SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වැහි කාලයත් ගෙවී යන්නට ආසන්නයි.

    තාමත් අහස දෙස බලාගෙන ඔවුන් බලාපොරොත්තුවෙන් හිඳියි.
    මෙදා මහ කන්නයේ කුඹුර හා ගන්නට දිය පොද හිඟ වී අයෙක්
    බලාසිටින අතර තව අයෙක් වපුල කුඹුරේ මැරීයන ගොයම් ගස්
    දෙස බලා හූල්ලමින් සි‍ටියි.

    තව කිහිප දෙනෙක් ඉතිරිව ඇති වැව් දිය පොද බෙදා ගත
    නොහැකිව විරසකවී ඇත.

    ජනතා සේවකයන් අක්කර දහස් ගනන් කැළෑ කපා ඒවායේ
    කෙසෙල්, උක් ඉඳුවන්ට මාන බලමින් පිඹුරුපත් සකසා අවසානය.
    අලි ඇතුන් උන් හිටි තැන් අහිමිව ගම් වැදෙත්.

    ගම් ආරක්ෂා කරන්නට සිටිනා අවිගත් අයගේ අවියට නම්
    ඉස්පාසුවක් නැත. දැවැන්තයින් හා මිනිසුන්ද මිනිසුන් හා
    දැවැන්තයින් අතර නොනිමි අරගලයේ වාසිය මිනිසාට ගොසින්ය.
    පෙරදා දැල් අතර හිරවුණු මත්සකයන්ට උණ්ඩයක රහ බලන්ට හැකිව ඇත.

    මිනිසුන් නොමිනිසුන් වී ඇති අවධියක වැස්සවහාලක දෙවියන්ගේ
    බැල්මත් නැතිවී ගොසින්ද...

    පෙර කළ ගෙට ගත් දහඩිය මහන්සිය තව ටික දිනකින් අවසන්
    වෙත්. ගොවිරජානන් හට ආදරයෙන් ලබා දුන් මුදල පොලියත්
    සමඟ ලැබෙන තුරු දතකට මැඳගෙන බැංකුව බලාගෙන සිටිත්.

    මේ හැමගේ මුවේ සිනාවක් නඟන්නට

    වැව් පිරී වේල දිගේ රන්දිය ගලා යන කාලය අද හෙටම උදා වී
    බලාපොරොත්තු රහිත හිතට සැනසුම ගෙනෙන දිනය උදාවේවා.

    නියං කාලයේ එකම පැතුමක් මතින් සැනසුම ගෙනෙන්නට ප්‍රාර්ථනාවකුත් එක්ක ලස්සන නිර්මාණයක් අයියේ...ගමක මිනිසුන්ට විදින්නට සිදුවන තාඩන පීඩන වෙනත් ඇසකින්...
    හදුන ගත්ත හැකියාව අමතක කරන්න එපා....දිගටම නිර්මාණ කරන්න අයියේ....
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    nangiya kohomada ithin. hondin kiyala hithanawa.

    lassanama lassana geetha godariyak apita thilina karala thiyenawa mama dakka..nangi apita inna sithin harima sakthimath nangiyek..mata a gana hari sathutui..

    nangita jaya..

    Bohoma sthuthi aiye......Kohomada ron aiye....api hodin... ron aiyage dahasakuth wada athara mahagedarata avith yana eka koitharam deyakda.... Ron aiyage hama wadakma saarthaka wenna kiyala prarthana karanawa.....!!!
    Theruwan saranai ron aiyata..!
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    නියං කාලයේ එකම පැතුමක් මතින් සැනසුම ගෙනෙන්නට ප්‍රාර්ථනාවකුත් එක්ක ලස්සන නිර්මාණයක් අයියේ...ගමක මිනිසුන්ට විදින්නට සිදුවන තාඩන පීඩන වෙනත් ඇසකින්...
    හදුන ගත්ත හැකියාව අමතක කරන්න එපා....දිගටම නිර්මාණ කරන්න අයියේ....

    බොහෝම ස්තුතියි සොයුරිය ඔබටත්.
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
    මා පිපුනේ නැත මේ දෙරණේ
    නන්දා මාලනී - මුල්ම ගීතය

    Udangu Liyan Gotha Bandina
    Nanda Malani - Original

    (PW Protected)
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    වැහි කාලයත් ගෙවී යන්නට ආසන්නයි.

    තාමත් අහස දෙස බලාගෙන ඔවුන් බලාපොරොත්තුවෙන් හිඳියි.
    මෙදා මහ කන්නයේ කුඹුර හා ගන්නට දිය පොද හිඟ වී අයෙක්
    බලාසිටින අතර තව අයෙක් වපුල කුඹුරේ මැරීයන ගොයම් ගස්
    දෙස බලා හූල්ලමින් සි‍ටියි.

    තව කිහිප දෙනෙක් ඉතිරිව ඇති වැව් දිය පොද බෙදා ගත
    නොහැකිව විරසකවී ඇත.

