙනා මේ වසන්තය
සමිතා මුදුන්කොටුව / ලක්‍ෂ්මන් විජේසේකර

Sina Pipena Me Wasanthaya
Samith Mudunkotuwa / Lakshman Wijesekara


(PW Protected)

 
Last edited:
  • Like
Reactions: m3pium

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala

අප්පා උඹේ හොර දෙටුවා
අම්මා හරිම කුණකටුවා
ඒ හින්දා පුතේ නුඹට
මුළු ලෝකෙම දණ නමාවි......


කන්ද උඩින් මම යන්නේ
කරෙන් නුඹව ගෙනියන්නේ
මඟ බලමින් අර ඉන්නේ
මාමා උඹේ බලපන්නේ......



වැල් පාලමේ ගීතය
හුණු වටයේ කථාව
(මානෙල් ජයසේන)


Wel Palame Geethaya
Hunu wataye Kathawa

(Manel Jayasena)



(PW Protected)

අප අතරින් වියොවූ හෙන්රි ජයසේන සහ මානෙල් ජයසේන යන ශ්‍රේෂ්ඨ කළාකරුවන් දෙදෙනාටම නිවන්සුව ලැබේවා!

Onna Mamath Gaththa Me Lassana Geethaya Macho Aththatama Kanagatui Henri Jayasena Mahathmaya Apita Nathi Una Eka Gana Lankawata Hitiya Hodama Rangana Shilpiyek Thamai Henri Jayasena Mahathmaya........:(:(:(
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
"මං උඹට ආදරෙයි. උඹ කැමතිද" කියලත් ඔය නිසැඳැස් ලියන්නේ.ඒවටත් කට්ටිය හරි ෂෝක්, රසවත් කියල පැන පැන කමෙන්ට්ස් දාන්නේ.ඊට වඩා කොච්චර ලස්සනට සුරංගට ලියන්න පුළුවන්ද කියලා මෙතන ඉන්න අය දැන් දන්නවා.

මට එච්චර සිංහල භාවිතාව ගැන ශම්මිට තරම් දැනුමක් නෑ. මට හිතෙන්නේ ශම්මිගේ සිංහල දැනුමත් එක්කම හොඳ නිර්මාණ කරන්ඩ පුළුවන් වෙයි කියලා.

සුබ රාත්‍රියක් ශම්මි

බුදු සරණයි

 

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
malaaa.... :baffled: me, mama nikamata kiyanne. oowa rahase katha karanna oone deewal .. post eka kella dekkot wasala hamaaarai :lol: :lol: :lol:

Aiyo Mama kata waraddagena Neda meka Dakkoth Wisumak Wenne Nathi Wewi Neda Onna Ehenam Mama Mukuth Publicly Kiyanne Naha Akkata Pm Ekak Yawannako Ethakota Wade Harine (Mata Ewannako Akkage User Name Eka Kirigahata Anna Wage Wade Karala Thiyannam Ayeth Ithin Gedara Patha Palathe Yanna Bari Wenna Hikzzzz)......:rofl::baffled::lol::cool:
 

madhu4gr

Member
Feb 9, 2007
4,709
79
0
43
Homagama
Aiyo Mama kata waraddagena Neda meka Dakkoth Wisumak Wenne Nathi Wewi Neda Onna Ehenam Mama Mukuth Publicly Kiyanne Naha Akkata Pm Ekak Yawannako Ethakota Wade Harine (Mata Ewannako Akkage User Name Eka Kirigahata Anna Wage Wade Karala Thiyannam Ayeth Ithin Gedara Paththe Yanna Bari Wenna Hikzzzz)......:rofl::baffled::lol::cool:

eyage user mamai. itin user name eka madhu4gr :P : P
 

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
කෙටි වුවත් සුවබර රාත්‍රියක්, සැපවත් අළුත් දවසක් වේවා !
මගේ දවසේ වැඩ අවසන්,මම යනවා
යළි හමු වෙන්නයි

Good Night Shamee........
 

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
Palu Gei Walan Bidinna Chance Ekak Awa........ :lol::lol::lol:

Me Songs Tika Uresha Ravihari Mul Kalaye Hindi Melody Walata Kala Songs Me Names Thiyana Songs H.R. Jothipala Mahathmaya Kiyala Thiyanawa Patalawaganna Epa Kamathi Aya Gannako............





Enjoy.............


:sorry:Password Protected:sorry:
 
Status
Not open for further replies.