lkdood ta mada gahuwa usawiyen uth thara [koswath tha]

Ayyandi

Member
Apr 14, 2009
282
124
0
තම්බපණ්ණියේ
macha me dakwa mama me thread eka athule religion gana adhasak dakwuwe na. mama atholic.
meke first paragraph eke obathuma "Muldharamawadi Madsthyana rakena paridi godanaguna katholika neethi" reform karanna ona kiyala thiyenawa.
First machan EK eke inna bahuthara Catholic nowana samajikaoyo(obathuma athuluwa kiayala hithenawa) danne na Catholic ayagei Muladhramawadeenhei wenasa. e wagema Catholicsla 100% k ma baudda janathawa sema Muladharmwadeenta wiruddai. mekata hethuwa bahuthara janathwa nisi adyayanaking thorawa without concrete foundation catholic, methodists and muladhramawadi okkoma Christians kiyala catogrized kirima.
eka nisa nisa muldhramawadi agam and catholic,methodists ayage concepts 100% wenas kiyala mathaka thiyaganna.
catholic ayawa muladharamawdeen kiyana godata danna epa.
cathoic aya eda patan muldaramawadeenat wiruddai. baudda ayata wada catholic ayaatai muldhramaweenge tharjanaya thiyenne.

e nisa karunu karana nodana kenthi giya paliyata katawath chodana karanna epa.

ewagema rate thiyena law system eka mokakda kiyala kisima deyak nodana neethiye thiyena durwalathawalatath agamwalata chodana karanna epa

http://www.elakiri.com/forum/showthread.php?t=280079
:)
 
samruka

Well-known member
  • Jul 6, 2007
    2,866
    499
    83
    Sri Lanka
    වෙලාවට ඩූඩ් උතුමාණන් මේ ත්‍රෙඩ් එක පැත්ත පළාතේ නොඑන්නේ ඩලේ ඩල්

    ඇයි බන් උබලා සෙට්වෙලා එකෙක්ව බොරුවට බයිට් කරකර මෙතන පොරවල් වෙන්න හදන්නෙ? මටනම් තේරෙන්නෙ නෑ
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඇයි බන් උබලා සෙට්වෙලා එකෙක්ව බොරුවට බයිට් කරකර මෙතන පොරවල් වෙන්න හදන්නෙ? මටනම් තේරෙන්නෙ නෑ

    එන්ගලන්තේ ඉන්න නපුන්සකයන්ව බයිට් කරලා කාටවත් පොර වෙන්න බෑහෑ කියන එක විතරක් මතක තියා ගන්න
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ඇයි බන් උබලා සෙට්වෙලා එකෙක්ව බොරුවට බයිට් කරකර මෙතන පොරවල් වෙන්න හදන්නෙ? මටනම් තේරෙන්නෙ නෑ

    කවුද බන් මෙත්න පොරවක් වෙන්නෙ ගියේ. උබටනම් පොරක් වෙන්න ඔනෙ කියල පෙනුන එක දවසක් කැරපොත්තට කියපු එකකින්.

    අපි අපෙ අදහස් දක්වන එක කරන්නෙ, සංවාද/විවාද කරන එක කරන්නෙ.

    ප.ලි

    එලකිරි එකෙ එහෙම පොරවරල් වෙන්න හිතන් ඉන්න අයත් ඉන්නවා, මම එළ්කිරි ගැන ඔක්කොම දන්නව. වෙන ඔක්කොම දන්නව. මම තමය් ඔක්කොම දන්නෙ කියල හිතාගෙන ඉන්න අය.
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඇයි බන් උබලා සෙට්වෙලා එකෙක්ව බොරුවට බයිට් කරකර මෙතන පොරවල් වෙන්න හදන්නෙ? මටනම් තේරෙන්නෙ නෑ
    කොහෙද බං බොරුවට බයිට් කරන්නේ මට තේරෙන්නෙත් නෑ ඇයි ඌට මතයක් ඉදිරිපත් කරාම ඒක ඩිෆෙන්ඩ් කරගන්න බැරිනම් තමන්ගේ වැරැද්ද පිළි ගන්න බැරි ඇයි කියලා ,,මේක පබ්ලික් ෆෝරම් ෆෝරම් එකක්..තමන්ට ඕන ඕන හරුපයක් කියලා නිකං ඉන්න බෑ

