hhhmmm.... hithuna mamath mokak hari nirmanayak karanna one kiyala.
mage hithata awa deyak meka
Yaluwo kiyanna meka kohomada kiyala
mage hithata awa deyak meka
Yaluwo kiyanna meka kohomada kiyala




බොහොම සරලයි..වෙග්ම ලස්සනයි..
හුගාක් ආදර කතාවල අන්තිෙමිට ඉතුරු ෙවන්ෙන් ඔචිචරයි..


මමත් ඕක අහන්නමයි හැදුවෙ... ඒත් "අද ඔයා මගෙ ලෝකෙ නෑ" කියලනෙ තියෙන්නෙ. මේ ලෝකෙ නෑ කිව්වනම් එහෙම දෙයක් කියල හිතන්න තිබුන...aye enne nethiwenna giya kiwwe ? eya malada ?![]()

aha ! oba hari ..මමත් ඕක අහන්නමයි හැදුවෙ... ඒත් "අද ඔයා මගෙ ලෝකෙ නෑ" කියලනෙ තියෙන්නෙ. මේ ලෝකෙ නෑ කිව්වනම් එහෙම දෙයක් කියල හිතන්න තිබුන...![]()

ලියන්න හිතුන එක නම් ගොඩක් හොඳයි...
ආදරේදි ගොඩක් වෙලාවට අපිට ඉතුරු වෙන්නෙ මතක විතරයි. ඒත් ඒ මතකයන් ගොඩක් සුන්දර වේදනාවක් තමයි දෙන්නෙ...
ලස්සනයි නිර්මාණය... දිගටම ලියමු සහෝදරී...![]()