    ජනතා සේවකයන් අක්කර දහස් ගනන් කැළෑ කපා ඒවායේ
    කෙසෙල්, උක් ඉඳුවන්ට මාන බලමින් පිඹුරුපත් සකසා අවසානය.
    අලි ඇතුන් උන් හිටි තැන් අහිමිව ගම් වැදෙත්.

    ගම් ආරක්ෂා කරන්නට සිටිනා අවිගත් අයගේ අවියට නම්
    ඉස්පාසුවක් නැත. දැවැන්තයින් හා මිනිසුන්ද මිනිසුන් හා
    දැවැන්තයින් අතර නොනිමි අරගලයේ වාසිය මිනිසාට ගොසින්ය.
    පෙරදා දැල් අතර හිරවුණු මත්සකයන්ට උණ්ඩයක රහ බලන්ට හැකිව ඇත.

    මිනිසුන් නොමිනිසුන් වී ඇති අවධියක වැස්සවහාලක දෙවියන්ගේ
    බැල්මත් නැතිවී ගොසින්ද...

    පෙර කළ ගෙට ගත් දහඩිය මහන්සිය තව ටික දිනකින් අවසන්
    වෙත්. ගොවිරජානන් හට ආදරයෙන් ලබා දුන් මුදල පොලියත්
    සමඟ ලැබෙන තුරු දතකට මැඳගෙන බැංකුව බලාගෙන සිටිත්.

    මේ හැමගේ මුවේ සිනාවක් නඟන්නට

    වැව් පිරී වේල දිගේ රන්දිය ගලා යන කාලය අද හෙටම උදා වී
    බලාපොරොත්තු රහිත හිතට සැනසුම ගෙනෙන දිනය උදාවේවා.

    වසීවා වැසි වසීවා
    සෙත් පිරිත් සජ්ඣායනේ
    අනුහසින් වැසි වසීවා

    හිදී සැඟවුණු සුනිල දියවර
    ගිරි හිසින් යළි ඇදේවා

    ගලන ඇල දොළ
    යන දිය මත ‍
    නෙළුම් මානෙල් පිපේවා

    අහස අක් වැසි
    යළි ලැබීලා යස පොළොව
    තෙත් කෙරේවා

    සිහිල් නිල් දිය නිලට ලැබිලා
    නැවුම් සුවඳක් දැනේවා

    අහිංසක ගැමි මුවේ හසරැල්
    නැගේවා යළි නැගේවා

    වසීවා වැසි වසීවා - අමරදේව මාස්ටර්
    Waseewa Wesi - W. D. Amaradewa

    නියමයි මචං උඹ නියම වැඩ කාරෙයෙක් නෙ බං
    මගෙන් සුභ පැතුම් තව නිර්මාණ කරන්න.
     
    Hari Hari 220ma DElete Kara Den Nam ලියුම් පෙට්ටිය හිස්.
    හා.. මේ උදෙන්ම ඇවිල්ලා ඉන්නෙ.ආයුබෝවන්ඩ ! සුරංගගෙන් යම් විස්තරයක් ලැබුනද?(අපරාදේ සෙනෙහෙ කොල වගේ ඒවත් මැකෙන්න ඇති):lol:
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ආයුබෝවන් සුරංග !:)
    නලින්ගේ ලියුම් පෙට්ටිය තාම ඉඩ නෑ.අර විස්තරේ යවන්න ඊයේ ඉඳල බැලුවා.
    :no:

    ආයුබෝවන් ශම්මි. මමත් ඊයේ කිහිප වතාවක් උත්සහා කළා. ඒත් තත්වය පෙරසේමයි. දැනට මම ඒ විදියට ක්‍රියාත්මක කරගෙන යනවා. අද සමහර විට එයාගෙන ප්‍රතිචාරයක් ලැබෙයි. ඒ වැඩේ නම් මට හිතෙන විදියට සාර්ථක වෙයි. මට නම් දැන් හරි පහසුයි
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    හා.. මේ උදෙන්ම ඇවිල්ලා ඉන්නෙ.ආයුබෝවන්ඩ ! සුරංගගෙන් යම් විස්තරයක් ලැබුනද?(අපරාදේ සෙනෙහෙ කොල වගේ ඒවත් මැකෙන්න ඇති):lol:

    සෙනෙහෙ කොලEa Mokadda..? :oo: :oo:
    :lol::lol:
     
    මෙන්න මගෙනුත් උදේම දේශිභිමානී ගීතයක්

    (ගුවන්විදුලි තැටි ගබඩාවෙන් ගත්පිට පතකි)

    මේ අපේ මාතෘ භූමියයි-ලාලනී සෝමසිරි සමඟ අමිතා වැදිසිංහ
    me ape mathruboomiyai-l somasiri/a wedisingha

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ගංගා සහ නිශ්ශංක ටෙලි නාට්‍යයේ තේමා ගීතය වන
    මේ ගීතයේ HQ එකක් හොයා ගන්ඩ බැරිව තිබුනේ.