    මං උඹට උදා හරනයක් දෙන්නම්

    ඌ යුද්දේ යනකං හමුදාවට මඩ ගැහුවා අරෙහෙට ශෙල් දාපුවට මෙහෙට ශෙල් දාපුවට වග කියන්න ඕන කිය කිය,,ජෙනරල්ට අපහාසකරා..:eek:
    ජෙනරල්ගේ සිද්ධියේදි ඕක කිව්වම මඩ ගහනවා කියලා චෝදනා කරා..ඊට පස්සේ ඒ පෝස්ට් පෙන්නුවම මේක පැත්ත පළාතක එන්නෑ..
    attachment.php

    http://www.elakiri.com/forum/showpost.php?p=5865189&postcount=41

    මං මෙහෙම අහන්නද? ඔයා ඒ දවස් වල අටුලගේ ත්‍රෙඩ් වලට විරුද්ධව investigation කරද්දි ඔයා කලේ ඔයාට අදාළ දෙයක්ද ? ඔවු ද නෑ ද? ඔවු නම් ඇයි
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      37.3 KB · Views: 213
    Last edited:
    • Like
    Reactions: tharinda07

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කවුද බන් මෙත්න පොරවක් වෙන්නෙ ගියේ. උබටනම් පොරක් වෙන්න ඔනෙ කියල පෙනුන එක දවසක් කැරපොත්තට කියපු එකකින්.

    අපි අපෙ අදහස් දක්වන එක කරන්නෙ, සංවාද/විවාද කරන එක කරන්නෙ.

    ප.ලි

    එලකිරි එකෙ එහෙම පොරවරල් වෙන්න හිතන් ඉන්න අයත් ඉන්නවා, මම එළ්කිරි ගැන ඔක්කොම දන්නව. වෙන ඔක්කොම දන්නව. මම තමය් ඔක්කොම දන්නෙ කියල හිතාගෙන ඉන්න අය.
    දවසේ කතාවද මංදා :rofl:
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    කවුද බන් මෙත්න පොරවක් වෙන්නෙ ගියේ. උබටනම් පොරක් වෙන්න ඔනෙ කියල පෙනුන එක දවසක් කැරපොත්තට කියපු එකකින්.

    අපි අපෙ අදහස් දක්වන එක කරන්නෙ, සංවාද/විවාද කරන එක කරන්නෙ.

    ප.ලි
    එලකිරි එකෙ එහෙම පොරවරල් වෙන්න හිතන් ඉන්න අයත් ඉන්නවා, මම එළ්කිරි ගැන ඔක්කොම දන්නව. වෙන ඔක්කොම දන්නව. මම තමය් ඔක්කොම දන්නෙ කියල හිතාගෙන ඉන්න අය.

    :rofl:katawa aththa :nerd:
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,866
    499
    83
    Sri Lanka
    කවුද බන් මෙත්න පොරවක් වෙන්නෙ ගියේ. උබටනම් පොරක් වෙන්න ඔනෙ කියල පෙනුන එක දවසක් කැරපොත්තට කියපු එකකින්.

    අපි අපෙ අදහස් දක්වන එක කරන්නෙ, සංවාද/විවාද කරන එක කරන්නෙ.

    ප.ලි

    එලකිරි එකෙ එහෙම පොරවරල් වෙන්න හිතන් ඉන්න අයත් ඉන්නවා, මම එළ්කිරි ගැන ඔක්කොම දන්නව. වෙන ඔක්කොම දන්නව. මම තමය් ඔක්කොම දන්නෙ කියල හිතාගෙන ඉන්න අය.

    හෆෝ කැර්පොත්තට නම් බයිට් එකක් දුන්නෙ. වැරදියට ගන්න එපා
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,866
    499
    83
    Sri Lanka

    මං මෙහෙම අහන්නද? ඔයා ඒ දවස් වල අටුලගේ ත්‍රෙඩ් වලට විරුද්ධව investigation කරද්දි ඔයා කලේ ඔයාට අදාළ දෙයක්ද ? ඔවු ද නෑ ද? ඔවු නම් ඇයි

    අතුලගෙ සිද්දියෙ ඇත්ත කතාව...දන්න කවුරුත් මෙතන නෑ. "ඒක මට ඉහලින් ලැබුනු කොන්තරාත්තුවක් කියමුකො".හ්ම් අයියන්ඩි ගැන කියනවනම් මිනිහ දෙන්නෙත් අතුල වගේම බයස් ටොක්ස්..ප්‍රශ්නය ඉදිරිපත් කරන විදිහ හරි නෑ..සංවාදයට උනත් එන විදිහක් තියෙනවා..බලපං..අපි ඇනකොටාගන්න වද..මං මට තෙරෙන සිංහලෙන් මගෙ අදහස් කියනවා පැහැදිලි කරගන්නවා...උබලාඋබලගෙ අදහස් දානවා..එකග වියයුතුතැන් වලදි එකග වෙනවා...අනිත් තැන්වලදි කියලා වැඩක් නැති නිසා ඒක ඩ්‍රො වෙනවා.....
     
