--dimandi--

Member
Jan 15, 2009
2,390
17
0
hhhmmm.... hithuna mamath mokak hari nirmanayak karanna one kiyala.
mage hithata awa deyak meka
Yaluwo kiyanna meka kohomada kiyala

dimandi.png
 
  • Like
Reactions: thilangr8 and nwnbs

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
බොහොම සරලයි..වෙග්ම ලස්සනයි..
හුගාක් ආදර කතාවල අන්තිෙමිට ඉතුරු ෙවන්ෙන් ඔචිචරයි..

තවත් ලියන්න...සහො..ට සුභ පතුමි..:)
 

nwnbs

Member
ලියන්න හිතුන එක නම් ගොඩක් හොඳයි... :D
ආදරේදි ගොඩක් වෙලාවට අපිට ඉතුරු වෙන්නෙ මතක විතරයි. ඒත් ඒ මතකයන් ගොඩක් සුන්දර වේදනාවක් තමයි දෙන්නෙ...
ලස්සනයි නිර්මාණය... දිගටම ලියමු සහෝදරී... :)
 
  • Like
Reactions: --dimandi--

Clerk_Kent

Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    මමත් ඕක අහන්නමයි හැදුවෙ... ඒත් "අද ඔයා මගෙ ලෝකෙ නෑ" කියලනෙ තියෙන්නෙ. මේ ලෝකෙ නෑ කිව්වනම් එහෙම දෙයක් කියල හිතන්න තිබුන...:)
    aha ! oba hari .. :)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ලියන්න හිතුන එක නම් ගොඩක් හොඳයි... :D
    ආදරේදි ගොඩක් වෙලාවට අපිට ඉතුරු වෙන්නෙ මතක විතරයි. ඒත් ඒ මතකයන් ගොඩක් සුන්දර වේදනාවක් තමයි දෙන්නෙ...
    ලස්සනයි නිර්මාණය... දිගටම ලියමු සහෝදරී... :)

    මම කිවිෙවි..:yes:
     
    • Like
    Reactions: --dimandi--