    සිනා පිපෙනා මේ වසන්තය
    සමිතා මුදුන්කොටුව / ලක්‍ෂ්මන් විජේසේකර

    Sina Pipena Me Wasanthaya
    Samith Mudunkotuwa / Lakshman Wijesekara

    (PW Protected)

    පසු කරමින් මහ කඳුවැටි ඕවිටි
    පාළු සොහොන් පිටි
    රබර් වතු බඩ වැටි
    ගල් මුල් වල පය පැටලී වැටි වැටි

    මතකයි හඳපානේ කැන්දන් ආ හැටි..........

    දෑ සමන් මලක් වගේ
    රෝහණ බැද්දගේ
    (මුල් ගීතය)

    Desaman Malak Wage
    Rohana Beddage
    (original)
    ninenet9.jpg

    (PW Protected)

    Meke Link Eka Dala Ne Machan

    වැහි කාලයත් ගෙවී යන්නට ආසන්නයි.

    තාමත් අහස දෙස බලාගෙන ඔවුන් බලාපොරොත්තුවෙන් හිඳියි.
    මෙදා මහ කන්නයේ කුඹුර හා ගන්නට දිය පොද හිඟ වී අයෙක්
    බලාසිටින අතර තව අයෙක් වපුල කුඹුරේ මැරීයන ගොයම් ගස්
    දෙස බලා හූල්ලමින් සි‍ටියි.

    තව කිහිප දෙනෙක් ඉතිරිව ඇති වැව් දිය පොද බෙදා ගත
    නොහැකිව විරසකවී ඇත.

    ජනතා සේවකයන් අක්කර දහස් ගනන් කැළෑ කපා ඒවායේ
    කෙසෙල්, උක් ඉඳුවන්ට මාන බලමින් පිඹුරුපත් සකසා අවසානය.
    අලි ඇතුන් උන් හිටි තැන් අහිමිව ගම් වැදෙත්.

    ගම් ආරක්ෂා කරන්නට සිටිනා අවිගත් අයගේ අවියට නම්
    ඉස්පාසුවක් නැත. දැවැන්තයින් හා මිනිසුන්ද මිනිසුන් හා
    දැවැන්තයින් අතර නොනිමි අරගලයේ වාසිය මිනිසාට ගොසින්ය.
    පෙරදා දැල් අතර හිරවුණු මත්සකයන්ට උණ්ඩයක රහ බලන්ට හැකිව ඇත.

    මිනිසුන් නොමිනිසුන් වී ඇති අවධියක වැස්සවහාලක දෙවියන්ගේ
    බැල්මත් නැතිවී ගොසින්ද...

    පෙර කළ ගෙට ගත් දහඩිය මහන්සිය තව ටික දිනකින් අවසන්
    වෙත්. ගොවිරජානන් හට ආදරයෙන් ලබා දුන් මුදල පොලියත්
    සමඟ ලැබෙන තුරු දතකට මැඳගෙන බැංකුව බලාගෙන සිටිත්.

    මේ හැමගේ මුවේ සිනාවක් නඟන්නට

    වැව් පිරී වේල දිගේ රන්දිය ගලා යන කාලය අද හෙටම උදා වී
    බලාපොරොත්තු රහිත හිතට සැනසුම ගෙනෙන දිනය උදාවේවා.

    වසීවා වැසි වසීවා
    සෙත් පිරිත් සජ්ඣායනේ
    අනුහසින් වැසි වසීවා

    හිදී සැඟවුණු සුනිල දියවර
    ගිරි හිසින් යළි ඇදේවා

    ගලන ඇල දොළ
    යන දිය මත ‍
    නෙළුම් මානෙල් පිපේවා

    අහස අක් වැසි
    යළි ලැබීලා යස පොළොව
    තෙත් කෙරේවා

    සිහිල් නිල් දිය නිලට ලැබිලා
    නැවුම් සුවඳක් දැනේවා

    අහිංසක ගැමි මුවේ හසරැල්
    නැගේවා යළි නැගේවා

    වසීවා වැසි වසීවා - අමරදේව මාස්ටර්
    Waseewa Wesi - W. D. Amaradewa

    උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
    මා පිපුනේ නැත මේ දෙරණේ
    නන්දා මාලනී - මුල්ම ගීතය

    Udangu Liyan Gotha Bandina
    Nanda Malani - Original

    (PW Protected)

    Anik SOng Tika Nam Gattha
    Thanksssssss
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මෙන්න මගෙනුත් උදේම දේශිභිමානී ගීතයක්

    (ගුවන්විදුලි තැටි ගබඩාවෙන් ගත්පිට පතකි)

    මේ අපේ මාතෘ භූමියයි-ලාලනී සෝමසිරි සමඟ අමිතා වැදිසිංහ
    me ape mathruboomiyai-l somasiri/a wedisingha

    බලාගෙන ගුවන්විදුලි තැටි ගබඩාවට හැම තිස්සෙම රිංගන්න එපා... මට්ටු වුෙනාත්....
    :lol::lol::lol:
    තැන්ක්ස්......
     
    Status
    Not open for further replies.