    එහෙම බෑ, ඩ්‍රෝ වුනහම සුපර් ඕවර් එකට යන්න ඔනේ :lol:
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,866
    499
    83
    Sri Lanka

    මං උඹට උදා හරනයක් දෙන්නම්

    ඌ යුද්දේ යනකං හමුදාවට මඩ ගැහුවා අරෙහෙට ශෙල් දාපුවට මෙහෙට ශෙල් දාපුවට වග කියන්න ඕන කිය කිය,,ජෙනරල්ට අපහාසකරා..:eek:
    ජෙනරල්ගේ සිද්ධියේදි ඕක කිව්වම මඩ ගහනවා කියලා චෝදනා කරා..ඊට පස්සේ ඒ පෝස්ට් පෙන්නුවම මේක පැත්ත පළාතක එන්නෑ..
    attachment.php

    අමිල අයියේ මෙක කිවුවහම නම් මාව කන්න හදන්න එපා..ඩුඩ් ගෙ පොස්ට් කරපු පෝස්ට් එකේ පින්තූරෙ කියන දේ වැරද්දක් නෑ නේද? ඒක වොර්නින් එකක් නේද?
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    අමිල අයියේ මෙක කිවුවහම නම් මාව කන්න හදන්න එපා..ඩුඩ් ගෙ පොස්ට් කරපු පෝස්ට් එකේ පින්තූරෙ කියන දේ වැරද්දක් නෑ නේද? ඒක වොර්නින් එකක් නේද?
    ඒක අදාල වෙන්නේ ඩූඩ් ගේ වර්තමාන ප්‍රකාශ හා ක්‍රියාකලාප වලට ඒක ඔයා ස්ටඩී කරපු නැති පැත්තක් වෙන්නැති..ඔයා අටුලව ස්ටඩි කරද්දී ඩූඩ් ව මගහැරෙන්නැති
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0

    අමිල අයියේ මෙක කිවුවහම නම් මාව කන්න හදන්න එපා..ඩුඩ් ගෙ පොස්ට් කරපු පෝස්ට් එකේ පින්තූරෙ කියන දේ වැරද්දක් නෑ නේද? ඒක වොර්නින් එකක් නේද?

    නෑ ඔය ගෑණු ළමයගෙ හැටි ඔය :D
    Surrender :lol:
    ඕක දැක්ක ද? එයා හිතං ඉන්නෙ යුද්ධ කරන්න පුළුවන් එයාගේ සුදු පැටවුන්ටයි ඇල් ටී ටී ඊ පූසන්ටයි විතරයි කියලා, සුදු බූවල තාම කනව යුද්ධයක් පටලවගෙන ලංකාවේ වගේ නෙමේ එහෙත් මාධ්‍ය මර්ධනය ඉහලටම තියෙනව ඒත් එක බල්ලෙක් ඒව ගැන කතා කරන්නේ නෑ. මෙයාට වෙලා තියෙන්නේ මාධ්‍යකාරයෝ එක්කමයි ඉන්නේ ඒකයි ඔය Defence Wire එකෙත් මෙයා නැති වෙන්න කොමෙන්ට් දාල ඉන්නෙ පැටිකිරිය බලාගන්න 'lkdood' කියලා ගහලා google search එකක් කරන්න lkdood කියන එක යම් තාක් දුරට කොමන් නික් එකක් නෙමේ ඒකියන්නෙ ඉතින් මෙයා ම තමා ඒ ලියන ඉස්ටයිල් එකත් මැච් කරන්න පුළුවන් මෙයාට එක්කො මෙයා වගේම කෙනෙක්ට..ඒකට පිට රට ඉන්න එපෑ -- සුද්දෝ ඕන ඒ වැඩේට --
    අතුලත් ඉන්නෙ මෙහෙ! ඉතින් මං කියන්නෙ ඒ එයාම තමා ලොල්
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    එහෙම බෑ, ඩ්‍රෝ වුනහම සුපර් ඕවර් එකට යන්න ඔනේ :lol:

    සමහර උන් බෝල දැම්මහම ගහන්නෙ නැතුවෙ මාරු වෙනවා.;)
    එහෙම යන උන්ගෙන් ටික දෙනෙක් පස්සෙ ඇවිල්ල දන්නෙ නෑ වගෙ පොඩි පොඩි බොල වලට ගහල මම දින්නා කියල යනව.ඊට පස්සෙ විකට් වල කෑලිත් හොයගන්න නැති වෙන්න කනවා.එතකොට උන් ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑලු.

    අපි මොනව කරන්නද ඒකට.

    අපි අහින්සකයි(c) ගිහාන්