GEN. SARATH FONSEKA'S SECURITY REDUCED

BRAINY

Active member
  • sk1-1.png

    sk-1.png
     
    Last edited:

    BRAINY

    Active member
  • Mekanam Balu Wedak Thama. Ath Generalwa Weerayek Kale Mahinda Ake Dekak Na.

    මහින්දව වීරයෙක් කළේ සරත්ද, සරත්ව වීරයෙක් කළේ මහින්ද ද කියන එක නෙවෙයි වැදගත්. :no:
    රටට කියන්න බැරි තරම් සේවයක් කරපු මනුස්සයෙකුට මෙහෙමද සලකන්නෙ කියන එකයි. :oo:

    බල තන්හාව :no:

    රටට හෙන ගැහුවත් කමක් නෑ. මහින්ද යුද්දෙ කරල තියෙන්නෙ රටට තියෙන ආදරේට
    නෙවෙයි; තමන්ට දේශපාලන වසියක් ගන්න කියලයි මේව දකිනකොට හිතෙන්නෙ. නැත්නම් කොටි
    රෙද්ද අස්සෙ දාගෙන, රටක් වටින මනුස්සයෙක්ට මෙහෙම කරයිද ? :oo:
     
    පාට කන්නාඩි ගලවලා ඉගෙන ගත් මහත්වරු මේවට උත්තරයක් දෙන්න බලන්න.
     
    madusha.ac

    Junior member
  • Jan 30, 2007
    711
    16
    18
    මහින්දව වීරයෙක් කළේ සරත්ද, සරත්ව වීරයෙක් කළේ මහින්ද ද කියන එක නෙවෙයි වැදගත්. :no:
    රටට කියන්න බැරි තරම් සේවයක් කරපු මනුස්සයෙකුට මෙහෙමද සලකන්නෙ කියන එකයි. :oo:

    බල තන්හාව :no:

    රටට හෙන ගැහුවත් කමක් නෑ. මහින්ද යුද්දෙ කරල තියෙන්නෙ රටට තියෙන ආදරේට
    නෙවෙයි; තමන්ට දේශපාලන වසියක් ගන්න කියලයි මේව දකිනකොට හිතෙන්නෙ. නැත්නම් කොටි
    රෙද්ද අස්සෙ දාගෙන, රටක් වටින මනුස්සයෙක්ට මෙහෙම කරයිද ? :oo:

    hariyata hari machan.....
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    http://lankatruth.com/sin/index.php...-08-06&catid=35:2008-10-13-08-30-14&Itemid=27

    Meka balapan 800 35ta adu karalalu UNP ekata kede yana sites maraine oi!,25 athi appa dan ithin retired ne ea warap prasada ottu nane!;)

    samanya hamuda niladariyek nemene vshrama gye
    kot parajaya karanna hamudawa meheyawapu hamuda pradaniya
    kotinge maragena marena bobayakatath ahu wela jvthe beragatta nayakaya
    ehema kenekta samanya arakshawak dla hari yanawada?
    mahinda karana hamadema hari kiyala htanna purudu wen epa machn
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,642
    2
    115,516
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    samanya hamuda niladariyek nemene vshrama gye
    kot parajaya karanna hamudawa meheyawapu hamuda pradaniya
    kotinge maragena marena bobayakatath ahu wela jvthe beragatta nayakaya
    ehema kenekta samanya arakshawak dla hari yanawada?
    mahinda karana hamadema hari kiyala htanna purudu wen epa machn

    SF ma eka media ekata keyanakan poddak balamu bro(sirasa wage),guard eka madinam eya eka keyaine...