අතුල මහත්තයා ඈත්ත මේකනේ, මහින්ද බය වුනා සරත් හමුදා කුමන්ත්රනයකින් බලය ගනියි කියලා, ඒකනේ සින්හ රෙජිමේන්තුවේ කටිටියව ප්රධාන ආරක්ශක කටයුතු වලින් අයින් කලේ, සරත් කවදත් UNP කෙනෙක්නේ, අනිත් එක මහින්ද සරත්ගේ හිතවත් හමුදා ප්රදානීන්ව කෑපුවා, සරත්ට ඕනේ කරපුකෙනවා හමුදාපති කලෙත් නෑහෑ, මහින්ද සරත්ට දුන්න ත්රිවිද හමුදාපතිකම නිකන් බලය නෑති නමක් විතරයිනේ, සරත්ටත් ඕනේ ජනාධිපත් වෙන්න, මහින්දට ඕනේ තවදුරටත් ජනාධිපති කමේ ඉන්න, යුද්දය ඉවරවුන දවසේ ඉදන්ම සරත්/මහින්ද අතර ජනාධිපතිකමට සීතල යුද්දයක් ගියා කියලා දන්නේ කීයෙන් කීදෙනාද ? දෙන්නටම ඕනේ ජනාධිපතිකම විතරයි