dan MR koti samaga heluwen...kotinwa nethikarapu general anathure...![]()
Mekanam Balu Wedak Thama. Ath Generalwa Weerayek Kale Mahinda Ake Dekak Na.

BARBARIC..... GOV ACTs SO DESPERATE....

yeah man, this is so PATHETIC !!!![]()

පාට කන්නාඩි ගලවලා ඉගෙන ගත් මහත්වරු මේවට උත්තරයක් දෙන්න බලන්න.මහින්දව වීරයෙක් කළේ සරත්ද, සරත්ව වීරයෙක් කළේ මහින්ද ද කියන එක නෙවෙයි වැදගත්.
රටට කියන්න බැරි තරම් සේවයක් කරපු මනුස්සයෙකුට මෙහෙමද සලකන්නෙ කියන එකයි.
බල තන්හාව
රටට හෙන ගැහුවත් කමක් නෑ. මහින්ද යුද්දෙ කරල තියෙන්නෙ රටට තියෙන ආදරේට
නෙවෙයි; තමන්ට දේශපාලන වසියක් ගන්න කියලයි මේව දකිනකොට හිතෙන්නෙ. නැත්නම් කොටි
රෙද්ද අස්සෙ දාගෙන, රටක් වටින මනුස්සයෙක්ට මෙහෙම කරයිද ?![]()
කාලෙ අකාලේ ලෝකෙ පෙරලෙයි රාලේ...

මහින්දව වීරයෙක් කළේ සරත්ද, සරත්ව වීරයෙක් කළේ මහින්ද ද කියන එක නෙවෙයි වැදගත්.
රටට කියන්න බැරි තරම් සේවයක් කරපු මනුස්සයෙකුට මෙහෙමද සලකන්නෙ කියන එකයි.
බල තන්හාව
රටට හෙන ගැහුවත් කමක් නෑ. මහින්ද යුද්දෙ කරල තියෙන්නෙ රටට තියෙන ආදරේට
නෙවෙයි; තමන්ට දේශපාලන වසියක් ගන්න කියලයි මේව දකිනකොට හිතෙන්නෙ. නැත්නම් කොටි
රෙද්ද අස්සෙ දාගෙන, රටක් වටින මනුස්සයෙක්ට මෙහෙම කරයිද ?![]()
http://lankatruth.com/sin/index.php...-08-06&catid=35:2008-10-13-08-30-14&Itemid=27
Meka balapan 800 35ta adu karalalu UNP ekata kede yana sites maraine oi!,25 athi appa dan ithin retired ne ea warap prasada ottu nane!![]()
samanya hamuda niladariyek nemene vshrama gye
kot parajaya karanna hamudawa meheyawapu hamuda pradaniya
kotinge maragena marena bobayakatath ahu wela jvthe beragatta nayakaya
ehema kenekta samanya arakshawak dla hari yanawada?
mahinda karana hamadema hari kiyala htanna purudu wen epa machn