Mahindata thawamath kemathida? Den Akamethida? Vote karanna.

Sarath Fonsekata Drohie weemen pasuth Mahindata kemathida?

  • Yes

    Votes: 55 48.2%
  • No

    Votes: 59 51.8%

  • Total voters
    114
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

Mahindage aththa denaganna kalin
me thread eka demma nam melahata votes pirila.
Mahindage kaale iwarayi wage.
Loku pawkaara wedak karoth misak
eyaata goda enna amaruyi.
:no:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අතුල මහත්තයා ඈත්ත මේකනේ, මහින්ද බය වුනා සරත් හමුදා කුමන්ත්‍රනයකින් බලය ගනියි කියලා, ඒකනේ සින්හ රෙජිමේන්තුවේ කටිටියව ප්‍රධාන ආරක්ශක කටයුතු වලින් අයින් කලේ, සරත් කවදත් UNP කෙනෙක්නේ, අනිත් එක මහින්ද සරත්ගේ හිතවත් හමුදා ප්‍රදානීන්ව කෑපුවා, සරත්ට ඕනේ කරපුකෙනවා හමුදාපති කලෙත් නෑහෑ, මහින්ද සරත්ට දුන්න ත්‍රිවිද හමුදාපතිකම නිකන් බලය නෑති නමක් විතරයිනේ, සරත්ටත් ඕනේ ජනාධිපත් වෙන්න, මහින්දට ඕනේ තවදුරටත් ජනාධිපති කමේ ඉන්න, යුද්දය ඉවරවුන දවසේ ඉදන්ම සරත්/මහින්ද අතර ජනාධිපතිකමට සීතල යුද්දයක් ගියා කියලා දන්නේ කීයෙන් කීදෙනාද ? දෙන්නටම ඕනේ ජනාධිපතිකම විතරයි
 

Spy

Member
Mar 13, 2009
839
5
0
ﻼﻻﻞﻛﺩﮦﺁﮞ
Anemanda:lol::lol::dull::dull:

2m6x1g8.jpg


Mahindama da?????
 
Jan 24, 2009
3,532
130
0
2010 නව ආණ්ඩුවේ ක්‍රීඩා, විනෝද කටයුතු සහ ජනමාධ්ය ඇමති අ‍ටුල සිරිවර්ධනද? :P :D
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මං හිතුවට වඩා අටුල මාරයිනේ
අනාගතය ගැන පුදුම ඉවක් තියෙන්නේ නේද
මේ දේවල් එයා කිව්වේ කොච්චර කලින්ද? සාත්තර කියන්න ගන්නකූ
ඔයා ස්මාර්ට් ආහ් 3 වෙනි විනාඩියෙන් පස්සෙ